කළමනාකාර සහයක 3වෙනි පන්තියට බදවා ගැනීම(ප්&#820

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කළමනාකාර සහයක 3වෙනි පන්තියට බදවා ගැනීම(ප්&#820

    මචන්ලා මෙන්න මේකේ පරණ ප්‍රශ්ණ පත්තර තියෙන කෙනෙක් ඉන්නවනම් දෙනවද මට හොයලා ලොකු උදව්වක් යාලුවෙකුට බන් ගොඩක් ලොකු උදවව්ක් බන් :) :)

    කළමනාකාර සහයක 3වෙනි පන්තියට බදවා ගැනීම(ප්‍රශ්ණ පත්‍ර)
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    දොස්තරලට මොටද මෙව්වා..
    දමින්දගේ පොත් තියෙනවා මේකටම ගහපු...එව්වයන් බලන්න.. තව ඩබ්.ඕ.ටී ප්‍රනාන්නුගේ පොත් වලත් ඇති..
     
    • Like
    Reactions: sdlrs6

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දොස්තරලට මොටද මෙව්වා..
    දමින්දගේ පොත් තියෙනවා මේකටම ගහපු...එව්වයන් බලන්න.. තව ඩබ්.ඕ.ටී ප්‍රනාන්නුගේ පොත් වලත් ඇති..
    machan dannawanam poth wala nam tikak denawada :D thanxx
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    namak danne nadda ban :D

    bookshop එකකට උඹට යන්න වෙනවනෙ ඕක ගන්න .. ඉතින් උන්ගෙන්ම අහපන් උන් හොයල දෙයි ... ගොඩක් වෙලාවට ගුණසේන සදීපා වගේ ඒව වල ඕව අනිවා තියෙනව .. පොඩි පොඩි තැන් වල තියෙනවද කියල ෂුවර් නෑ ..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ඔය සබ්ජෙක්ට් එකට දමින්දයා දක්සයා. උගේ ක්ලාස් ගිය මම දන්න ගොඩක් දෙනෙක් ගොඩ ගියා එක්සෑම් එකෙන්.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    bookshop එකකට උඹට යන්න වෙනවනෙ ඕක ගන්න .. ඉතින් උන්ගෙන්ම අහපන් උන් හොයල දෙයි ... ගොඩක් වෙලාවට ගුණසේන සදීපා වගේ ඒව වල ඕව අනිවා තියෙනව .. පොඩි පොඩි තැන් වල තියෙනවද කියල ෂුවර් නෑ ..
    sarasavi eke athi enam balanna kiyannam man :Dthanxx
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔය සබ්ජෙක්ට් එකට දමින්දයා දක්සයා. උගේ ක්ලාස් ගිය මම දන්න ගොඩක් දෙනෙක් ගොඩ ගියා එක්සෑම් එකෙන්.
    ow machan clz yanan widihak na ban mata neme
    exam pass karala unta job set unada:rolleyes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මමත් MA ගොඩ දාගත්තෙ දමින්ද දිසානායක පොත්වලින්, තව ගාල්ලෙ සයිඩ් එකේ සර් කෙනෙක් හිටියා ඒ දවස් වල සනී මූදුගම කියළ දැන් ඒ සර් ක්ලාස් කරනවද කියල දන්නෙ නෑ. තව A/L පොදු පරීක්‍ෂණය paper ටිකත් හොදයි. හැබැයි ඩබ්.ඕ.ටී ප්‍රනාන්දුග‍ෙ පොත් MA exam paper වල ප්‍රශ්න වලට වඩා ටිකක් විතර advance. විනාඩි 60ට ප්‍රශ්න 50ක්(අභියොග්‍යතාවේ) තියෙන්නෙ කෙටි ක්‍රම වලින් time manage කරගෙන තමයි paper එක කරන්න ඕන. සිංහල paper එකට නම් රාජකාරි ලිපි, අක්‍ෂර වින්‍යාසය, රචනා වාගේ දේවල් වලට සූදානම් වෙන්න වෙයි.
     
    • Like
    Reactions: sdlrs6

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මචං මමත් MA ගොඩ දාගත්තෙ දමින්ද දිසානායක පොත්වලින්, තව ගාල්ලෙ සයිඩ් එකේ සර් කෙනෙක් හිටියා ඒ දවස් වල සනී මූදුගම කියළ දැන් ඒ සර් ක්ලාස් කරනවද කියල දන්නෙ නෑ. තව A/L පොදු පරීක්‍ෂණය paper ටිකත් හොදයි. හැබැයි ඩබ්.ඕ.ටී ප්‍රනාන්දුග‍ෙ පොත් MA exam paper වල ප්‍රශ්න වලට වඩා ටිකක් විතර advance. විනාඩි 60ට ප්‍රශ්න 50ක්(අභියොග්‍යතාවේ) තියෙන්නෙ කෙටි ක්‍රම වලින් time manage කරගෙන තමයි paper එක කරන්න ඕන. සිංහල paper එකට නම් රාජකාරි ලිපි, අක්‍ෂර වින්‍යාසය, රචනා වාගේ දේවල් වලට සූදානම් වෙන්න වෙයි.
    thanxxx machan :D
    wot ge poth baluwanam hari thiyenawada kiyala