කහ ඉරට පස්සෙ සුදු ඉර?

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අර මුස්ලිම් බුවා බැනලා යනවා නෙ බං යන්න :baffled:

    ඒ තම්බියා තනියම ට්‍රැෆික් නඩු දෙකක් කථා කරලා දිනලා තිබුණා. එකක් ෆෝන් එකෙන් කථා කර කර Drive කලා කියලා. අනික ඩිමෝ බට්ටෙක්ගේ පිටි පස්සේ කූඩුවක් ගහපු එකකට. පොලිසිය ට්‍රැෆික් නඩු ගන්නේ නීතිය හරියට නොදැන. උසාවියට ගියාම කවුරුත් නිවැරදි කරු කියලා නඩුව ඇදගෙන යන්නෑනේ. වැරදි කරු කියලා පොඩි දඩයක් අරන් නිදහස් වෙනවානේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    යකෝ මම කිව්වේ මමත් මේකේ thread එහෙකින් ඕක දැක්කේ කියලා. බාධකයක් කිව්වේ නිශ්චල වස්තුවක්. පාරේ ඕන තරම් bus හෝල්ට් වල bus නවත්තන් ඉන්නේ සූදු තනි ඉර තියෙන තැන් වල භාගයක් පාරේ හිටින්ඩ. එහෙම වෙලාවක ඒ බාධයකය මග අරින්ඩ පුළුවන් කියල කියන්නේ. උඹ වහනයක් drive කරලා තියෙනවනම් දැනගෙන ඉන්ඩ ඕනේ පාරේ යද්දී එහෙම අවස්ථා කොච්චර තියෙනවද කියලා. තනි ඉරි ගහන්නේ නෑ එහා මෙහා පේන්නේ නැති වංගු වල. එහෙම තැන් වල ගහන්නේ double ඉරි. double ඉරි මොනම හේතුවකටවත් කපන්ඩ බෑ.

    යකෝ තනි ඉර කපල ඉස්සර කරන්ඩ බෑ..
    ඩබල් ඉර තියෙන්නෙ දකණු පැත්තෙ පාරකට හරවන එකත් බෑ කියන්ඩ
     
    Last edited:

    නිශ්චල බාධකයක් නේද... :rolleyes: යන එකක් නෙමේ එතකොට
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    Thani ira kapnna puluwn dakunata harawanwanm withrai. Oninm thani ira kepenne nethi wenna issraa krnna puluwn..hrbei double ira kapannath ba.. Kepenne nethiwa issra krnnath ba
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    යකෝ තනි ඉර කපල ඉස්සර කරන්ඩ බෑ..
    ඩබල් ඉර තියෙන්නෙ දකණු පැත්තෙ පාරකට හරවන එකත් බෑ කියන්ඩ

    නිශ්චල බාධකයක් නේද... :rolleyes: යන එකක් නෙමේ එතකොට
    මම දැන් කී සැරයක් කිව්වද මම මේකේ thread එහෙකින් දැක්ක එකක් කියලා. නිශ්චල කියලම කිව්වේ overtake කරන අවස්තාවක් ගැන නෙවේ කියන්නේ කියන එක උඹට සැක හැර පැහැදිලි කරන්ඩ. උඹ මාත් එක්ක තර්ක කළාට වැඩක් නෑ මොකද මේක මම කිව්ව එකක් නොවන හින්දා. ඇත්තටම පාරේ වාහනයක් drive කරපු එකෙක් මම මේ කියන්නේ මොකක්ද කියන එක දන්නවා. තනි ඉරක් ගාව වාහනයක් නවත්තල තියෙන අවස්ථාවක අපිට ඒක මග අරින්ඩ තනි ඉර කපන්ඩ අවසර තියෙනවද නැද්ද කියන එක ඒ වගේ අවස්ථා වලට ප්‍රායෝගිකව මුහුණ දීපු, නීතියත් හොඳට දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනකම් ඉමු.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    මම දැන් කී සැරයක් කිව්වද මම මේකේ thread එහෙකින් දැක්ක එකක් කියලා. නිශ්චල කියලම කිව්වේ overtake කරන අවස්තාවක් ගැන නෙවේ කියන්නේ කියන එක උඹට සැක හැර පැහැදිලි කරන්ඩ. උඹ මාත් එක්ක තර්ක කළාට වැඩක් නෑ මොකද මේක මම කිව්ව එකක් නොවන හින්දා. ඇත්තටම පාරේ වාහනයක් drive කරපු එකෙක් මම මේ කියන්නේ මොකක්ද කියන එක දන්නවා. තනි ඉරක් ගාව වාහනයක් නවත්තල තියෙන අවස්ථාවක අපිට ඒක මග අරින්ඩ තනි ඉර කපන්ඩ අවසර තියෙනවද නැද්ද කියන එක ඒ වගේ අවස්ථා වලට ප්‍රායෝගිකව මුහුණ දීපු, නීතියත් හොඳට දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනකම් ඉමු.

    ඉමු :)
     
    • Like
    Reactions: HSW