කහටගස්දිගිලිය උණුසුම් වෙයි - පොලීසියට ප්‍රහාරයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි බලමු මොරටුවේ මිනිස්සුන්ට සලකපු විදිහටම කහටගස්දිගිලියෙත් වෙයිද කියලා..

    කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප්‍රදේශයේදී ඊයේ (06) පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

    ඒ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවකදීය.

    අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 27ක් සමග 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    එහිදී එම ස්ථානයට පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී සැකකරු මුදාගැනීමට උත්සාහ දරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

    පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් 06 දෙනෙකු ඒ අතර වන බව පොලීසිය පැවසීය.

    සැකකරුවන් සහ සැකකාරියන් අද (07) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    oya wage case wala epa wenne ganu maddata pannama thama

    ekath hariyata nikan udgoshana walata hamuduruwo paninawa wage thama

    un expect karanawa anith un egollanta respect karanna one kiyala

    ganu pirimi pujya wenasak nathuwa kana palenna dekak deela adan enna one
     
    • Like
    Reactions: malakadss and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    Stephen Colbert Television GIF by Mic
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රට බේරන්න තියෙන අන්තිම අවසථාවට ලගයි වගේ

    ඕක නවත්තපල්ලා වෙන දෙයක් කරපන් ඕක කලින් බලලා තියෙනවා
     
    • Like
    Reactions: malakadss

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රට බේරන්න තියෙන අන්තිම අවසථාවට ලගයි වගේ

    ඕක නවත්තපල්ලා වෙන දෙයක් කරපන් ඕක කලින් බලලා තියෙනවා
    අෑ යකෝ දැන් ඵතකොට පොලිසියද කුඩු විකුණුවෙ හම්බයොද..
     
    • Haha
    Reactions: weer 11

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අෑ යකෝ දැන් ඵතකොට පොලිසියද කුඩු විකුණුවෙ හම්බයොද..
    ඔය දෙගොල්ලොම නෙමේ ඕක ජෙප්පෝ කරපු දෙයක්. ඕකුන් තමා කුඩු ගේන්නෙත්
     
    • Haha
    Reactions: malakadss

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අපි බලමු මොරටුවේ මිනිස්සුන්ට සලකපු විදිහටම කහටගස්දිගිලියෙත් වෙයිද කියලා..

    කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප්‍රදේශයේදී ඊයේ (06) පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

    ඒ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවකදීය.

    අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 27ක් සමග 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    එහිදී එම ස්ථානයට පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී සැකකරු මුදාගැනීමට උත්සාහ දරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

    පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් 06 දෙනෙකු ඒ අතර වන බව පොලීසිය පැවසීය.

    සැකකරුවන් සහ සැකකාරියන් අද (07) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    නානසාර සාධු ඉන්න නිසා පොලෝසියේ මහට්වරුන්ට දැන් බයවෙන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: malakadss

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ප‍ොලීසිය‍ේ නිල ඇදුමට සජීවිව ප‍ොලිස් මූලස්ථනයට සම්බන්ධවන කැමරා සවිකළ යුතුයි ... ඉන්පසුව ප‍ොලීසිය‍ේ රාජකාරියට බාධාකරන හැම බල්ලාටම ව‍ෙඩි තැබිය යුතුයි ... නීතිය න‍ොසලකන සමාජයක් ඇද වැට‍ෙන්න‍ේ විශාල ඛ‍ේදවාචකයකටයි ... ඔය කැමරා හයි කරපුවාම හැබැයි පගා ගහන්න , බඩු ගහන්න ,කප්පම් ගන්නනම් බැරි ව‍ෙයි ... හැබැයි විනය ගරුක නීතියට වැඩකරන පිරිසට විශාල ආරක්ශාවක් වග‍ේම වැඩි පිලිගැනීමක් ප‍ොලිස් ද‍ෙපාර්තම‍ේන්තුවටම ගන්න පුලුවන් .
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අා කොහොමද කෑම...තව දීපල්ල හම්බයොන්ට පුක..🤣🤣
    සර් නේ බන් ජනාධිපති.. උඹලටත් අමතක වෙනවා ඉන්න තෑන.. මේ ගහන්නේ සර්ගේ පොලිසියට
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සර් නේ බන් ජනාධිපති.. උඹලටත් අමතක වෙනවා ඉන්න තෑන.. මේ ගහන්නේ සර්ගේ පොලිසියට

    Sir patta fail nisa okunta pissu hadila inne, karanne, kiyanne monada kiyala danneth ne.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    Aththama kathawa oita wenas sinhala un tikak ohoma kara nam. Habai policiyath neethiyath ballata gihin nisa minissu dan enna enna neethiya athata gannawa.