මේකට සීරියල් කිලර් කෙනෙක් සම්බන්ධ වුනේ කොහොමද??
සොරි මෑන්.වොච්ඩ් ටූ මච් මුවිස්..කිලර්
මේකට සීරියල් කිලර් කෙනෙක් සම්බන්ධ වුනේ කොහොමද??
නැද්ද බන් පඩයක් ගූ බෙට්ටක් ගැන තොරතුරු...
මේකට සීරියල් කිලර් කෙනෙක් සම්බන්ධ වුනේ කොහොමද??
කලින් මරපු ගෑණුකෙන්ගේ ගැවිලා තිබුණ ශුක්රණු ඩි එන් ඒ ටෙස්ට් එකේදි ඊට කලින් මරපු ගෑණු කෙනෙක් ගාව ගහලා තිබුන විට කෙල පාරක ඩි එන් ඒ එකකට සමාන වෙලා තියෙනවා දැනට අත්අඩංගුවට පත්වුන අයගේ ඩි එන් ඒ වලට ගැලපෙන්නේ නැතිලු .එකම කෙනෙක් තමයි මිනි මැරුම් දෙක තුනක්ම කරලා තියෙන්නේ.

ඔය කහවත්ත-කොටකෙතන ඒරියා එක කෑවේ මීඩියා පොන්ස්ලා බන් නැති භීෂණයක් ඇති කරලා........!






ඉතින් ගමෙ ඉන්න මිනිස්සුන්ගෙ DNA ටෙස්ට් කරනම් හරිනේ
එහෙම කරන්න බැරුව ඇති නේද? ඔව පරික්ෂා කරන්න සැක කාරයෙන්ගේ විතරයි වෙන්න ඇති (උසාවි නියෝගකින් වෙන්න ඇති)නැත්තම් වියදම වෙන්න ඇති .

හැබැයි වෙන ගමක එකෙක්ද දන්නෙ නැ