දෙකම එකාගෙමයිනේ ද දැන්...වෑගපිටියමිල වැඩි කරන්න ඉල්ලුව.බෑ කිව්ව.අරුන් බර අඩු කළා.මුන් බඩු එවන්නෙ නෑ.
දෙකම එකාගෙමයිනේ ද දැන්...වෑගපිටියමිල වැඩි කරන්න ඉල්ලුව.බෑ කිව්ව.අරුන් බර අඩු කළා.මුන් බඩු එවන්නෙ නෑ.
ඒකේ හැඩෙත් ලාවට වගේ වෙනස් නේද මේ අලුත් එවට වැඩිය...ඉස්සෙල්ලාම තිබ්බේ රතුපාට ගෑස් සිලින්ඩර්.. දැන් ඉන්න එවුන්ට ඒවා මතක නැතුව ඇති..
අපි ප්‍රදානවම දර වලින් බන් උයන්නේ.හදිස්සියට බිත්තරයක් ඔම්ලට් දාන්න.වතුර වුනු කරගන්න වගේ ඒවට ගෑස් එක තියෙන්නේ.වැඩිපුර ගෑස් ඕනි වෙන්නේ නෑ.ඕනි වුනාමවත් ගන්න නැති එකයි අවුල.දැන් නිල් එකක් ගනින් බැකප් විදියට
ඒ වුනාට හොදටම කරන්නේ අපිGas ne ban kaha pata eka darawelin thama kama uyanna..
12.5Kg එක නෑ. ගෑස් ලොරියෙන් ඇහුවම උන් කියන්නෙත් ඒක දැන් හදන්නෙ නෑ කියල. පාරිභෝගිකයින්ට කෙලල ඇරිය බන්ධුලමිල වැඩි කරන්න නුදුන්න නිසා ගෑස් හිගයි දැන්. නිල් පාට එක ලිට්රෝ එකේ. රජයේ සමාගමක්. කහ පාට එක ලාෆ් එකේ. පෞද්ගලික එකක්.
නිල් පාට ඒවා නං හොයා ගන්න පුළුවන් කොහොම හරි. එහෙම එකක් ගන්න බැකප් එක විදියට