කහ ඉරෙන් පනින්නේ නැතුව පොලිසියට මාට්ටු උ&#3505

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ekko dadayak gahanava. charterma eka thamayi samahara welawata road rules gena community programme ekakata enna kiyanava allapu okkotama. gihin unge baila ahan inna ona.
     
    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    මර්වින් සිල්වගෙ නෑකමක් කිව්ව නම් ගෙදරටම ගිහින් බස්සයි
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    පට්ට Scene එකනේ අද හවස උනේ.. මාතර බෝධිය ලගදි Color Light එකට වාහන නවත්තලා තියෙනකොට පාර පැන්න.. ඉදලනේ බොලේ එතන සුදු ඉරි මාමා කෙනෙක්:shocked::shocked: විසිල් එක ගහලා කතා කරලා ගත්තා.:frown:. අප්පට සිරි උන්ගේ ගනං...:angry::angry::growl::frown:
    මම පට්ටම ගේමක් දුන්න ID එකේ විස්තර නොදී ඉන්න. බැරි උනානේ..:sorry::no:
    උසාවී දායිද මන්දා...:oo::baffled: දැම්මොත් තව අවුරුදු දෙකකින් විතර තමයි, සිතාසි එන්නේ, ලංකාවේ එහෙමයි..:P:lol:
    බලපන්, පට්ටම ටෝකක් දීලත් මට වැඩේ එතනම Close කරන්න බැරි උනානේ:sorry::sorry::sorry:

    sithaasi ewanne usawi maga ariyoth ne machan :nerd::nerd: liyana kole danawa enna one usawiyai dawasai. mama giya sathiye giya ekai :D:P:angry: :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්පටසිරි ොටත් වෙන වැඩ... ඹ අන්ධයෙක්ගෙ චරිතෙ ඇක්ට් කලා නම් ඉවරයි වෙලාවෙ.. දැන් ඉතිං උසාවි දැම්ොත් දුමින්දයා වේ මට මතක නෑ කියපං..:dull:

    ඕවට උසාවි දාන්නෙ නැහැ බං..:eek:
     
    Nohim Ys

    Well-known member
  • කහ පාට ඉරක් තිබ්බෙ නෑ කියන්න තිබ්බෙ බන් :lol: :lol:

    හොදට පෙන්න තිවුනා බං,, තොපෙ ඇස් පේන්නේ නැද්ද අහයි:P:sorry::eek:

    ubala wage ewun hinda red light eka green wenakam idala idala yanna hadanakota yanna baa.. ubala maru wenakan api nawattan inna ona.. hoda wade thota...:P

    :frown::frown:
    මම මාරු වෙනකොට වාහනයක් පැත්ත පලාතේ නෑ බං. Color Lights වලට නවත්තලා තිබුනේ

    කහ ඉර මිස් කරන්න එපා බන්..............

    :yes::yes::sorry::sorry:

    :no::no:
    කහඉර මතින් යෑම තමයි භයානකම වැඩේ..................

    :P:P:lol::lol:

    ekko dadayak gahanava. charterma eka thamayi samahara welawata road rules gena community programme ekakata enna kiyanava allapu okkotama. gihin unge baila ahan inna ona.

    උසාවියෙන්ද දාන්නේ බං ??

    මර්වින් සිල්වගෙ නෑකමක් කිව්ව නම් ගෙදරටම ගිහින් බස්සයි

    :shocked::shocked::lol::lol:

    sithaasi ewanne usawi maga ariyoth ne machan :nerd::nerd: liyana kole danawa enna one usawiyai dawasai. mama giya sathiye giya ekai :D:P:angry: :dull::dull:

    ලියන කොලේ කිව්වේ ?? දඩ කොලයක් ලිව්වේ නෑ බං..:no::no: ID No එකයි විස්තරයි ලියා ගත්තා විතරයි:sorry:

    උබත් අහු උනාද ?:baffled:

    Sure ??

    ප්පටසිරි ොටත් වෙන වැඩ... ඹ අන්ධයෙක්ගෙ චරිතෙ ඇක්ට් කලා නම් ඉවරයි වෙලාවෙ.. දැන් ඉතිං උසාවි දැම්ොත් දුමින්දයා වේ මට මතක නෑ කියපං..:dull:

    :P:P:dull:

    ඕවට උසාවි දාන්නෙ නැහැ බං..:eek:

    කියන්න බෑ බං,, රජයට සල්ලි නෑනේ දැන්:sorry::sorry:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    උඹට දුවන්ඩනේ තිබ්බේ මචන්. විසිල් ගැහුවම වාහන නැවත්තුවට පාරේ යන උන් නවතින්නේ නැනේ. අනික උඹේ පිටේ number plate එකකුත් නැනේ ලියාගෙන වෙන කොහෙන්හරි අල්ලගන්න කියල මැසේජ් එකක් දෙන්න වත්

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අම්මටසිරි. උඹටත් වෙන දේවල්. මන්ත්‍රීයෙක් හරි ඇමතියෙක්ගේ හරි නෑකමක් වත් කියන්න තිබ්බේ නැද්ද ?
    කොහොම උනත් දඩේ නම් හරියට ගාන දන්නේ නෑ.

