අර මුස්ලිම් බුවා බැනලා යනවා නෙ බං යන්න![]()
ඒ තම්බියා තනියම ට්‍රැෆික් නඩු දෙකක් කථා කරලා දිනලා තිබුණා. එකක් ෆෝන් එකෙන් කථා කර කර Drive කලා කියලා. අනික ඩිමෝ බට්ටෙක්ගේ පිටි පස්සේ කූඩුවක් ගහපු එකකට. පොලිසිය ට්‍රැෆික් නඩු ගන්නේ නීතිය හරියට නොදැන. උසාවියට ගියාම කවුරුත් නිවැරදි කරු කියලා නඩුව ඇදගෙන යන්නෑනේ. වැරදි කරු කියලා පොඩි දඩයක් අරන් නිදහස් වෙනවානේ.
යන එකක් නෙමේ එතකොට