One plus 3 Review

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොද විස්තර සහිත රිවිවූ එකක්, OnePlus හදන්නෙත් oppo ගෘප් එකෙන්මයි, ඔකේ සවුන්ඩ එහෙම කොහොමද සෝනි, වගේ තියෙනවද සෝනි වගේ තියනවද ඇහුවේ දැනට හොදම සවුන්ඩ් ඇම්ප් එන්නේ සෝනි පොන් වල නිසා, oppo වල නම් සෝනි වලට සමාන උසස් ශබ්ද ලබාදෙනවා. මට නම් පොන් වල ඕන එකම දේ සවුන්ඩ් හොද වෙන්න ඕන එකයි අහන්නේ
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    961
    828
    93

    මන් මේකේ loud speaker එක ගොඩාක් හොදයි කියන්නේ නෑ.. නමුත් sound quality එක හොදයි.. මේකේ මන් වැඩියෙන්ම කැමති headphones දල අහන්න.. මන් පාවිච්චි කරන්නේ JBL extra Bass දෙකක්.. එකෙන් සින්දු අහද්දී අයේ කියල වැඩක් නෑ.. කනට මී පැණි දානවා වගේ.. එකට හේතුව ෆෝන් එකද JBL ද කියන්න දන්නේ නෑ.. කෙසේ හෝ දෙන්න හොදට compatible කියල හිතෙනවා ...oneplus වල සම්පුර්ණ අයිතිය oppo වලට නෑ මන් දන්නා විදියට..
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na

    ඔයාගේ අදහසට ගරු කරනවා.. නමුත් මන් මෙතන කොහෙවත් කිව්වේ නැනේ මචන් මේක සර්ව සම්පුර්ණයි කියල.. මන් ක්වෙ මේක ගන්න ගානට වටිනවා.. අනික ram 6 gb පාවිච්චි වෙන්නේ නැතේ.. දැනට බහුතරයක් ෆෝන් වල 6 gb නැති නිසා.. app හදන්නේ ඊට වැඩ අඩු ram වලට support කරන්න.. nokia,sony ericsson වෙලදපොලේ ඉදිරියෙන්ම ඉන්න කාලේ.. අපි කවුරුත් samsung ගණන් ගත්තේ නැනේ.. sumsung බ්‍රෑන්ඩ් එක මට එපා උනේ හේතු දෙකකින්.. එකක් තම මන් පාවිච්චි කරපු galaxy s3 එකට kitkat අවේ නැති එකයි.. apple,sony වලට වඩා එයාලගේ ෆෝන් එක හොදි කියන්න නා නා විද දේවල් කරලා ඒවා නවුනම කැඩෙනවා..කැමරාව හරි නෑ..අරකයි මේකයි කියල video දන එක නිසා.. apple ..sony කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නැනේ.. :yes::yes::yes::yes:

    uba hoda madyastha kollek :yes:
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    961
    828
    93
    uba hoda madyastha kollek :yes:

    ස්තුති මචන්.. මද්‍යස්ථ නොවී කරන review වලින් වැඩක් නෑ බන්.. ඒවා ලියන මගේ වෙලාවත් අපරාදේ.. කියවන ඔයාලගේ වෙලාවත් අපරාදේ.. :yes::yes::yes::yes: රේප්++
     
    • Like
    Reactions: Sub Zer0

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Congrats. මචන්

    මචන් පට්ටම phone එකක්
    මමත් ගන්න ඔනෙ මෙක විකුනපු දවසක :p

    Battery මදි වගේ නම් root කරලා
    Greenify දාගනින්.
    Speed එකට compare samsung වලට බැහැ.

    එල එල...
    පලපුරුද්දෙන් කියන්නෙ මම

    මේ වෙනකල්
    S2
    ( ලොකු කමකට කියනව නෙවෙයි )Note 1,2,3,4,5 okkoma use kala dan S6 edge plus ekak use karanawa.
    Bloatware pirila background service godai.
    ගොඩක් පහසුකම් අපි පාවිච්චි නොකරන එවා.

