කළවම්_තෙල්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කළවම් කළ තෙල් වලින් කෑම කාලා ලෙඩ හදාගන්න කලින් ඇත්ත විස්තරේ දැනගන්න

    සිංහල අලුත් අවුරුදු සමයත් සමඟින් බොහෝ දෙනෙකු තමන්ගේ කෑම වේලට තෙල් වර්ග වැඩි වශයෙන් යොදා ගන්නවා. වෙළඳපලේ ඇති විවිධ තෙල් මෙලෙසින් තෝරා ගැනීමේදී ඔවුන් සෞඛ්‍ය තත්වය පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් නොවන අතර මේ හේතුවෙන් ඔවුන් නොදැනුවත්වම කළවම් කරන ලද තෙල් පරිභෝජනයට පෙළඹෙනවා.

    මේ පිළිබඳව බොහෝ දෙනෙකු දැනුවත් නොවන අතර උත්සව සමයේදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මෙලෙස වෙළඳපලට නිකුත්වන කළවම් ඔයිල් පිළිබඳව කළ සොයාබැලීමකුයි මේ....

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Issara polthel mara suwadai.
    dan kadawal wala
    wikunana ewa melo suwadak naha.
    Suwada thiyana ekath sure naa, dan un palm thel bothal 10kata withara eka pol thel bothalayak mix karanawa, ethakota palm thel eketh hodata pol thel suwada enawa. ape sinhalu ahuwenawa :sorry::sorry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Issara polthel mara suwadai.
    dan kadawal wala
    wikunana ewa melo suwadak naha.

    පොල් තෙල් වලට පාම් ඔයිල් කලවම් කරනවා.බලපන් ඔය ලූස් ගන්න පොල් තෙල් වල පාට.සාමාන්යෙන් පොල් තෙල් වල තියෙන්න ඕන මෙන්න මේ වගේ light කලර් එක.ඒත් ලංකාවේ ලූස් පොල් තෙල් නිකන් එන්ජින් ඔයිල් පාටක් තියෙන්නේ:baffled:.

    organic-coconut-oil-thumb.jpg
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Supermarket වල විකුණන original පොල්‍ තෙල් බෝතලේ රු 400-500යි. සුවදයි, පාටයි ඒ විදියටම තියනවා. ඒත් අනිත් කඩවල්වල විකුණන පොල්තෙල් බෝතලේ රු 220-250යි. පොල්වල ගනන් හැටියට පොල්තෙල් බෝතලයක් රු 220කට දෙනව නම් එතන මොකක් හරි හොරයක් තියනවා. අපේ ගෙදර රු 220පොල් තෙල් ගන්නේ පහන පත්තු කරන්න
    විතරයි
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අනාගතයට කරන ආයෝජනයක් කරලා හිතලා හොද තෙල් වර්ගයක් කෑම හදන්න පාවිච්චි කරන්න. ඔලිව් ඔයිල් නම් වඩාත් හොදයි ලීටරයක් රුපියල් 2000 විතර වෙන්නේ ගණන් වැඩි නම් සන්ෆලවර් ඔයිල් ගන්න 900 ක් විතර වෙන්නේ. ගාන වැඩි හන්දා නිකම්ම අඩුවෙන් තෙල් දාන්න පුරුදු වෙනවා. ජරාව කාලා ලෙඩ වුනාම වියදම ගැනයි විදින දුක ගැනයි කියන්න ඕනි නැනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේකත් මතක තියාගන්න

    එක්තරා අහාරාමය තෙල් විකුණන ආයතනයක් තියෙනවා මරිනා කියලා
    උන් හැම තැනම කියන්නෙ ස්භාවික පොල් වලින් ගන්නෙ කියලා
    අදාළ මරිනා කර්මාන්තශාලාව තියෙන්නේ කදාන බෝපිටිය කෙරවලපිටිය ආසන්න
    ප්‍රදේශය ආශ්‍රිතව
    කිසිඳු ස්භාවික පොල් භාවිතයකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වන ලබනු දියව වර්ග දෙකක් වතුර සමඟ දිය කිරීමෙන් තමයි ඔවුන් පොල් තෙල් නිෂ්පාදනය කරන්නෙ
    අදාළ කෙමිකල් වර්ගය ඉතාමත් සැර ද්‍රව්‍යක් වන අතර මේ වන පිට අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීම පවා ස්වසන අබාධ ඇති කරවන අතර හෙම්බිරිස්සාව හැදෙන තරමට උත්සන්න වේ. මේ වනවිට අදාළ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස අධිකරණ තීන්දුවක් ද දී තිබේ.

    "මරීන ගන්නෝ ඉක්මනින් මැරෙන්නෝ " කියලා කලක් සේවකයින් ප්‍රදේශය පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද කරගෙන ගියා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේව කාල තමා ලෙඩ :(
    ඉස්සර දෙසැම්බර් වෙද්දි පහන තියන්න විදිහක් නෑ පොල් තෙල් බෝතලේ මිසිල ඉතිං බෝතලේ ලිපට අල්ලං ඉන්නව. දැන් මිදිච්චි පොල් තෙල් බෝතලයක් දැකපු කාලයක් මතක නෑ. පොල් තෙල් කියල වෙන ජරාව තමා කන්නෙ :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙන්න මේකත් මතක තියාගන්න

    එක්තරා අහාරාමය තෙල් විකුණන ආයතනයක් තියෙනවා මරිනා කියලා
    උන් හැම තැනම කියන්නෙ ස්භාවික පොල් වලින් ගන්නෙ කියලා
    අදාළ මරිනා කර්මාන්තශාලාව තියෙන්නේ කදාන බෝපිටිය කෙරවලපිටිය ආසන්න
    ප්‍රදේශය ආශ්‍රිතව
    කිසිඳු ස්භාවික පොල් භාවිතයකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වන ලබනු දියව වර්ග දෙකක් වතුර සමඟ දිය කිරීමෙන් තමයි ඔවුන් පොල් තෙල් නිෂ්පාදනය කරන්නෙ
    අදාළ කෙමිකල් වර්ගය ඉතාමත් සැර ද්‍රව්‍යක් වන අතර මේ වන පිට අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීම පවා ස්වසන අබාධ ඇති කරවන අතර හෙම්බිරිස්සාව හැදෙන තරමට උත්සන්න වේ. මේ වනවිට අදාළ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස අධිකරණ තීන්දුවක් ද දී තිබේ.

    "මරීන ගන්නෝ ඉක්මනින් මැරෙන්නෝ " කියලා කලක් සේවකයින් ප්‍රදේශය පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද කරගෙන ගියා

    :shocked:ඕක හම්බ නේද.කොහොමත් මම නම් මරීනා ගන්නේ නැහැ.මට ඔය නම පේන්න බැහැ.මාව කෑවා ඕකි..:growl::growl::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked:ඕක හම්බ නේද.කොහොමත් මම නම් මරීනා ගන්නේ නැහැ.මට ඔය නම පේන්න බැහැ.මාව කෑවා ඕකි..:growl::growl::growl:
    හම්බ නෙවෙයි කේරල
    කලින් ඕක එහෙ තිබිලා එහෙ උන් ගේම ඇදලා ෆැක්ට්‍රි එක වහල දාලා
    උන් මෙහෙ දාලා මෙහෙ උන්ට විකුනනවා
    ජාරාව ගන්න එපා
    අජිනමොටෝ කනව හා සමානයි මචං:yes::yes:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    අනාගතයට කරන ආයෝජනයක් කරලා හිතලා හොද තෙල් වර්ගයක් කෑම හදන්න පාවිච්චි කරන්න. ඔලිව් ඔයිල් නම් වඩාත් හොදයි ලීටරයක් රුපියල් 2000 විතර වෙන්නේ ගණන් වැඩි නම් සන්ෆලවර් ඔයිල් ගන්න 900 ක් විතර වෙන්නේ. ගාන වැඩි හන්දා නිකම්ම අඩුවෙන් තෙල් දාන්න පුරුදු වෙනවා. ජරාව කාලා ලෙඩ වුනාම වියදම ගැනයි විදින දුක ගැනයි කියන්න ඕනි නැනේ

    සන්ෆලවර් ඔයිල් withari hodha
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Supermarket වල විකුණන original පොල්‍ තෙල් බෝතලේ රු 400-500යි. සුවදයි, පාටයි ඒ විදියටම තියනවා. ඒත් අනිත් කඩවල්වල විකුණන පොල්තෙල් බෝතලේ රු 220-250යි. පොල්වල ගනන් හැටියට පොල්තෙල් බෝතලයක් රු 220කට දෙනව නම් එතන මොකක් හරි හොරයක් තියනවා. අපේ ගෙදර රු 220පොල් තෙල් ගන්නේ පහන පත්තු කරන්න
    විතරයි
    coconut research eken ganna pol thel bothaleth 220i :yes: original pol thel :cool:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes: