කහ වගාවෙ ආරම්භය - 01(pilot project)

infoseeker

Active member
  • Jun 18, 2020
    105
    145
    43
    koheda oya. pol akkarayak keeyada ohe
    Hodata pol nadaththu krpuwa 45lackh wath itath wadi
    normal ewa tynwa 35 idan average kuliyapitiya, kurungala road

    machan vagaavata gahapu business plan eka thiynevada?
    Loku deyak naha.
    Estimation eka 10000/= okkoma wadawalata.
    Issrhta dannam steps yaddi
    ------ Post added on Apr 22, 2021 at 10:16 PM
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    පොල් ඉඩමක් අරන් දාන්න හිතන් ඉන්නේ බන් . අක්කරයක් විතර. හොද එකක් සෙට් උනොත් පොඩ්ඩක් කියපන්. උබේ පොල් ඉඩම් කොහෙද තියෙන්නේ? ගන්න හොද කොයි පැත්තෙන්ද ?

    ඉගුරුත් දාපන් පුලුවන්නම් ඔය ගමන් ම
     

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    machan vagaavata gahapu business plan eka thiynevada?
    Loku deyak naha.
    Estimation eka 10000/= okkoma wadawalata.
    Issrhta dannam steps yaddi
    පොල් ඉඩමක් අරන් දාන්න හිතන් ඉන්නේ බන් . අක්කරයක් විතර. හොද එකක් සෙට් උනොත් පොඩ්ඩක් කියපන්. උබේ පොල් ඉඩම් කොහෙද තියෙන්නේ? ගන්න හොද කොයි පැත්තෙන්ද ?

    ඉගුරුත් දාපන් පුලුවන්නම් ඔය ගමන් ම
    mage tyenne kuliyapitiyen athuee poddak machan. Mata dan ekak set wela tyenne me tyke path iru balanwa.
    Mn kynnam set unoy
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හොද වැඩක්ඕ ඕන උදවුවක් වගාව දියුණු කරගන්න කරන්නම්.වෙලනකොට සෝල ද්‍රයර් එකක් පාවිච්චි කරන්න,
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    Bump.කහ වගාවේ ප්‍රගතිය කියපන් දැන්...
    උ කහ වගා කරලා ඊට පස්සේ බෙන්ස් එකක් අරන් දැන් ට්‍රැවල් කරනවා ලංකාව වටේ. නිමි !!!
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Loku deyak naha.
    Estimation eka 10000/= okkoma wadawalata.
    Issrhta dannam steps yaddi

    mage tyenne kuliyapitiyen athuee poddak machan. Mata dan ekak set wela tyenne me tyke path iru balanwa.
    Mn kynnam set unoy
    Kuliyapitiye koheda ban?

    Mamath kuliyapitiyen pol akkkara 1-2 balanawa.

    Hamba unoth mata kiyapan.

    Thanks.
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    පස් කවලම් කරන උපකරණ තියෙනවා පොඩ්ඩක් හොයල බලන්න
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මටත් කරන්න ආසයි, පොටෝ එක්ක තව විස්තර ටිකක් දාන්න.
    මටත් නිකං ඉඩමක් තියෙනව කරන්න පුලුවන් වෙයි ද ?
    ඒ පැත්තෙ වල් හාවො ඉන්නව, උං කහ වලට කෙලියි ද ?
    කොහෙන්ද තොරතුරු ගන්නෙ ?