කහවත්ත - කොටකෙතන

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේකට සීරියල් කිලර් කෙනෙක් සම්බන්ධ වුනේ කොහොමද??
    :no::no:

    සොරි මෑන්.වොච්ඩ් ටූ මච් මුවිස්..කිලර්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකට සීරියල් කිලර් කෙනෙක් සම්බන්ධ වුනේ කොහොමද??
    :no::no:

    කලින් මරපු ගෑණුකෙන්ගේ ගැවිලා තිබුණ ශුක්‍රණු ඩි එන් ඒ ටෙස්ට් එකේදි ඊට කලින් මරපු ගෑණු කෙනෙක් ගාව ගහලා තිබුන විට කෙල පාරක ඩි එන් ඒ එකකට සමාන වෙලා තියෙනවා දැනට අත්අඩංගුවට පත්වුන අයගේ ඩි එන් ඒ වලට ගැලපෙන්නේ නැතිලු .එකම කෙනෙක් තමයි මිනි මැරුම් දෙක තුනක්ම කරලා තියෙන්නේ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    ඉතින් ගමෙ ඉන්න මිනිස්සුන්ගෙ DNA ටෙස්ට් කරනම් හරිනේ
    :oo:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් ගමෙ ඉන්න මිනිස්සුන්ගෙ DNA ටෙස්ට් කරනම් හරිනේ
    :oo:

    එහෙම කරන්න බැරුව ඇති නේද? ඔව පරික්ෂා කරන්න සැක කාරයෙන්ගේ විතරයි වෙන්න ඇති (උසාවි නියෝගකින් වෙන්න ඇති)නැත්තම් වියදම වෙන්න ඇති .
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    එහෙම කරන්න බැරුව ඇති නේද? ඔව පරික්ෂා කරන්න සැක කාරයෙන්ගේ විතරයි වෙන්න ඇති (උසාවි නියෝගකින් වෙන්න ඇති)නැත්තම් වියදම වෙන්න ඇති .
    ඉතින් බන් උසාවි නියොගයක් අරන් එකපාර ගමම් චෙක් කරාම ඉවරනේ
    :oo:

    :shocked: හැබැයි වෙන ගමක එකෙක්ද දන්නෙ නැ