කහට ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කහට ප්‍රශ්නයක්

ඇත්තද සිංහලු කහට වැඩියෙන් බිව්වාම පෙනහල්ලෙ කහට බැඳෙනව කියන්නෙ ? :confused: :confused:
වැඩිහිටියෙක් කිව්වෙ මෙහෙම වෙලා බෙහෙත් ගන්න වුන අය ඉන්නවද නැත්තං බොරුවක්ද ? :dull: :dull:
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113

    අපි කන බොන ඒවා පෙනහල්ලට යන්නේ නෑ නේද :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි කන බොන ඒවා පෙනහල්ලට යන්නේ නෑ නේද :dull:

    Penehelle bedenne gilenne nethi minissunge neda???hariyatama danne nee

    අනේ මන්ද බං එහෙනං බිව්වාම අක්මාව වකුගඩු එහෙම නරක් වෙන්නෙ බොන ඒව ඕවට යන්නෙත් නෑනෙ :confused: :confused:

    man green tea bonaw abn sahenna :dull: mareida :oo:

    ග්‍රීන් ටී කොහෙද තියෙන්නෙ ? කීයක් වෙනවද ? :dull: :dull:
    නිකං තේකොල වලට වඩා රහද ?:dull: :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    අනේ මන්ද බං එහෙනං බිව්වාම අක්මාව වකුගඩු එහෙම නරක් වෙන්නෙ බොන ඒව ඕවට යන්නෙත් නෑනෙ :confused: :confused:

    ග්‍රීන් ටී කොහෙද තියෙන්නෙ ? කීයක් වෙනවද ? :dull: :dull:
    නිකං තේකොල වලට වඩා රහද ?:dull: :dull:
    Danne nee ban alcohol nisa wenna athi...onama deyak onawata wada biwwoth effects anawa athi neda....
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    අනේ මන්ද බං එහෙනං බිව්වාම අක්මාව වකුගඩු එහෙම නරක් වෙන්නෙ බොන ඒව ඕවට යන්නෙත් නෑනෙ :confused: :confused:

    අක්මාවෙන් නේ කෑම වල තියෙන තෙල් වගේ ඒවා කඩන්නේ? ඒක නිසා අක්මාව කෑමට සම්බන්ධයි , වකුගඩු වලින් නේ දියර වර්ග පෙරන්නේ, ඉතින් ඒවත් ආහාර වලට සම්බන්ධයි , පෙනහලුයි කහටයි අතර සම්බන්ධයක් නෑ :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්ද බං එහෙනං බිව්වාම අක්මාව වකුගඩු එහෙම නරක් වෙන්නෙ බොන ඒව ඕවට යන්නෙත් නෑනෙ :confused: :confused:

    [/SIZE]

    හෑ යකෝ උඹ ඉස්කෝලේ විද්‍යාව පීරියඩ් එකේ පංතියේ හිටියේ නැද්ද
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඇත්තද සිංහලු කහට වැඩියෙන් බිව්වාම පෙනහල්ලෙ කහට බැඳෙනව කියන්නෙ ? :confused: :confused:
    වැඩිහිටියෙක් කිව්වෙ මෙහෙම වෙලා බෙහෙත් ගන්න වුන අය ඉන්නවද නැත්තං බොරුවක්ද ? :dull: :dull:

    අනේ මන්ද බං එහෙනං බිව්වාම අක්මාව වකුගඩු එහෙම නරක් වෙන්නෙ බොන ඒව ඕවට යන්නෙත් නෑනෙ :confused: :confused:

    dafaq-did-i-just-read-thumb.jpg