මොකක් ද මේ මුන් නමුත් වෙනස් කරන් මේ කරන්නෙ??
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Oct 19, 2021 #1 මොකක් ද මේ මුන් නමුත් වෙනස් කරන් මේ කරන්නෙ?? Reactions: kinkon, Sen-lu, Mandalorian and 3 others
hansanax Well-known member Dec 7, 2007 485 537 93 Oct 19, 2021 #2 කාවද බන් මේ රවට්ටන්නෙ Reactions: Any.key, hodakolla and lasankandy
dilann Well-known member Jul 6, 2018 67,280 166,553 113 එකමත් එක රටක Oct 19, 2021 #3 දැන් සැපද ? Reactions: Any.key and lasankandy
Brandy2020 Well-known member May 15, 2018 20,437 25,681 113 Oct 19, 2021 #4 ටැන්ග් රත්නායක ලයි නිලන්ති වොන්ග් ලයි Comming soon.. Reactions: KSPathirana, Didy, hodakolla and 3 others
EVC Well-known member Sep 15, 2008 28,881 21,126 113 Oct 19, 2021 #5 meyage athana sudu athi ban Reactions: lasankandy
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Oct 19, 2021 #6 සංගීතා වරකො ලංකාවේ සංගීතේ පෙන්නන්න Reactions: lasankandy
CobraBrother Well-known member Jun 2, 2020 110 279 63 Oct 19, 2021 #7 සුකයි තියලා. දැන් අපිට තමයි චෑන් චූං කියලා නම් දාගන්න වෙන්නේ Reactions: lasankandy, Didy, hodakolla and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 19, 2021 #8 BUMPER Reactions: lasankandy and Any.key
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Oct 19, 2021 #9 ado athal ne Reactions: lasankandy
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Oct 19, 2021 #10 අද මම ස්ටුඩියෝ එකකට ගියා පොඩි වැඩකට. චීන්නු වගයක් ඇවිත් රෙදි හැට්ට ඇඳලා සරම් ඇඳලා පොටෝ ගන්නවා බන්. මොකටද මන්දා? Reactions: lasankandy
අද මම ස්ටුඩියෝ එකකට ගියා පොඩි වැඩකට. චීන්නු වගයක් ඇවිත් රෙදි හැට්ට ඇඳලා සරම් ඇඳලා පොටෝ ගන්නවා බන්. මොකටද මන්දා?
lilman Well-known member May 10, 2009 40,918 54,487 113 Colombo Oct 19, 2021 #11 langadima sapa denna yanne Reactions: lasankandy
KSPathirana Well-known member Apr 22, 2015 7,796 9,904 113 Oct 19, 2021 #12 Kasun Kalhara and Sangeetha Weerarathne(edit) . kiyala hithune Reactions: lasankandy
MAHESH80 Well-known member Nov 23, 2018 919 1,842 113 Oct 19, 2021 #13 lilman said: langadima sapa denna yanne Click to expand... ඔව් ළඟ ළඟම සැප කනේ. Reactions: lilman and lasankandy
Sen-lu Well-known member Mar 13, 2019 13,717 34,214 113 In the Dark Tranquillity at the Midway Through ∞ Oct 19, 2021 #14 කසුන බණත් කියනව ඒ අස්සෙ
olu bakka Well-known member Aug 18, 2011 22,735 23,408 113 Oct 20, 2021 #15 නම් දාගන්න එක නෝමල් මචන්. එහෙ uni වල භාෂා ඉගෙනගද්දි ඔහොම නම් දාගන්නව.