මෙන්න මචන් තවත් සුපිරිම වාර්තාමය වැඩසටහනක්. මේ කළා වැව සහ අවුකන බුදු පිළිමය නිර්මාණය කරපු හැටි ගැන කරපු වැඩසටහනක්. අපේ උන් ඉතින් තාමත් 2500 ගැම්ම කියල කියවන්නේ මේවා ගැන තමයි රට විනාස කර කර.
මෙන්න මචන් තවත් සුපිරිම වාර්තාමය වැඩසටහනක්. මේ කළා වැව සහ අවුකන බුදු පිළිමය නිර්මාණය කරපු හැටි ගැන කරපු වැඩසටහනක්. අපේ උන් ඉතින් තාමත් 2500 ගැම්ම කියල කියවන්නේ මේවා ගැන තමයි රට විනාස කර කර.
කෝ දාපන්කෝ මචන්..නියමයි. මේ ගැන ජනප්රවාදයක් තියෙනවා. වෙලාව ලැබුනොත් දාන්නම්
අවුකන පිළිමය ඉදලා ටිකක් දුරින් වැඩ හරිහැටි නිම නොකරපු අවුකන පිළිමය වගේම ඉපැරණි පිළිමයක් තියෙනවා රැස්වෙහෙර කියලා. ජනප්‍රවාදයේ හැටියට අවුකන පිළිමයයි රැස්වෙහෙර පිළිමය යි හදන්න අරගෙන තියෙන්නෙ සහෝදරයෝ දෙන්නෙක්. දෙන්නම එකම දවසේ පිළිම දෙකේ වැඩ පටන් අරගෙන එකම දවසේ ඉවර කරන්න බලාගෙන ඉඳලා තියෙන්නේ. අවුකන පිළිමය හදලා ඉවර කරපු දිනයට රැස්වෙහෙර පිළිමය හදන්න බාරගත්තු සහෝදරයා ට රැස්වෙහෙර පිළිමය ඉවර කරන්න බැරිවෙලා තියෙනවා. ඒ හිතේ දුකට ඒ සහෝදරයා එතන හෙළෙන් පැනලා මැරුණා කියලා කියනවා. ඒ හින්දා කවුරුවත් ඊට පස්සේ හරි හැටි වැඩ ඉවර නොකරපු රැස්වෙහෙර පිළිමය වැඩ නිම කරන්න ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා අවුරුදු දෙදහස් ගාණක් ගිහිල්ලත් ඒ පිලිමය තාම වැඩ සම්පූර්ණ නොකරපු තත්වයේම තියෙනවාකෝ දාපන්කෝ මචන්..
ගුරු ගෝල සිදුවීමක් විදියටත් ඔය කතාවම තියෙනවාඅවුකන පිළිමය ඉදලා ටිකක් දුරින් වැඩ හරිහැටි නිම නොකරපු අවුකන පිළිමය වගේම ඉපැරණි පිළිමයක් තියෙනවා රැස්වෙහෙර කියලා. ජනප්‍රවාදයේ හැටියට අවුකන පිළිමයයි රැස්වෙහෙර පිළිමය යි හදන්න අරගෙන තියෙන්නෙ සහෝදරයෝ දෙන්නෙක්. දෙන්නම එකම දවසේ පිළිම දෙකේ වැඩ පටන් අරගෙන එකම දවසේ ඉවර කරන්න බලාගෙන ඉඳලා තියෙන්නේ. අවුකන පිළිමය හදලා ඉවර කරපු දිනයට රැස්වෙහෙර පිළිමය හදන්න බාරගත්තු සහෝදරයා ට රැස්වෙහෙර පිළිමය ඉවර කරන්න බැරිවෙලා තියෙනවා. ඒ හිතේ දුකට ඒ සහෝදරයා එතන හෙළෙන් පැනලා මැරුණා කියලා කියනවා. ඒ හින්දා කවුරුවත් ඊට පස්සේ හරි හැටි වැඩ ඉවර නොකරපු රැස්වෙහෙර පිළිමය වැඩ නිම කරන්න ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා අවුරුදු දෙදහස් ගාණක් ගිහිල්ලත් ඒ පිලිමය තාම වැඩ සම්පූර්ණ නොකරපු තත්වයේම තියෙනවා
There is a big crack in that so no one can successfully complete it at that time as the crack will deepen and statue will break in to pieces! So in simple that rock was not suited for the purpose like the rock at Awukana.අවුකන පිළිමය ඉදලා ටිකක් දුරින් වැඩ හරිහැටි නිම නොකරපු අවුකන පිළිමය වගේම ඉපැරණි පිළිමයක් තියෙනවා රැස්වෙහෙර කියලා. ජනප්‍රවාදයේ හැටියට අවුකන පිළිමයයි රැස්වෙහෙර පිළිමය යි හදන්න අරගෙන තියෙන්නෙ සහෝදරයෝ දෙන්නෙක්. දෙන්නම එකම දවසේ පිළිම දෙකේ වැඩ පටන් අරගෙන එකම දවසේ ඉවර කරන්න බලාගෙන ඉඳලා තියෙන්නේ. අවුකන පිළිමය හදලා ඉවර කරපු දිනයට රැස්වෙහෙර පිළිමය හදන්න බාරගත්තු සහෝදරයා ට රැස්වෙහෙර පිළිමය ඉවර කරන්න බැරිවෙලා තියෙනවා. ඒ හිතේ දුකට ඒ සහෝදරයා එතන හෙළෙන් පැනලා මැරුණා කියලා කියනවා. ඒ හින්දා කවුරුවත් ඊට පස්සේ හරි හැටි වැඩ ඉවර නොකරපු රැස්වෙහෙර පිළිමය වැඩ නිම කරන්න ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා අවුරුදු දෙදහස් ගාණක් ගිහිල්ලත් ඒ පිලිමය තාම වැඩ සම්පූර්ණ නොකරපු තත්වයේම තියෙනවා
Yes. The villagers warned us to avoid travelling in that road after 5pm due to wild elephantsThere is a big crack in that so no one can successfully complete it at that time as the crack will deepen and statue will break in to pieces! So in simple that rock was not suited for the purpose like the rock at Awukana.
If some one can give same publicity to Awukana to Raswehera it is a good thing. It was in a very remote and undeveloped area. Hardly anybody goes ! (this was in early 2000s when I went there)