කහ කුඩු.කොත්තමල්ලි -දෙමල මිනිහ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කහ කුඩු.කොත්තමල්ලි -දෙමල මිනිහ

    දැන් මේ රටට මොකක්ද වෙන්නේ කියලා බයියන්ට හිතාගන්න පුලුවන් උනාට යහපාලන නපුංසකයන්ට හිතාගන්න බැ.මොකද පොන්නයින්ට රටක අනාගතයක් ඔනේ නැ.උන්ට පරපුරක් නැති හින්දා.දෙමල මිනිහට(වැඩි වශයෙන්) ඔනේ කරන කහ කුඩු.කොත්තමල්ලි ටික ගැන උනත් මෙහෙම හිතනවා කියන්නෙ උන්ගේ අනික් ඉල්ලීම් ගැන අහන්න දෙයක් තියෙවිද?

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම ආවරනය වෙන්නනේ හදල තියෙන්නෙ?. ඔය කොත්තමල්ලි කහ වගේ ඒවා දෙමල අය වැඩියෙන් පවිච්චි කරනවා වෙන්න පුලුවන්, ඒත් සැමන් වගේ දේවල් එහෙමත් අඩු කරානේ.

    අයවැය හොදයි මචන්. හොද දේට හොදයි කියමු:D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    harako.. athwashya banda 10ka mila adu kranawa kiyala kiwwe e unata 13ka adu kara... e wadipura adu una ewa thamai oya... thopita punnaku adu kara nam ohoma ke gahan ne..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    විවේචනය කරපන් කුහක වෙන්න එපා මිනිහෝ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    ඇයි උන් අපේ රටේ මිනිස්සු නෙමෙයිද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    මචන් වැරදි දේට වැරදියි කියමු. හැබැයි ඒ වගේම හරි දේට හරියි කියන්නත් පුරුදු වෙමු. ඕවා වැඩිපුර 3 මචන්.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    යහපාලන හරක් ටිකට වෙන්නේ කොත්තමල්ලි කෝප්පයක් බීල උම්බලකඩ කෑල්ලක් පුකේ ගහගෙන ඉන්න තමා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    harako.. athwashya banda 10ka mila adu kranawa kiyala kiwwe e unata 13ka adu kara... e wadipura adu una ewa thamai oya... thopita punnaku adu kara nam ohoma ke gahan ne..

    Umbalakada kaala koththamalli beela budiyaganin goothaya
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    විවේචනය කරපන් කුහක වෙන්න එපා මිනිහෝ

    කහ කුඩු පුකේ ගාගෙන කොත්තමල්ලි බීලා මේක කියවපන් පරයා

    රවිගේ නඩුව කල් යයි

    2015 ජනවාරි මස 29 18:19:15 | ෆාරුක් තාජුඞීන්

    ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට හා තවත් දෙදෙනකුට එරෙහි නඩුව විත්තියේ ඉල්ලීම අනුව මාර්තු 4 වැනිදාට කල් තැබිණි.

    කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ අද නඩුව කතා කළ විට කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසුයේ ඔහු අද මුදල් ඇමැති ලෙස ඔහු අතුරු අය වැයත් ඉදිරිපත් කරන නිසා නඩුව වෙනත් දිනයකට කල් තබන බවයි.ලින්ටන් සිරිසේන මහතා මේ නඩුවේ තවත් සැකකරුවෙකි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේ රටේ මිනිස්සු උනේ කොහොමද කියල හොයල බලපන්
    උන්ට රටෙන් කැල්ලක් වෙන් කරලා දෙන්නද තෝ කියන්නේ ?

    පල පල පඩයා යන්න
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කහ කුඩු පුකේ ගාගෙන කොත්තමල්ලි බීලා මේක කියවපන් පරයා

    රවිගේ නඩුව කල් යයි

    2015 ජනවාරි මස 29 18:19:15 | ෆාරුක් තාජුඞීන්

    ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට හා තවත් දෙදෙනකුට එරෙහි නඩුව විත්තියේ ඉල්ලීම අනුව මාර්තු 4 වැනිදාට කල් තැබිණි.

    කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ අද නඩුව කතා කළ විට කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසුයේ ඔහු අද මුදල් ඇමැති ලෙස ඔහු අතුරු අය වැයත් ඉදිරිපත් කරන නිසා නඩුව වෙනත් දිනයකට කල් තබන බවයි.ලින්ටන් සිරිසේන මහතා මේ නඩුවේ තවත් සැකකරුවෙකි.

