කළවම් කළ තෙල් වලින් කෑම කාලා ලෙඩ හදාගන්න කලින් ඇත්ත විස්තරේ දැනගන්න
සිංහල අලුත් අවුරුදු සමයත් සමඟින් බොහෝ දෙනෙකු තමන්ගේ කෑම වේලට තෙල් වර්ග වැඩි වශයෙන් යොදා ගන්නවා. වෙළඳපලේ ඇති විවිධ තෙල් මෙලෙසින් තෝරා ගැනීමේදී ඔවුන් සෞඛ්‍ය තත්වය පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් නොවන අතර මේ හේතුවෙන් ඔවුන් නොදැනුවත්වම කළවම් කරන ලද තෙල් පරිභෝජනයට පෙළඹෙනවා.
මේ පිළිබඳව බොහෝ දෙනෙකු දැනුවත් නොවන අතර උත්සව සමයේදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මෙලෙස වෙළඳපලට නිකුත්වන කළවම් ඔයිල් පිළිබඳව කළ සොයාබැලීමකුයි මේ....

.
ඕක හම්බ නේද.කොහොමත් මම නම් මරීනා ගන්නේ නැහැ.මට ඔය නම පේන්න බැහැ.මාව කෑවා ඕකි..