    Methana balanna

    මේ නීතිය කඩ කරන අයකුට මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ පවත්වන ලද ලඝු නඩුවකදී පළමු වතාවට රුපියල් දහසක දඩයක් ද, දෙවැනි තෙවැනි වර නම් පිළිවෙළින් රුපියල් දෙදහස හා තුන්දහස් පන්සියයක දඩයක්ද පැනවේ.
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පට්ට Scene එකනේ අද හවස උනේ.. මාතර බෝධිය ලගදි Color Light එකට වාහන නවත්තලා තියෙනකොට පාර පැන්න.. ඉදලනේ බොලේ එතන සුදු ඉරි මාමා කෙනෙක්:shocked::shocked: විසිල් එක ගහලා කතා කරලා ගත්තා.:frown:. අප්පට සිරි උන්ගේ ගනං...:angry::angry::growl::frown:
    මම පට්ටම ගේමක් දුන්න ID එකේ විස්තර නොදී ඉන්න. බැරි උනානේ..:sorry::no:
    උසාවී දායිද මන්දා...:oo::baffled: දැම්මොත් තව අවුරුදු දෙකකින් විතර තමයි, සිතාසි එන්නේ, ලංකාවේ එහෙමයි..:P:lol:
    බලපන්, පට්ටම ටෝකක් දීලත් මට වැඩේ එතනම Close කරන්න බැරි උනානේ:sorry::sorry::sorry:

    keeyak giyath kamak na meka shape kara ganna puluwan nam loku deyak kiwwa nam hari..:lol::lol:
    etakota eyala kiyanawa oyatath karadaraine godin shape wemu kiyala :lol::lol:
     
    Nohim Ys

    Well-known member
  • උඹට දුවන්ඩනේ තිබ්බේ මචන්. විසිල් ගැහුවම වාහන නැවත්තුවට පාරේ යන උන් නවතින්නේ නැනේ. අනික උඹේ පිටේ number plate එකකුත් නැනේ ලියාගෙන වෙන කොහෙන්හරි අල්ලගන්න කියල මැසේජ් එකක් දෙන්න වත්

    එතන දුවන්න බෑ බං.. පැත්ත පලාතටම හිටියෙ මං විතරයි. අනික එතන ඉස්සරහම තමයි Bus Halt, එක තිබුනේ:sorry:

    Apooo lankawe policiya gana nam katha karana deyak na. Samahara aun minisunta katha karana wath dane na :(

    අන්න ඒකම තමයි බං දිරවන්නේ නැත්තේ... පට්ට ලොකු ලයින් තියෙන්නේ ඕකුන්ගේ.. අපි හොදට කතා කරනකොටත් උන් ගේමටම එනවා...:angry: ඒ වගේ වෙලාවට තමයි හිතෙන්නේ Lawyer පට්ටමක්වත් තිබුනානම් කියලා, උන්ට දෙකක් කතා කරන්න:angry:

    අම්මටසිරි. උඹටත් වෙන දේවල්. මන්ත්‍රීයෙක් හරි ඇමතියෙක්ගේ හරි නෑකමක් වත් කියන්න තිබ්බේ නැද්ද ?
    කොහොම උනත් දඩේ නම් හරියට ගාන දන්නේ නෑ.

    Methana balanna

    Thx මචං....:) මේක කලින් කියවලා තිබුනානම් ගොඩනේ බං :sorry:

    keeyak giyath kamak na meka shape kara ganna puluwan nam loku deyak kiwwa nam hari..:lol::lol:
    etakota eyala kiyanawa oyatath karadaraine godin shape wemu kiyala :lol::lol:

    හදිස්සියේ හරි එයා ඇහුවොත් උඹ මට පගාව දෙන්න හදනවද කියලා.. නඩු දෙකයි එතකොට.. ඔයා නම් කියයි:frown::no:

    Ubata duwanna ne ban thibbe...

    එතන දුවන්න බෑ බං:no::sorry:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    fiche.gif