කැට තියලා කියනවා කැලණියේ නයාට තව පාරක් ධාතු අරන් එන්න පුලුවන් මේ පුණ්‍ය භුමියට ...දෙරණ උන් කාලෙත් කරන්නේ ලැජ්ජා නැති වැඩක්
අද සෙනග බලලා කියන්නම් මම, පොහොට්ටුං ඉලග දිනයි ද නැද්ද කියලා
------ Post added on Jun 24, 2022 at 2:23 PM
කැට තියලා කියනවා කැලණියේ නයාට තව පාරක් ධාතු අරන් එන්න පුලුවන් මේ පුණ්‍ය භුමියට ...දෙරණ උන් කාලෙත් කරන්නේ ලැජ්ජා නැති වැඩක්
අද සෙනග බලලා කියන්නම් මම, පොහොට්ටුං ඉලග දිනයි ද නැද්ද කියලා
------ Post added on Jun 24, 2022 at 2:23 PM
මෙහෙම නේ ජෙප්පො කැමති නෑ නේ මිනිස්සු සතුටු වෙනවට. මැච් එකක් ඉවර උනගමන් මේකෙ වැටෙන ත්‍රෙඩ් ගොඩ බලන්න. උන්ට පට්ට අවුලක් තියෙන්නෙ මේ ක්‍රිකට් මැච් සීරිස් එක ගැන. මිනිස්සු පොඩ්ඩක් විනෝද උනාම පුදුම අවුලක් තියෙන්නෙ. ඇයි එහෙම?
උන් කැමති වයිරෙන් ක්රෝදෙන් පලිගැනිමෙන් මිරිකි මිරිකි ඉන්ඩ ජෙප්පන්ගෙ මුස්පේන්තුකම පේනව මුනෙන්ම, උන්ට ඕන උන් වගේ නාන්නෙ නැතුව හඩු පෙරාගෙන පාරෙ බුදියගෙන අනිත් මිනිස්සුත් ඉන්නවට..පිලිවෙළට ඇදල හිනාවෙලා ඉන්නවට ජෙප්පො අකමැතියිමෙහෙම නේ ජෙප්පො කැමති නෑ නේ මිනිස්සු සතුටු වෙනවට. මැච් එකක් ඉවර උනගමන් මේකෙ වැටෙන ත්‍රෙඩ් ගොඩ බලන්න. උන්ට පට්ට අවුලක් තියෙන්නෙ මේ ක්‍රිකට් මැච් සීරිස් එක ගැන. මිනිස්සු පොඩ්ඩක් විනෝද උනාම පුදුම අවුලක් තියෙන්නෙ. ඇයි එහෙම?
බයියො එලි බහින්නෙ ඔහොම තමා
මයියොක්ක හිටොනවා
බයිසිකල් පදිනවා
කහ පාට අදිනවා
එල්ලෙන්න වැල් නැතුව ගිටපු බයියො මෙවගෙන් චූන් වෙලා හෙමීට එලි බහිනවා
මේක ඇත්තක් තියෙනව, මැච් එක යන වෙලාවට අප්පුඩියක් ගහල උන්න නම් ඉවරයි, මේ අහකයන කොඩිවිනවලට පැනල ජෙප්පො නිකාන් සවුත්තු වෙනව, කහ ඇදන් ගියා කියල රිදෝගන්ඩ දෙයක් මට නම් පේන්නෙ නැ..ඉස්සරහට වෙන්න යන දේ දැකල කකුළුවො ටික වගේ වතුර ටික නටන කන් ඉන්න එපා කියලනෙ ඔය කියන්නෙ. ඕක අපිට තේරුනාට ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. emotional විදියට සේරම ඒව බලන්නෙ. ඒක ඔය ඉරාජ් වගේ පොන්න සක්කිලි හොදටම දන්නව. දැන් ඒකෙන් ප්‍රයෝජනේ ගන්නව. religion,race දැන් cricket වගේ සෙන්සිටිව් topics වලට ගහද්දි ඒකෙ ක්‍රමයක් තියනව. ඔය පහලම ලෙවල් එකේ පුකේ අමාරු ජෙප්පො ටික නිසා තමයි ඔවුන් 3% වැටුනෙ. අනවශ්‍ය ගූ ගොඩවල් වලට කෝටු ගහල ඉල්ලගෙන කනව නිකන්.
