පොඩි ලමයෙක් වඩාගෙන ඉන්නව කියලවත් ගානක් නෑ වාහන එලවන එවුන්ට 
Law says those who drive behind should drive at a safe distance,raize එකා එකපාරම නැවැත්තුවා නේද .. ලොරි කාරයට වෙලා තිබ්බේ නෑ . උන් දෙන්නම වැරදි
WOW..break ගහන්න කලින් පිටිපස්සත් පොඩ්ඩක් බලන්න ඕන. ලොකු වාහන වලට ලග break ගහන්න බෑනේ.ඔහොම නැවතුනා ඇති bike එකක් එහෙම නං මලා තමා
break ගහන්න කලින් පිටිපස්සත් පොඩ්ඩක් බලන්න ඕන. ලොකු වාහන වලට ලග break ගහන්න බෑනේ.ඔහොම නැවතුනා ඇති bike එකක් එහෙම නං මලා තමා
