කළමනාකරණ සහකාර

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    කළමනාකරණ සහකාර

    කළමනාකරණ සහකාර සේවයේ III

    මචන්ලා,
    මට කළමනාකරණ සහකාර exam එක අව බන්,
    කා ගව හරි තියේ නම්
    කළමනාකරණ සහකාර pass exam paper වල හරි model paper හරි තියේ නම් මට එවපන් කෝ....................
    නැත්න්ම හොයා ගන්න ලින්ක් එකක් හරි දීපන් කෝ බන් දන්නා එකක්..................

    විස්තර කියපන් කෝ කරපු උන් ඉන්නවා නම් මොන වගේ ප්‍රශ්න ද බන් එන්නේ.......