ඔන්න උරුම පොල් අක්කර දෙකෙන් කාලක වගා කරන්න මොනවද හොද කියල thread එකක් දාපු මම, අන්තිමට පොඩි research පාරක් දාල එහෙම, අර කරන්න දෙයක් නැතුව හිටපු 50000 යෙදෙව්ව කහ වගාවකට.
ඉතින් පොල් අක්කර දෙකේ , අක්කර කාලක ආරම්බයක් විදියට කරන්න හිටපු මම පස්සෙ හිතුව වැඩෙට අලුත් නිසා, මුලින් පොඩි ප්‍රමානයක වැඩෙ පටන් ගන්න.
ඉතින් ඔය අතරෙ මට තව පොල් අක්කරයක් set උනා. ඕකත් ගන්න තමා මේ ටිකෙ පත් ඉරු බල බල ඉන්නෙ. ඊට පස්සෙ ඒකෙ ලොකුවට කහ වගාව කරවනව මෙතන ගන්න අත්දැකීම එක්කම.
හරි ඉතින් මන් ඉන්න ඉඩමත් අක්කර බාගෙකට කිට්ටු නිසා pilot ptoject එක මෙතන පොඩි 4 perch වගේ වෙන් කරගෙන කරන්න අද පටන් ගත්ත.
ඉතින් සින්හලයිනෙ, මේ සොප්ටෙයාර් ඉන්ජිනේරු පට්ටමක් එක්ක කහ වගා කරන්න , බිම් කොටන්න පුලුවනැයි අපිට, වෙලාවක් කොහෙද.
ඒක නිසා පලමු පියවර විදියට හොදට බිම පෙරලල පාත්ති දාගන්න වැඩේට අපෙ පොල් ඉඩමෙ වැඩ කරන මනුස්ස්‍යො දෙන්නෙක් set කරගත්ත එන්න කියල.
දෙන්නම එකතු වෙලා ඔන්න අද 4 perch වගේ ඉඩක සම්පුර්න බිම පෙරලුව අඩි එක හමාරක් වගෙ ගැබුරට. මේක තමා recommemded විදිය.
ඊට පස්සෙ , හොදට පාත්ති හදාගන්න ඕන. අඩි 4* අඩි 12 වගේ. මේ හැම පාත්තියක්ම වෙන් කරගන්න ඕන අඩියක කානු කපල.
එතකොට තමයි වතුර පොහොර ටික රැදෙන්නෙ.
Photos ටිකක් දාන්නම් soon.
එක දවසින් වැඩේ කලා. අදුරන දන්න මිනිස්සු නිසා. දවසෙ කුලිය ඇති කිවට(3000 දෙන්නටම) , මට හිත දුන් නෑ. පට්ට වැඩක් කරපු නිසා, මන් 6000ක් දුන්න දෙන්නටම.
හොර බොරු නෑ, කම්මැලි නෑ.
දැන් ඉතින් පොඩ්ඩක් පාත්ති බුරුල් කරල dolamite, tsp mix කරල බීජ හිටවන්න ඕන.
බීජ ටික තව ටිකකින් ගේනව. ඒ ගැන විස්තරෙ soon දාන්නම්.

Last edited:
..perches 4 ka walak heruwada? mun minussusu nan wenna ba