මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ
) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ.. 
) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ.. 
) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ.. 
මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ..
![]()
තැන්ක්ස් මචෝ REPLY එකට මේක නම් ටිකක් කරන්ඩ අමාරු වැඩක් බලමු.eggs thambala dipan machan.dawasata 2,3k wath. sampurana gediya pitinma uta kanna puluwan thanakin thiyapan.kolayak uda hari mokak hari piyanaka wage. meka thamai tikak saarthaka visaduma wali gahala thibunama.
තැන්ක්ස් මචෝ REPLY එකට මේක නම් ටිකක් කරන්ඩ අමාරු වැඩක් බලමු.
රෙප් ..
මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ..
![]()
නෑ බන් වැලි කවුරුහරි ගැහුවාම උගේ නහයට ගිහින් හැදෙන්නේ හරියටම දන්නේ නැමොකක්ද බන් වැලි ගැහුවා කියන්නේ ??? ඒ කැස්ස බල්ලා වැලි කෑවම හැදෙනවද ?
මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ..
![]()
මචන්ලා OFFICE එක ගාව ඉන්නව දඩාවතේ යන බල්ලෙක් උට අර කහින ලෙඩේ (වැලි ගැහුවම හැදෙනවා කියන්නේ) එක හැදිලා දන්න එකෙක් බේතක් කියපල්ලකෝ..
![]()

නෑ බන් වැලි කවුරුහරි ගැහුවාම උගේ නහයට ගිහින් හැදෙන්නේ හරියටම දන්නේ නැ
එහෙම ගෙනියන්ඩ විදියක් නෑ බන් ඒකයි බෙහෙතක් ගෙනත් දෙන්ඩ බැලුවේ.wali gahala neme bn oka .. uge age inna panuwek gen oka hadenne.. vet kenek ta pennapn..nattn oka kahalama marenawa

එහෙම ගෙනියන්ඩ විදියක් නෑ බන් ඒකයි බෙහෙතක් ගෙනත් දෙන්ඩ බැලුවේ.![]()
මට මතක විදිහටනම් ඔග්මෙන්ටින් නම...පොඩි කෑල්ලක් දියන් පෙත්තම දෙන්න එපා..නම ශුවර් නෑ..අහලා කියන්නම්