කහ වගාවෙ ආරම්භය - 01(pilot project)

infoseeker

Active member
  • Jun 18, 2020
    104
    127
    43
    ඔන්න උරුම පොල් අක්කර දෙකෙන් කාලක වගා කරන්න මොනවද හොද කියල thread එකක් දාපු මම, අන්තිමට පොඩි research පාරක් දාල එහෙම, අර කරන්න දෙයක් නැතුව හිටපු 50000 යෙදෙව්ව කහ වගාවකට.
    ඉතින් පොල් අක්කර දෙකේ , අක්කර කාලක ආරම්බයක් විදියට කරන්න හිටපු මම පස්සෙ හිතුව වැඩෙට අලුත් නිසා, මුලින් පොඩි ප්‍රමානයක වැඩෙ පටන් ගන්න. 😊
    ඉතින් ඔය අතරෙ මට තව පොල් අක්කරයක් set උනා. ඕකත් ගන්න තමා මේ ටිකෙ පත් ඉරු බල බල ඉන්නෙ. ඊට පස්සෙ ඒකෙ ලොකුවට කහ වගාව කරවනව මෙතන ගන්න අත්දැකීම එක්කම.

    හරි ඉතින් මන් ඉන්න ඉඩමත් අක්කර බාගෙකට කිට්ටු නිසා pilot ptoject එක මෙතන පොඩි 4 perch වගේ වෙන් කරගෙන කරන්න අද පටන් ගත්ත.
    ඉතින් සින්හලයිනෙ, මේ සොප්ටෙයාර් ඉන්ජිනේරු පට්ටමක් එක්ක කහ වගා කරන්න , බිම් කොටන්න පුලුවනැයි අපිට, වෙලාවක් කොහෙද.
    ඒක නිසා පලමු පියවර විදියට හොදට බිම පෙරලල පාත්ති දාගන්න වැඩේට අපෙ පොල් ඉඩමෙ වැඩ කරන මනුස්ස්‍යො දෙන්නෙක් set කරගත්ත එන්න කියල.
    දෙන්නම එකතු වෙලා ඔන්න අද 4 perch වගේ ඉඩක සම්පුර්න බිම පෙරලුව අඩි එක හමාරක් වගෙ ගැබුරට. මේක තමා recommemded විදිය.
    ඊට පස්සෙ , හොදට පාත්ති හදාගන්න ඕන. අඩි 4* අඩි 12 වගේ. මේ හැම පාත්තියක්ම වෙන් කරගන්න ඕන අඩියක කානු කපල.
    එතකොට තමයි වතුර පොහොර ටික රැදෙන්නෙ.
    Photos ටිකක් දාන්නම් soon.

    එක දවසින් වැඩේ කලා. අදුරන දන්න මිනිස්සු නිසා. දවසෙ කුලිය ඇති කිවට(3000 දෙන්නටම) , මට හිත දුන් නෑ. පට්ට වැඩක් කරපු නිසා, මන් 6000ක් දුන්න දෙන්නටම. 😊
    හොර බොරු නෑ, කම්මැලි නෑ.

    දැන් ඉතින් පොඩ්ඩක් පාත්ති බුරුල් කරල dolamite, tsp mix කරල බීජ හිටවන්න ඕන.
    බීජ ටික තව ටිකකින් ගේනව. ඒ ගැන විස්තරෙ soon දාන්නම්.
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,135
    2,058
    113
    දවසෙ කුලිය ඇති කිවට(3000 දෙන්නටම) , මට හිත දුන් නෑ. පට්ට වැඩක් කරපු නිසා, මන් 6000ක් දුන්න දෙන්නටම. 😊
    ගොනෝ 3000ක් ඉල්ලුවම ඕනම නම් තව 500ක් වැඩියෙන් දියන්
    දැන් උඹ උන්ට වැඩියෙන් දුන්න නිසා ඊළඟ දවසෙත් උබෙන් වැඩියෙන් ඉල්ලනවා
    නොදුන්නොත් උඹට බණිනවා යන ගමන් පාර දිගට
    කුලීකාරයන්ට වැඩිය දෙන්න එපා, පඳුරක් අස්සෙ දාලා උඹට පුකෙත් අරී උන් අන්තිමට
     