    Ela ela
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,463
    5,851
    113
    Touch eke lag ekak ehema nah neda.. one plus one eke awa oya mala jarawa.ghost touch eka.. one plus kiyanne hondama phone ekak... man nam inne nokia android ekak ena kan.. :D :D man use karanne one plus one ekak.. :D :D
     
    na machan touch eke ehema lag ekak na.. man mehe balanna asawen inne.. ona android ekak kalayak yaddi slow wenawane.. mun meke oxygen os 3.2 eke indan ehema lag nowenna haduwalu.. kathawa aththada balanna auruddak withara yai..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Congrats. මචන්

    මචන් පට්ටම phone එකක්
    මමත් ගන්න ඔනෙ මෙක විකුනපු දවසක :p

    Battery මදි වගේ නම් root කරලා
    Greenify දාගනින්.
    Speed එකට compare samsung වලට බැහැ.

    එල එල...
    පලපුරුද්දෙන් කියන්නෙ මම

    මේ වෙනකල්
    S2
    ( ලොකු කමකට කියනව නෙවෙයි )Note 1,2,3,4,5 okkoma use kala dan S6 edge plus ekak use karanawa.
    Bloatware pirila background service godai.
    ගොඩක් පහසුකම් අපි පාවිච්චි නොකරන එවා.

    Ela ela

    lol yako uba anith ekata kiyanawa root karala Greenify daganna kiyala uba daganinko Greenify root karanawanam bloatware ain karapanko :P:P

    Note : Greenify daganin root karanna ona nae ubata app freeze karanna puluwan ;) :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡

    ඔයාගේ අදහසට ගරු කරනවා.. නමුත් මන් මෙතන කොහෙවත් කිව්වේ නැනේ මචන් මේක සර්ව සම්පුර්ණයි කියල.. මන් ක්වෙ මේක ගන්න ගානට වටිනවා.. අනික ram 6 gb පාවිච්චි වෙන්නේ නැතේ.. දැනට බහුතරයක් ෆෝන් වල 6 gb නැති නිසා.. app හදන්නේ ඊට වැඩ අඩු ram වලට support කරන්න.. nokia,sony ericsson වෙලදපොලේ ඉදිරියෙන්ම ඉන්න කාලේ.. අපි කවුරුත් samsung ගණන් ගත්තේ නැනේ.. sumsung බ්‍රෑන්ඩ් එක මට එපා උනේ හේතු දෙකකින්.. එකක් තම මන් පාවිච්චි කරපු galaxy s3 එකට kitkat අවේ නැති එකයි.. apple,sony වලට වඩා එයාලගේ ෆෝන් එක හොදි කියන්න නා නා විද දේවල් කරලා ඒවා නවුනම කැඩෙනවා..කැමරාව හරි නෑ..අරකයි මේකයි කියල video දන එක නිසා.. apple ..sony කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නැනේ.. :yes::yes::yes::yes:

    math use kale s3 official nam nae , ubata custom ekak gahala (cm) latest update ganna puluwan and no bloatware
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    lol yako uba anith ekata kiyanawa root karala Greenify daganna kiyala uba daganinko Greenify root karanawanam bloatware ain karapanko :P:P

    Note : Greenify daganin root karanna ona nae ubata app freeze karanna puluwan ;) :yes:
    Thanks mc.
    Mama ewa kala machan
    Mama kiwwe Samsung & one+compare karaddi Samsung TW with stock rom enne bloatware lot ekak ekka kiyalai. And samsung wala, godak options api use karanne nathi ewa kiyalai, Samsung Pay
    Samsung Mobile Print
    Samsung My Galaxy wage services.

    #awula kiyanne mama root karala ewa remove karanna kiyala oke daala nane. :p
     
    Last edited: