කළගුණ salakuwemi.

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    අපෝ වලි නෑ බන්. එල එල :yes::yes:

    උම්බලව කඩේ යවන්නෙ වෙන එකෙක් වෙන්නැති බන්,ඒත් මට එවා ආදාල නැහැ බන්,ඒත් මෙක මතක තියා ගනින් ආපහු මේ ආන්ඩුව දිනවන්න වැඩ කරල තව දුරට රටේ ඉන්න අහින්සක මිනිස්සු ටිකකට ගිනි දෙන්න එපා බන්,ඔය පව කවදකහරි උබේ ලමයි,ගැනි අම්මා තාත්ත පිටින් යාවි:yes::yes::yes:
     

    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    කළගුණ සලකන්න ඕන නම් කිරි හට්ටියක් පැණි මුලක් අරන් ගිහින් කළගුණ සළකපල්ලා....
    සර්වජන චන්ද අයිතිය ඒකට පාවිච්චි කරන්නේ නැතුව...
    හොදට හිතල බලලා කතිරේ ගහපල්ලා
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබල සලකපල්ල 3.55 වෙනකම්. ඊට පස්සෙ උබලට සලකන්න වෙන්නැ.
    අයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.


    evhRGa6.png
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උඹල වගේ පුකට එලිය වැටෙනකම් නිදා ගන්නෙ නෑ ඕයි, උඹලත් හොඳ සිරිසේනටම තමා :sorry:

    නිදි නැතුව ඕ ටී නේ නන් ස්ටොප් රජාට පුක දෙන්නේ නතර කරන් නෑ එක මොහොතක් වත් කොලු පොන්සි :lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කල ගුණ සැලකිල්ලක් චන්දෙදි නැහැ.
    කල ගුණ සලකන්න පෞද්ගලිකව මුණ ගැහිලා කල හැකි උපකාරයක් කරන්න.
    චන්දෙ තියෙන්නේ රාජ්‍ය පාලනයට සුදුස්සාව තෝරන්න.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කල ගුණ සැලකිල්ලක් චන්දෙදි නැහැ.
    කල ගුණ සලකන්න පෞද්ගලිකව මුණ ගැහිලා කල හැකි උපකාරයක් කරන්න.
    චන්දෙ තියෙන්නේ රාජ්‍ය පාලනයට සුදුස්සාව තෝරන්න.


    ඔක මේ පුක් ගොට්ටන් ට තේරෙන් නෑ මුන් රටට ආදරේ උන් ද බන් මුගේ වාසි බලාගෙන මේ කඩේ යන්නේ
    :lol::lol:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Ape gedarin CHanada 12 MAHINDATA,,,, Ape gamenuth CHANDA godak MAHINDATA labune ....

    තව වෙලා තියනව, ගෙයක් ගෙයක් ගැනේ ගිහින් තව චන්ද ටිකක් හිඟා කාල දීපන් සිරාට :P:P