    infoseeker

    Active member
  • Jun 18, 2020
    104
    127
    43
    ගොනෝ 3000ක් ඉල්ලුවම ඕනම නම් තව 500ක් වැඩියෙන් දියන්
    දැන් උඹ උන්ට වැඩියෙන් දුන්න නිසා ඊළඟ දවසෙත් උබෙන් වැඩියෙන් ඉල්ලනවා
    නොදුන්නොත් උඹට බණිනවා යන ගමන් පාර දිගට
    කුලීකාරයන්ට වැඩිය දෙන්න එපා, පඳුරක් අස්සෙ දාලා උඹට පුකෙත් අරී උන් අන්තිමට
    Hahaa
    Na ban mun ape ananthwath wada karanawa idamwala
    Salli gannet na godak welawata ekai dune 😂
    Anika man kohomath බැකෝ ekak dammnam 7500i gaana..
     

    Tharaka25

    Active member
  • Feb 12, 2018
    171
    132
    43
    ගොනෝ 3000ක් ඉල්ලුවම ඕනම නම් තව 500ක් වැඩියෙන් දියන්
    දැන් උඹ උන්ට වැඩියෙන් දුන්න නිසා ඊළඟ දවසෙත් උබෙන් වැඩියෙන් ඉල්ලනවා
    නොදුන්නොත් උඹට බණිනවා යන ගමන් පාර දිගට
    කුලීකාරයන්ට වැඩිය දෙන්න එපා, පඳුරක් අස්සෙ දාලා උඹට පුකෙත් අරී උන් අන්තිමට
    hodayne. vada gaththata amatharava 3some ehekuth da ganna puluvan. mmmm...

    Hahaa
    Na ban mun ape ananthwath wada karanawa idamwala
    Salli gannet na godak welawata ekai dune 😂
    Anika man kohomath බැකෝ ekak dammnam 7500i gaana..
    koheda bn idama? hariyatama kiyanna one naha nikan asanna palathak kiyanko
    ------ Post added on Apr 22, 2021 at 7:05 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,288
    2,274
    113
    ගොනෝ 3000ක් ඉල්ලුවම ඕනම නම් තව 500ක් වැඩියෙන් දියන්
    දැන් උඹ උන්ට වැඩියෙන් දුන්න නිසා ඊළඟ දවසෙත් උබෙන් වැඩියෙන් ඉල්ලනවා
    නොදුන්නොත් උඹට බණිනවා යන ගමන් පාර දිගට
    කුලීකාරයන්ට වැඩිය දෙන්න එපා, පඳුරක් අස්සෙ දාලා උඹට පුකෙත් අරී උන් අන්තිමට
    උඹ ඒ මිනිස්සු පව් කියලා දුන්නට මේ කතාවේ ඇත්තක් තියෙනවා. ඊළඟ දවසෙ උන් වැඩට එන්නේ 6000ක් බලාපොරොත්තුවෙන්. ඉතින් උඹට දිගටම ඔය ගාන ගෙවන්න වෙනවා. උඹ බෑ කිව්වොත් එන්නෙ නැතුව ඉඳියි නැත්නම් බනියි.
    නැත්නම් හොරට වැඩ කරයි ගාන අඩුවෙන් දෙන්නෙ කියලා. එක එක ජාතියෙ මිනිස්සු එක්ක ඩීල් කරන ක්‍රම තියෙනවා. පොඩි ගානක් වැඩියෙන් දෙන්න තිබ්බෙ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,676
    2,540
    113
    canada
    කහ වගාකරට ගොවීන්ගෙන් ගන්නේ නැති කතාවක් තියෙනවා (news වලින් දැක්කේ). විකුණගන්න පුළුවන් වේවිද? කහ හදලම විකුණුවොත් ලාබයි නේද?
     
    • Like
    Reactions: infoseeker