දේශපාලකයන්ට කළගුණ සැළකිය යුතු නැත.ඔහු කරන්නෙ ඔහුට මහජනතාව පවරා ඇති කාර්යය යි.ඒ වෙනුවෙන් මහජනතාව එම දේශපාලකයා නඩත්තු කිරීමට එක් දිනකට රුපියල් කෝටි ගණනක් වැය කරන්නෙමු.රජයෙ සේවකයෙකු තම රාජකාරිය මැනවින් ඉටු කල පමනින් තමාට කළගුණ සලකන මෙන් ඉල්ලා සිටීද.!