කසුන්_කල්හාරත්_මෛත්‍රීට
කසුන් කල්හාරත් මෛත්‍රීට
‘‘අලුත් පරපුර ’’ මෛත්‍රීගේ සහයට අද කුරුණෑගල
පවතින ඒකාධිපති වියරුව පරාජයකිරීම හා මානව සමාජයේ නිදහස වෙනුවෙන් හඞනැගීම යන කරුණු ඉලක්ක කර ගනිමින් තරුණ කළාකරුවන්ගේ එකමුතුවකින් ‘‘අලුත් පරපුර ’’ නමින් නව සංවිධානයක් ඊයේ (23) දින එළිදැක්වින.
මෙහි ප‍්‍රථම මාධ්‍ය හමුව ඊයේ (23) කෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විනි.
මෙහිදී අදහස් දැක්වූ යොවුන් නිළි අමා විජේසේකර කියා සිටියේ මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී හෘර්ද සාකිෂියට එකඟව තීරණ ගන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීම මේ සංවිධානයේ මූලික ක්‍රියා කාරිත්වය බවයි.
ඒ අනුව අද (24) සිය පළමු දැනුවත් කිරීමේ ව්‍යාපාරය කුරුණාගල මහජන පොළ අසලින් පෙරවරු 10.00ට ආරම්භ කරන බවද ඇය කීවාය.
එසේම ඉන් පසුව සවස 2.00ට මතව මං හන්දියේදීත්, සවස 6.00ට වැල්ලව හන්දියේදීත් මේ දැනුවත් කිරීම පවත්වන බවද ඇය කියා සිටියාය.
මේ සඳහා යොවුන් කලාකරුවන් හා කලා කාරියන් විශාල පිරිසක් හා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වන බවද ඇය සඳහන් කළාය.
මේ හමුවට යොවුන් කලා කාරුවන් හා කලා කාරියන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂිතය.