අපෝ වලි නෑ බන්. එල එල![]()
උම්බලව කඩේ යවන්නෙ වෙන එකෙක් වෙන්නැති බන්,ඒත් මට එවා ආදාල නැහැ බන්,ඒත් මෙක මතක තියා ගනින් ආපහු මේ ආන්ඩුව දිනවන්න වැඩ කරල තව දුරට රටේ ඉන්න අහින්සක මිනිස්සු ටිකකට ගිනි දෙන්න එපා බන්,ඔය පව කවදකහරි උබේ ලමයි,ගැනි අම්මා තාත්ත පිටින් යාවි