ලීටරේ 1000ක් කරල සතියක් පෝලිමේ තියල ක්‍රිකට් මැච් එකක් ගස්සවපන් අපේ උන් ඒත් පාට පාට යටටත් ඇදගෙන හුරේ දාල පාඩුවෙ ඉදියි.මේක ඇත්තක් තියෙනව, මැච් එක යන වෙලාවට අප්පුඩියක් ගහල උන්න නම් ඉවරයි, මේ අහකයන කොඩිවිනවලට පැනල ජෙප්පො නිකාන් සවුත්තු වෙනව, කහ ඇදන් ගියා කියල රිදෝගන්ඩ දෙයක් මට නම් පේන්නෙ නැ..
අරහෙන් අර උමන්දාවෙ නිල්පාට අල්ලන් ජෙප්පො නටනව , රතුපාට විතරක් ලෝකෙ තියෙන්ඩ ඕන කියල ජෙප්පො හිතන සීන් එකක් තියෙන්නෙ.. නිල් කටරොලු බැරිනම් අත්තන ඇට ටිකක් දාල කෑවත් ජෙප්පන්ට රිදෝ ගන්ඩ දෙයක් නැ තමන් කැමති පාටක් දෙයක් ඒව ජෙප්පන්ට නතර කරන්ඩ බැ..
ඔන්න ඕක තමයි ඇත්ත.මම නම් තේරුම් අරන් තියෙන්නේ කිරියේ තරම් මේ රට මේ ලෝකය ගැන දන්න මිනිස්සු වෙන කොහෙවත් නැහැ කියලා. තව දෙයක්. කිරියේ මතේ කියන්නේ රටේ මතේ නෙවේ කියන එකත් හොඳටම තේරුම් ගත්තා. මේකේ බොහෝමයක් ඉන්නේ තමන්ගේ මතේ එලි පිට කියන්න බැරුව හැංගිලා පෝර ටෝක් දෙන උන් සෙට් එකක්. උන් කියන එක විතරමයි කියලා උන් හිතන් ඉන්නේ. උන්ට පෙන්නේ හොඳක් කලත් ඒක වැරද්දක් විදිහට. හැබැයි වැරද්දක් කලාට මලාට ඒක පේන්නේ නැහැ. හොයන්නෙම අර හොඳ ඇතුලේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියන එක විතරමයි.![]()
ඇයි කළු අදින්න කිව්වාම අදිනව
ඔව් මේක ඇත්ත ට්‍රෙන්ඩ් එකට යන්නෙ, මැච් එක බලල පොටෝ ටිකක් ගහල ෆ්රේස්බුක් ටික්ටොක් දාල ආතල් එකක් ගනී...එහෙම ගන්ඩ දෙන්ඩත් ඕන උන් වැරදි නැ උන්ගෙ අයිතිය..ලීටරේ 1000ක් කරල සතියක් පෝලිමේ තියල ක්‍රිකට් මැච් එකක් ගස්සවපන් අපේ උන් ඒත් පාට පාට යටටත් ඇදගෙන හුරේ දාල පාඩුවෙ ඉදියි.
ඇදන් යන එකේ වත්
තැන්ක්ස් කරන එකේ වත්
නමේ අවුල තියන්නේ මිනිස්සු දුවන්න්නේ රැල්ලට
meida වලින් උලුප්පන්න දේවල් පස්සේ දුවනවා
හැබැයි දුවන එකා දාන්නෙත් නෑ උ දුවන්නේ කගේ උවමනාවට ද කියලා
උ දැන් නෑ උට තියන හැබෑම පස්නේ මොකක්ද කියලා වත්
එක doller එකක් හොයන්න මහන්සි වෙන්න බෑ අපේ උන්ට හැබැයි meida වලින් ජන්ගියක් වනුවත් එක ඔලුවේ දාන් නටයි.
ඔන්න ඕක තමයි ඇත්ත.
ලිප් ගුල් වල හැංගිලා වැඩර්ල වෙන උන් තමා මේකේ ඉන්නේ
දැකල තියෙද පාරේ යද්දි කෙට්ටු හීන්දෑරි උන් ඉන්නෙ බිම බලාගෙන ගෑණු වගේ පාරෙ යන? උන් තමයි සිංහයො වෙන්නෙ මේකට ඇවිත්
කිරියෙ දේසපාලනේ ගැන කියනවනං රටේ මතයෙන් 1%ක්වත් නිරූපනය වෙන්නේ නෑ
උඹ කියන ඒ ඇදම දකින සෙට් එක නිසා තමයි අපිත් මෙතන ඉන්නෙ. නම එලිනොකරන නිසා ඇත්තම අදහස මෙතනදි එනවා.මම නම් තේරුම් අරන් තියෙන්නේ කිරියේ තරම් මේ රට මේ ලෝකය ගැන දන්න මිනිස්සු වෙන කොහෙවත් නැහැ කියලා. තව දෙයක්. කිරියේ මතේ කියන්නේ රටේ මතේ නෙවේ කියන එකත් හොඳටම තේරුම් ගත්තා. මේකේ බොහෝමයක් ඉන්නේ තමන්ගේ මතේ එලි පිට කියන්න බැරුව හැංගිලා පෝර ටෝක් දෙන උන් සෙට් එකක්. උන් කියන එක විතරමයි කියලා උන් හිතන් ඉන්නේ. උන්ට පෙන්නේ හොඳක් කලත් ඒක වැරද්දක් විදිහට. හැබැයි වැරද්දක් කලාට මලාට ඒක පේන්නේ නැහැ. හොයන්නෙම අර හොඳ ඇතුලේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියන එක විතරමයි.![]()
අනේද කියන්නෙ බස් ගිනිතියන ට්‍රෙන්ඩ් එකේදි ඒවත් ගිනි තිබ්බෙ කස්ටිය, ඒවට හුරේ දාපු පොන්නයො කහ පාටට බුරනවඇයි කළු අදින්න කිව්වාම අදිනව
හොරා හොරා කියන්න කිව්වාම කියනවා
ගිනිතියපල්ලා කිව්වාම ගෙවල් ගිනි තියෙනවා
------ Post added on Jun 24, 2022 at 3:26 PM
ගවුමක් ඇදපු එකෙක්ට ගිය කල බලපන්කෝ

කමෙන්ට් ඕප් කරලත් ගූ පොන්නයො ඔය පොටෝ ගහන් මේවටත් ගේන්නෙ බන්, මේකෙ කමෙන්ට් දාන්නෙ ගොන් රැලcomments off කරලා තියෙන්නේ ඌ. පකීර් කතා කිව්වට කාපු කෑම තාම මතක ඇති.![]()
අපිත් මැච් බලනවා හැබැයි වැලලෙන් නෑඔව් මේක ඇත්ත ට්‍රෙන්ඩ් එකට යන්නෙ, මැච් එක බලල පොටෝ ටිකක් ගහල ෆ්රේස්බුක් ටික්ටොක් දාල ආතල් එකක් ගනී...එහෙම ගන්ඩ දෙන්ඩත් ඕන උන් වැරදි නැ උන්ගෙ අයිතිය..
උබ කියන ඩොලර් රියලිරියත් ඇත්ත එහෙමයි කියල කාලෙකට සැරයක් එන මැච් එකක් බැලුව කියල නරකකුත් නැ..