කසුන්_කල්හාරත්_මෛත්‍රීට

signshop

Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    කසුන්_කල්හාරත්_මෛත්‍රීට

    කසුන් කල්හාරත් මෛත්‍රීට

    ‘‘අලුත් පරපුර ’’ මෛත්‍රීගේ සහයට අද කුරුණෑගල


    පවතින ඒකාධිපති වියරුව පරාජයකිරීම හා මානව සමාජයේ නිදහස වෙනුවෙන් හඞනැගීම යන කරුණු ඉලක්ක කර ගනිමින් තරුණ කළාකරුවන්ගේ එකමුතුවකින් ‘‘අලුත් පරපුර ’’ නමින් නව සංවිධානයක් ඊයේ (23) දින එළිදැක්වින.

    මෙහි ප‍්‍රථම මාධ්‍ය හමුව ඊයේ (23) කෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක්වූ යොවුන් නිළි අමා විජේසේකර කියා සිටියේ මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී හෘර්ද සාකිෂියට එකඟව තීරණ ගන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීම මේ සංවිධානයේ මූලික ක්‍රියා කාරිත්වය බවයි.

    ඒ අනුව අද (24) සිය පළමු දැනුවත් කිරීමේ ව්‍යාපාරය කුරුණාගල මහජන පොළ අසලින් පෙරවරු 10.00ට ආරම්භ කරන බවද ඇය කීවාය.

    එසේම ඉන් පසුව සවස 2.00ට මතව මං හන්දියේදීත්, සවස 6.00ට වැල්ලව හන්දියේදීත් මේ දැනුවත් කිරීම පවත්වන බවද ඇය කියා සිටියාය.

    මේ සඳහා යොවුන් කලාකරුවන් හා කලා කාරියන් විශාල පිරිසක් හා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වන බවද ඇය සඳහන් කළාය.

    මේ හමුවට යොවුන් කලා කාරුවන් හා කලා කාරියන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂිතය.


    Image00006.jpg


    Image00008.jpg


    Image00011.jpg


    Image00004.jpg


    Image00005.jpg


     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළ එළ ... ගම් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ඉතාමත් වැදගත්

    social media එකෙන් කෙරෙන්න ඕන වැඩ ටික කෙරිල ඉවරයි කියන්න පුළුවන් ... කොළඹ දිස්ත්‍රික්කය ගැනත් බයවෙන්න දෙයක් නෑ
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    එළ එළ ... ගම් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ඉතාමත් වැදගත්

    social media එකෙන් කෙරෙන්න ඕන වැඩ ටික කෙරිල ඉවරයි කියන්න පුළුවන් ... කොළඹ දිස්ත්‍රික්කය ගැනත් බයවෙන්න දෙයක් නෑ

    :)
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    දැන් එහෙනම් මිනිස්සු මෛත්‍රිට ඡන්දේ දෙයි.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    අඩෝ නිල්බලකායේ ad වල ඉන්න 2.50 පිම්පියෝ වගේ නෙමෙයි.සිරා ටැලන්ට් එකක් තියෙන කලාකරුවෝ සෙට් එකක්.
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    HAREEN WILL LOOK AFTER ABOUT UVA PROVINCE.. EE GANA BAYA WENNA DEYAKUTH NAHA

    මහින්ද සර් මොණරාගල, හම්බන්තොට, රත්නපුර දිනනවා..මාතර දින්නත් ඉඩ තියනවා.