කහ ඉරටවත් සෑලකිල්ලක් නෑති රියදුරන්

priyade

Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    raize එකා එකපාරම නැවැත්තුවා නේද .. ලොරි කාරයට වෙලා තිබ්බේ නෑ . උන් දෙන්නම වැරදි
    Law says those who drive behind should drive at a safe distance,
     
    • Like
    Reactions: dilann

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Eka parak Bike karayek anna mage Vahane Passe..Homba tiyan awith ,mama eka parata break parak gahuwa issara eka eka parata nawaththuwa
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    break ගහන්න කලින් පිටිපස්සත් පොඩ්ඩක් බලන්න ඕන. ලොකු වාහන වලට ලග break ගහන්න බෑනේ.ඔහොම නැවතුනා ඇති bike එකක් එහෙම නං මලා තමා
     
    • Like
    Reactions: kc_0304

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    LORIYA WARADI KAHA IRI LAGA PLANAYA KARAGATHA HAKI WEGAYAKIN YANNA ONA
    KAHA IRA DEPATHTHE 50 M VTHARA DURIN ROAD MARIKIN DALA THIYENNE IDIRIYEN ROAD CROSSING EKAK THIYENAWA KIYALA
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    Eka parak Bike karayek anna mage Vahane Passe..Homba tiyan awith ,mama eka parata break parak gahuwa issara eka eka parata nawaththuwa
    matat okama una. kaha ira uda genu kenek ekaparata penna. mama newettuwa. passen awa bike eka arala denma. welawata tyre para witarai wedune nettam ithin anathai.

    Whats-App-Image-2020-09-19-at-2-53-58-PM.jpg
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    break ගහන්න කලින් පිටිපස්සත් පොඩ්ඩක් බලන්න ඕන. ලොකු වාහන වලට ලග break ගහන්න බෑනේ.ඔහොම නැවතුනා ඇති bike එකක් එහෙම නං මලා තමා
    WOW..
    මෙන්න මේකට උත්තරයක් දීපන් කෝ මචං,
    උඹ කහ ඉර පනින ගමන් ඉන්නේ. Car එකක් එනවා, ඒකට පිටි පස්සෙන් lorry එකකුත් එනවා.
    Car එක උඹ බේරගන්න brake කරන්න ඕන ද? නැත්නම් lorry එකක් පිටිපස්සෙන් එන නිසා, car එක brake නොගහ යන්න ද ඕන?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    break ගහන්න කලින් පිටිපස්සත් පොඩ්ඩක් බලන්න ඕන. ලොකු වාහන වලට ලග break ගහන්න බෑනේ.ඔහොම නැවතුනා ඇති bike එකක් එහෙම නං මලා තමා

    kohenda machan license eka gatte :rolleyes: