දැනුයි තේරුනේ :rofl: ඕකට උසාවි දාන්න තරං දෙයක් නෙවෙයි දඩ ගහයි
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Oct 25, 2012 #101 දැනුයි තේරුනේ ඕකට උසාවි දාන්න තරං දෙයක් නෙවෙයි දඩ ගහයි
Nohim Ys Well-known member Aug 25, 2011 3,208 537 113 අපි ගාල්ලේ, හරිය.. Oct 25, 2012 #102 dj ice cold said: වාහන නවත්තලා තියනකොට පාර පනින එක වැරද්දක් වෙන්නේ කොහොමද බං Click to expand... මටත් ඕකම තමයි ප්රශ්නේ. Color Light එකට වාහන නවත්තලා තිබුන නිසා මම පැන්නේ. dj ice cold said: දැනුයි තේරුනේ ඕකට උසාවි දාන්න තරං දෙයක් නෙවෙයි දඩ ගහයි Click to expand... නෑ බං දඩ ගැහුවේ නෑ. ID එකේ විස්තර ලියා ගන්නේ උසාවි දාන්න තමයි. මම මීට කලින් වෙන සීන් එකකට ඔය පෝරියල් එක කාලා තියෙනවා
dj ice cold said: වාහන නවත්තලා තියනකොට පාර පනින එක වැරද්දක් වෙන්නේ කොහොමද බං Click to expand... මටත් ඕකම තමයි ප්රශ්නේ. Color Light එකට වාහන නවත්තලා තිබුන නිසා මම පැන්නේ. dj ice cold said: දැනුයි තේරුනේ ඕකට උසාවි දාන්න තරං දෙයක් නෙවෙයි දඩ ගහයි Click to expand... නෑ බං දඩ ගැහුවේ නෑ. ID එකේ විස්තර ලියා ගන්නේ උසාවි දාන්න තමයි. මම මීට කලින් වෙන සීන් එකකට ඔය පෝරියල් එක කාලා තියෙනවා