    තව හොඳ හොඳ දේවල් ඉස්සරට වෙය් බලන් ඉමු.
     
    ඒවා ගැන විවේචනය කරපන්....අහිංසක මිනිස්සු වෙනුවෙන් දුන්න සහන විවේචනය කරන්නේ නැතුව....දෙමළා හරි සිංහලයා හරි මේවගේ වාසිය එන්නේ අහිංසක දුප්පතාට.....දෙමලුන්ගේත් ,සින්හලුන්ගේත් , තම්බින්ගේත් දුප්පත් මිනිහයි හැමදාම තැලෙන්නේ....සල්ලි තියෙන මිනිහා හැමදාම සතුටින්.....අපි තොපි වගේ එවුන්ට එක දන්නේනේ නැහැ...එත් ඇත ගම්වල මිනිස්සු විදින සතුට වෙනුවෙන් සතුටු වෙන්න පුරුදු වෙයන් උලමෝ
     
    • Like
    Reactions: topkollek

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Umbalakada kaala koththamalli beela budiyaganin goothaya

    ඉවසපන් ඊලග අයවැයෙන් උබලට සහන දෙනවා... පුන්නක්කු වලට.. එතකන් උම්බෑ ගාන් නැතුව හිටපන්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    සැඅබවින්ම අය වැය හොදයි. ජනතාවට සහන දීපු එක හොදයි.පඩි වැඩිකල එක හොදයි. කැසිනෝවලට බදු ගහපු එක හොදයි. හැබැයි මේව දිගටම ක්‍රියාත්මක විය යුතුයි.මම දැක්ක ඔපෙක් එකේ ඉහල නිලධාරියෙක් කියල තබුනා මේ වසර මුල් භාගයේදී තෙල් මිල නැවත වැඩි වන බව තමන් දැඩිසේ විශ්වාස කරන බව. ආන්ඩුව ඒකට බය උනා කියලයි මම හිතන්නෙ. නැත්නම් මේගොල්ලො හිටියෙ නැවත පෙට්ටරල් ඩීසල් මිලත් අඩු කරන්න.භූමිතෙල් විතරක් අඩුකරල නිකා හිටියෙ ඒක වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් නිදහස් දවසෙ අඩු කරන්න වෙන්න පුලුවන්.සිරිසේන ජනාධිපති වෙන්න ගෙනගිය වැඩසටහනේ ක්‍රමවේදය තමයි ජනතාව ටික ටික චූන් කරන එක.ප්‍රභාකරන් කියපු විදියට සිංහලයට මතක තියන්නෙ සතියයිනෙ ඒක ඒ විදියටම පාවිච්චිකලා ප්‍රභාකරන්ගෙ සුවච කීකරැ සිංහල කොටි වෙච්ච දතා ඇතුලු කණ්ඩායම.ලබන මහ මැතිවරණය වෙනකන් කරන්නෙත් එහ්කම තමයි. ටික ටික චූන් කරන එක. බඩුමිල සැරෙන් සැරේ අඩු කරයි. එතකොට මේ ආන්ඩුව තරම් ජනතාවට සහන දෙන වෙන ආණ්ඩුවක් නෑ කියල දෙසාබාන්න පුල්වන්.අපේ සිංහල ගොන්නුත් මේකට අහුවෙනවා ගානට.මේ අය වැයෙන් ව්‍යාපාරිකයන්ට දැඩි පහරක් එල්ල කරල තියෙනවා. වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන,වගේ ආයතනවලට දැඩී පීඩනයක් එල්ලවීම එතරම් සුභදායක නෑ.අරක්කු,කැසිනෝ වලට බදු ගහල නිකා ඉනනෙ නැතිව තහනම් කරලම දැම්මනම් වඩා හොදයි.කොහොම උනත් බදු ගහපු එක හොදයි.රටක ආර්ථිකය ගොඩ නගන,ජනතාවට රුකියා සපයන ව්‍යාපාරික ආයතන වලට පහර ගැසීම නම් අන්මත කල නොහැක. එම අයාතන විසින් ඒ පීඩනය කෙසේ හෝ නැවත ජනතාව මකම පැටවීම වැලැක්විය නොහැක. ව්‍යාපාරිකයන්ගේ න්‍යාය එය නිසාවෙනි.