One plus 3 Review

Palihawadana1990

Well-known member
  • මමත් ගොඩාක් ආස ෆෝන් එකක් 1+3, ඒ උනාට ගන්න සල්ලි නෑ....

    අනික තමයි උබල විශ්වාස කරන එකක් නෑ මගේ ලග තියෙන්නෙ නෝට් 02 ( Samsung Note 02) එකක්, මම ඒක ගත්තෙ 2013 දී..... ඒ කියන්නෙ දැනට අවුරුදු 03 ක් වෙනව පාවිච්චි කරන්න පටන් ගෙන.... අදටත් බැටරි එක බහින්නෙ නෑ.. පට්ටම වෙලාවක් තියෙනව... පැය 15 ක් වගේ.... හැබැයි මුළු රෑම චාජ් එකට ගහල තියෙන්නෙ.... උදේට තමා ගලවන්නෙ..... වයිෆයි පැය 24 ම ඔන්, කෝල් ගන්නව, මූණුපොතේ ඉන්නව, ගේම් ගහනව..... වීඩියෝ බලනව..... පොඩි කේස් එකකට තියෙන්නෙ දැන් ෆෝන් එක පොඩ්ඩ්ක් ස්ටක් වෙනව...... ඒකයි සීන් එක... නැත්තම් මරු ෆෝන් එක.....
     

    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    Mama sali thiyagena hitiya Oneplus 3 aka ganna last week magay yaluwak oneplus 2 aka gatha 42k wuna. eya oneplus 3T kiyala aka awa aka ganai plan karna inna price nam 79k wath wai eath kalayak use karna pluwan wai custom rom dala. mama danata use karnay Sony Xperia SP aka 3 years wenawa thwama kisima awulak naha. mama Android 7.1 rom aka dagatha. phone aka gadi aduma tharmay 2 years wath use karnawanm hodai. nathinam sali aparaday mokada elagata aluth ana phone aka aniwa godak hodak spec akany annay. Mama phone maru karnay 3 years use karala.
    Next year akay ana phone godakma back akata two cameras use karna patak thamai dakinna thiyanay.
    Oneplus 3T
    https://www.youtube.com/watch?v=1fFx4oMQ0jc
     

    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    4n ekanam patta machan btry eka thama aula, One Plus 3T eka relase unaneh ekenam btry eka hodai kiyala kiyanwa kohomada danne ne

    oneplus 3 akama thamai only hardware change karala thiyanay. oneplus 3 akay review baluwama okomala hodai kiyala dala thiyanay. aniwa oneplus 3T akath hodata thiyai. Godak case wela thiyanay massa 6k wagay athulata aluth phone aka damma kiyala customer la godak case dala thiyanawa. November 22 market akata danawa.
     

    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    Yaluwane. Like ekak dala support ekak denna.

    Unlocking Sri Lanka(USL) Facebook Fanpage - https://www.facebook.com/unlockingsrilanka/

    3eb7f742a0.png