කහ බං කුඩු නෙමෙයි😄😄😄

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කහ කිලෝ 33,000ක් රේගුවෙන් පිට කළ රේගු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

    https://www.hirunews.lk/250582/කහ-කිලෝ-33000ක්-රේගුවෙන්-පිට-කළ-රේගු-නිලධාරීන්-දෙදෙනෙක්-අත්අඩංගුවට

    ස' කාරයා කහ ඵක්ක තියෙන අවුල මොකක්ද බං?කහ මිනිස්සුන්ට ගුණ නිසාද?😂😂😂
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    tax නැතුව හොරට ගෙන්නන්න ඇත්තේ.
    කහ ආනයනය තහනම්

    @Rasthiyadu padanama මේක තාම දැක්කේ නැද්ද. ත්‍රෙඩ් එකක් ඇරපන් ප්ලීස්.

    Capture.JPG
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඇයි බන් සිරාවට කහ ආනයනය තහනම් ? කහ වල අවුලක්ද නැත්නම් මෙහෙ වවන්න යනවද රටට ඕන ටික ?

    ගොන් වැඩ බන්.. නොහැකියාව තමයි ඉතින්..

    දැන් හාල් ගෙන්නන්න යනවලු පිටරටින්..
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,190
    166,334
    113
    එකමත් එක රටක
    ගොන් වැඩ බන්.. නොහැකියාව තමයි ඉතින්..

    දැන් හාල් ගෙන්නන්න යනවලු පිටරටින්..

    කහ ඇත්ත සීන් එක කියපන්. මම හිතුවේ බාල කහ වගයක් එන නිසා අල්ලනවා කියලා. :baffled:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    නිකමට හොයලා බලපන්කො කහ ආනයනයට පහුගිය අවුරුදු ටිකේ කොච්චර මුදලක් ගිහිං තියෙනවද කියලා මහබැංකු වාර්තා අරගෙන එතකොට තේරේවි සමස්ථ ආනයන වියදමෙන් ප්‍රතිශතයක් විදියට ගත්තොත් දශම ගානක් ඒ කියන්නේ ඕක නැවැත්වුවා කියලා අපිට මහලොකු ගානක් ඉතුරුකරන්න බෑ

    ඊට වඩා ඉතුරු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ 225ට දෙන වාහන පර්මිට් ටික නැවත්තුවොත් පර්මිට් වලට ගේන වාහන ටික නතර වෙන නිසා

    හොඳට හොයලා බැලුවොත් දැනගන්න පුළුවන් වේවි මේ තරම් කහකුඩු නැති කාලයක උනත් බහුතරයක් මිනිස්සු ගෙවතු වගාවක් විදියට තමන්ට අවශ්‍ය කහ නිපදවා ගැනිමට පෙළඹිලා නෑ

    කහ වගාකරොත් වැඩි ලාභයක් ගැනීමට පුළුවන් නිසා දැනට කහ වගාවක් විදියට කරන්න පටන් අරන් තියෙන්නේ වෙනත් වෙනත් භෝග වගාකරන ගොවින්

    ඒ කියන්නේ ඔවුන් මේ මොහොතේ වෙනත් භෝග වගාකරන එක නවත්වලා , ඒකෙන් ආර්ථිකයට වෙන පාඩුව කහ නිසා පිටරටට යන මුදලට වඩා වැඩියි

    හිතලා බලන්න අවුරුද්දකටම ගෙදරට ගේන්නේ කහකුඩු 200g -300g විතර ප්‍රමාණයක් , නමුත් කහ කියන්නේ ඉතා සුළුවශයෙන් භාවිතා කලත් අපිට අතවශ්‍ය භාණ්ඩයක් ඒනිසා කහ නැතිඋනොත් ජනතාවට ඒක දැනෙනෙවා

    මටනම් හිතෙන්නේ මේවා මිනිස්සු අන්දන්න කරන මාකටිං උපක්ක්‍රම

    ps - කහ ආනයනයට යන වියදමට වඩා විශාල වියදමක් අපිට වියලි මිරිස් ආනයනයට යනවා නමුත් ලංකාව තුල වියලි මිරිස් නිපදවීමට තවමත් සාර්ථක වැඩපිළිවෙලක් නෑ

    කොටින්ම කිවුවොත් වියලි මිරිස් නිපදවීමට ගැලපෙන breed එකක් හදාගන්න අපේ research වලට බැරිවෙලා තියෙනවා මොකද research වලට වෙන්කරන මුදල අඩු නිසා ( දැනට වගාකරන මිරිස් වල මාන්සල ගතිය වැඩි නිසා වියලි මිරිස් නිපදවීමට සුදුසු නැත )
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    කහ ඇත්ත සීන් එක කියපන්. මම හිතුවේ බාල කහ වගයක් එන නිසා අල්ලනවා කියලා. :baffled:

    එරෝසන්ගෙන් අහපන්.. හාල් ගේන්නයි කහ නොගෙනෙන්නයි ලොජික් එක මටත් තේරෙන්නේ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,172
    31,914
    113
    ඇයි බන් සිරාවට කහ ආනයනය තහනම් ? කහ වල අවුලක්ද නැත්නම් මෙහෙ වවන්න යනවද රටට ඕන ටික ?
    Mokek hari amathiyek kaha hitawala athi demand karala November, Desember pawillata kaha galawala market eke high demand ekata wikuna ganna. Etgakan kaha noka hitu kiyala wenna athi kiyanne.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    Mokek hari amathiyek kaha hitawala athi demand karala November, Desember pawillata kaha galawala market eke high demand ekata wikuna ganna. Etgakan kaha noka hitu kiyala wenna athi kiyanne.
    ඕකට උත්තරය මම දන්නා විස්තර අනුව ලියලා තියෙනවා උඩ comment එකේ
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    නිකමට හොයලා බලපන්කො කහ ආනයනයට පහුගිය අවුරුදු ටිකේ කොච්චර මුදලක් ගිහිං තියෙනවද කියලා මහබැංකු වාර්තා අරගෙන එතකොට තේරේවි සමස්ථ ආනයන වියදමෙන් ප්‍රතිශතයක් විදියට ගත්තොත් දශම ගානක් ඒ කියන්නේ ඕක නැවැත්වුවා කියලා අපිට මහලොකු ගානක් ඉතුරුකරන්න බෑ

    ඊට වඩා ඉතුරු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ 225ට දෙන වාහන පර්මිට් ටික නැවත්තුවොත් පර්මිට් වලට ගේන වාහන ටික නතර වෙන නිසා

    හොඳට හොයලා බැලුවොත් දැනගන්න පුළුවන් වේවි මේ තරම් කහකුඩු නැති කාලයක උනත් බහුතරයක් මිනිස්සු ගෙවතු වගාවක් විදියට තමන්ට අවශ්‍ය කහ නිපදවා ගැනිමට පෙළඹිලා නෑ

    කහ වගාකරොත් වැඩි ලාභයක් ගැනීමට පුළුවන් නිසා දැනට කහ වගාවක් විදියට කරන්න පටන් අරන් තියෙන්නේ වෙනත් වෙනත් භෝග වගාකරන ගොවින්

    ඒ කියන්නේ ඔවුන් මේ මොහොතේ වෙනත් භෝග වගාකරන එක නවත්වලා , ඒකෙන් ආර්ථිකයට වෙන පාඩුව කහ නිසා පිටරටට යන මුදලට වඩා වැඩියි

    හිතලා බලන්න අවුරුද්දකටම ගෙදරට ගේන්නේ කහකුඩු 200g -300g විතර ප්‍රමාණයක් , නමුත් කහ කියන්නේ ඉතා සුළුවශයෙන් භාවිතා කලත් අපිට අතවශ්‍ය භාණ්ඩයක් ඒනිසා කහ නැතිඋනොත් ජනතාවට ඒක දැනෙනෙවා

    මටනම් හිතෙන්නේ මේවා මිනිස්සු අන්දන්න කරන මාකටිං උපක්ක්‍රම

    ps - කහ ආනයනයට යන වියදමට වඩා විශාල වියදමක් අපිට වියලි මිරිස් ආනයනයට යනවා නමුත් ලංකාව තුල වියලි මිරිස් නිපදවීමට තවමත් සාර්ථක වැඩපිළිවෙලක් නෑ

    කොටින්ම කිවුවොත් වියලි මිරිස් නිපදවීමට ගැලපෙන breed එකක් හදාගන්න අපේ research වලට බැරිවෙලා තියෙනවා මොකද research වලට වෙන්කරන මුදල අඩු නිසා ( දැනට වගාකරන මිරිස් වල මාන්සල ගතිය වැඩි නිසා වියලි මිරිස් නිපදවීමට සුදුසු නැත )

    හිතලා බලන්න අවුරුද්දකටම ගෙදරට ගේන්නේ කහකුඩු 200g -300g

    Pissuda ban.. 2kg wath yanawa athi awuruddakata
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    Kaha genta dunnanm Hari limit ekata... Ape rate hadapuwa market ekata enakm... Dan thiyana kalawam ewa kanawata wada....

    මූට කිසිම අත්දැකීමක් නෑ රටක් පාලනය කරලා.. පැයක් මග ජෝකර්ස්ලගෙන් වෙන්න ඕන ඇඩ්වයිස් ගන්නේ..
    පව් ඉතින් බයියෝ සෑර් මොනා කලත් කට පුක වහන් ඉන්න එපැයි..

    @erozan මචන් කීල්ස් එකේ කහ 100ක් කීයද?
     
    Last edited:
    • Haha
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    Pissuda ban.. 2kg wath yanawa athi awuruddakata

    ඔව් ඒක ඇත්ත. කහ කනවා විතරක් නෙමේනේ. අමු කහ සිංහල බෙහෙත් කරන කොට ඕන වෙනවා. ඒ විතරක්ද විෂබීජ නාශකයක් විධියට දියර ඉසිනවා. උදේට කඩයට කහ දියර ඉසලයි බිස්නස් පටන් ගන්නේ. ආගමික වතාවන්වල්ට ගන්නවා. කහ වවලා අල එරිලා ගලවලා වේලලා වෙළදපොලට එන්න අවුරුද්දක් යනවා. ඕක දන්නේ නැතිවද එක සැරේ කහ ගෙන එක නතර කළේ. ක්‍රමක් ක්‍රමයෙන් නතර කළ යුතු දේ පොල්ලෙන් ගැහුවා වගේ කලාම හරිද
     
    • Like
    Reactions: Smartm

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Derana Tv එකේ ඊයෙ ඩ්‍රීම් ස්ටා ෆයිනල් එකේ මිනිස්සු එකෙක්වත් මාස්ක් දාල නෑ.
    ලයිව් ලොකු ඕඩියන්ස් එකක් ඔහොම කරන්න පුලුවන් නම් නිරෝදායන නීති පාක්ශිකයන් නොවන අයටද? හෙට ඉදල පොදු ස්තාන වලට යනකොට මාස්ක් ඕන නැද්ද???
    එක රටක් නීති දෙකක් - FB
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම අහලා තියෙන විදියට රේගුවෙන් හොර බඩු ඇල්ලුවට පස්සේ ඒවා කොච්චර හොඳ දේවල් වුනත් විනාශ කරන්න ඕන කියලා ජාත්‍යන්තරව පිළිගත් සම්මට නීතියක් තියෙනවා. ඒක තමයි හොරාට ගෙන්නලා අහුවෙන අරක්කු ඉඳලා හැම දේම තලලා ගිනිතියලා විනාෂකරන්නේ
     
    Similar threads