කසුනුයි සංගීතායි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අද මම ස්ටුඩියෝ එකකට ගියා පොඩි වැඩකට. චීන්නු වගයක් ඇවිත් රෙදි හැට්ට ඇඳලා සරම් ඇඳලා පොටෝ ගන්නවා බන්. මොකටද මන්දා?
     
    • Like
    Reactions: lasankandy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    නම් දාගන්න එක නෝමල් මචන්. එහෙ uni වල භාෂා ඉගෙනගද්දි ඔහොම නම් දාගන්නව.