කහවත්තේ නිල් මැණිකට ලක්ෂ 4300

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_c7a6cfb388.gif



    කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් මැණිකක් රුපියල් කෝටි 43කට වෙන්දේසියේ අලෙවි විය.

    ‘බ්ලූ සැෆයාර්’ වර්ගයේ මෙම මැණික් ගල කැරට් අනූනවයක් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය.

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධික්ෂණය යටතේ මෙම වටිනා නිල් මැණික කහවත්ත ප්‍රදේශයේ දී වෙන්දේසි කෙරිණි. එයට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෝ රැසක් සහභාගී වී සිටියහ.

    ඒ අනුව වැඩිම ලංසුව තැබූ පැල්මඬුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 43ක් ගෙවා මැණික මිලදී ගත්තේය.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,105
    113
    Mother Earth
    This happens in the Sewanagala area, this kid's brother also committed suicide, her father passed away for a while, and her mother doesn't have a permanent job. I think she is a laborer. :sorry:
    maybe that gemstone is cursed. I have heard some stories about cursed gems and diamonds. :sorry:
     
    • Like
    Reactions: Asmodeus