කහවත්තේ මාරයා බූතයෙක්ද?

sweets

Banned
Jul 2, 2011
297
160
0
කහවත්තේ මාරයා බූතයෙක්ද?

20110703193545.png
 
leolanka

Banned
Jul 3, 2011
425
63
0
අපේ රටේ නායකයව ආරක්ෂා කරන්න බොඩිගාඩ්ලා 7000-8000ක් ඉන්නවා පැය 24 ටම.නමුත්.අමතිවරු රොත්තටත් බර ගානක් ඉන්නවා.
නමුත් කහවත්ත පැත්තේ මිනිසුන්ට රෑට මුර කරන්න වෙලා තියෙන්නේ.මේ පැත්තට ඔය නිකන් ඉන්න හමුදා බටයෝ 100ක් වත් බැරිද රෑට මුරට දාන්න.දවල්ට ආරක්ෂාවක් දුන්නොත් මිනිස්සු ආපහු වැඩට යයි.
 
leolanka

Banned
Jul 3, 2011
425
63
0
සොල්දදුවන්ගේ මූලික කාර්ය ජනතාව ආරක්ෂා කරන එක මිසක් පර දේශපාලක හොර වේ*ග පුතාලව ආරක්ෂා කරන එක නෙවෙයි.ඒක තෙරුම් ගන්න මිනිසුන්ට මොලයක් නැත්තේ ඇයි?
 
SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
සොල්දදුවන්ගේ මූලික කාර්ය ජනතාව ආරක්ෂා කරන එක මිසක් පර දේශපාලක හොර වේ*ග පුතාලව ආරක්ෂා කරන එක නෙවෙයි.ඒක තෙරුම් ගන්න මිනිසුන්ට මොලයක් නැත්තේ ඇයි?

:)

imgh.us.gif
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    අපේ රටේ නායකයව ආරක්ෂා කරන්න බොඩිගාඩ්ලා 7000-8000ක් ඉන්නවා පැය 24 ටම.නමුත්.අමතිවරු රොත්තටත් බර ගානක් ඉන්නවා.
    නමුත් කහවත්ත පැත්තේ මිනිසුන්ට රෑට මුර කරන්න වෙලා තියෙන්නේ.මේ පැත්තට ඔය නිකන් ඉන්න හමුදා බටයෝ 100ක් වත් බැරිද රෑට මුරට දාන්න.දවල්ට ආරක්ෂාවක් දුන්නොත් මිනිස්සු ආපහු වැඩට යයි.

    :yes::yes::yes::yes::yes::yes::yes: