කහපාට ගෑස් නෑනේ.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්සෙල්ලාම තිබ්බේ රතුපාට ගෑස් සිලින්ඩර්.. දැන් ඉන්න එවුන්ට ඒවා මතක නැතුව ඇති..
    ඒකේ හැඩෙත් ලාවට වගේ වෙනස් නේද මේ අලුත් එවට වැඩිය... :unsure: :unsure: :unsure:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    දැන් නිල් එකක් ගනින් බැකප් විදියට
    අපි ප්‍රදානවම දර වලින් බන් උයන්නේ.හදිස්සියට බිත්තරයක් ඔම්ලට් දාන්න.වතුර වුනු කරගන්න වගේ ඒවට ගෑස් එක තියෙන්නේ.වැඩිපුර ගෑස් ඕනි වෙන්නේ නෑ.ඕනි වුනාමවත් ගන්න නැති එකයි අවුල.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මිල වැඩි කරන්න නුදුන්න නිසා ගෑස් හිගයි දැන්. නිල් පාට එක ලිට්රෝ එකේ. රජයේ සමාගමක්. කහ පාට එක ලාෆ් එකේ. පෞද්ගලික එකක්.
    නිල් පාට ඒවා නං හොයා ගන්න පුළුවන් කොහොම හරි. එහෙම එකක් ගන්න බැකප් එක විදියට
     
    • Like
    Reactions: Kodiya97 and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිල වැඩි කරන්න නුදුන්න නිසා ගෑස් හිගයි දැන්. නිල් පාට එක ලිට්රෝ එකේ. රජයේ සමාගමක්. කහ පාට එක ලාෆ් එකේ. පෞද්ගලික එකක්.
    නිල් පාට ඒවා නං හොයා ගන්න පුළුවන් කොහොම හරි. එහෙම එකක් ගන්න බැකප් එක විදියට
    12.5Kg එක නෑ. ගෑස් ලොරියෙන් ඇහුවම උන් කියන්නෙත් ඒක දැන් හදන්නෙ නෑ කියල. පාරිභෝගිකයින්ට කෙලල ඇරිය බන්ධුල
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    1626679187661.png