කහින ලෙඩේ

omega18

Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ :dull:) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ.. :(

    eggs thambala dipan machan.dawasata 2,3k wath. sampurana gediya pitinma uta kanna puluwan thanakin thiyapan.kolayak uda hari mokak hari piyanaka wage. meka thamai tikak saarthaka visaduma wali gahala thibunama.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    තැන්ක්ස් මචෝ REPLY එකට මේක නම් ටිකක් කරන්ඩ අමාරු වැඩක් බලමු.
    රෙප් ..
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    තැන්ක්ස් මචෝ REPLY එකට මේක නම් ටිකක් කරන්ඩ අමාරු වැඩක් බලමු.
    රෙප් ..

    ela try karala balapan. godak durata hariyanawa. nathnam oya satha oya niama marenna unath puluwan
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    403
    253
    63
    මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ :dull:) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ.. :(

    මොකක්ද බන් වැලි ගැහුවා කියන්නේ ??? ඒ කැස්ස බල්ලා වැලි කෑවම හැදෙනවද ?
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මොකක්ද බන් වැලි ගැහුවා කියන්නේ ??? ඒ කැස්ස බල්ලා වැලි කෑවම හැදෙනවද ?
    නෑ බන් වැලි කවුරුහරි ගැහුවාම උගේ නහයට ගිහින් හැදෙන්නේ හරියටම දන්නේ නැ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ :dull:) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ.. :(

    elakiri kollek
     
    • Like
    Reactions: silent one

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ :dull:) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ.. :(

    :love::love::love::love:
     
    • Like
    Reactions: silent one

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    නෑ බන් වැලි කවුරුහරි ගැහුවාම උගේ නහයට ගිහින් හැදෙන්නේ හරියටම දන්නේ නැ

    wali gahala neme bn oka .. uge age inna panuwek gen oka hadenne.. vet kenek ta pennapn..nattn oka kahalama marenawa
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    wali gahala neme bn oka .. uge age inna panuwek gen oka hadenne.. vet kenek ta pennapn..nattn oka kahalama marenawa
    එහෙම ගෙනියන්ඩ විදියක් නෑ බන් ඒකයි බෙහෙතක් ගෙනත් දෙන්ඩ බැලුවේ.:sorry:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    එහෙම ගෙනියන්ඩ විදියක් නෑ බන් ඒකයි බෙහෙතක් ගෙනත් දෙන්ඩ බැලුවේ.:sorry:

    vet la ehema beheth denna kamathi na bn.. kookatat ahala balapnko..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    පෙලක් උන්ට වැලි ගැහුවමා නෙමේ..සෙමටත් හැදෙනවා මචන්..මම හිතන්නෙ මේ ටිකේ වැස්සට තෙමිලා නිසා වෙන්න ඇති.... පොඩ්ඩක් හිටපන් මම ගෙදර ගිහින් අපේ එකාට දෙන එක අහලා උඹට කියන්නම්,ඒ බෙහෙත් පෙත්ත පොඩි මස් කෑල්ලකට දාලා සතාට දියන්..පි0 :love: මට මතක විදිහටනම් ඔග්මෙන්ටින් නම...පොඩි කෑල්ලක් දියන් පෙත්තම දෙන්න එපා..නම ශුවර් නෑ..අහලා කියන්නම්