කහ දත් සුදු කරගමු

vipulavs

Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    මේ ක්‍රමය දත් වලට හොද නැහැ. අම්ල වර්ග (දෙහි) වලට දත් වල එනමලය සවුත්තු වෙනවා. වෙන ක්‍රමයක් Use කරන්න. :)
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    එතකොට ඔය Dentist ල Teeth Whitening කියල කරන treatment එක මොකද්ද කියලා කවුරුහරි දන්නවද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1.gif
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සමන්‍යන් ලංකවේ අයගේ දත් කහා පට නැහැ නෙද ? බුලත් කන අයගෙනම් රතු කහට තියෙනවා මෙක නම් කරනන් එපා එනමලය හොදට යනවා බඩු බනින්ස්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Lemon saha Baking Soda ekathu wunama loku Acid ekak hadenawa
    Eken wenne enamel eka madila yana eka. etakota enamel ekata kela wenawa
    Dath walata honda ne
    Meka karanna gihin dath jeewitha kaletama case karaganna epa..

    Pol thel walin puluwan kiyala kiyanawa try karala balanna
     

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    ha ha korala balala kauru hari kiyapalla..mekat nikan ara chandrag grahnedi mokadda ekak moone ga ganna kuwa vage vadak tamai..sure!!
     

    kivi2007

    Member
    Jun 2, 2007
    105
    34
    0
    මන් දැක්කා කෙහෙල් ලෙල්ලක් අතුල්ලන්ව පොස්ට් 1, tfs