කළා වැව සහ අවුකන බුදු පිළිමය - documentary

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අවුකන පිළිමය ඉදලා ටිකක් දුරින් වැඩ හරිහැටි නිම නොකරපු අවුකන පිළිමය වගේම ඉපැරණි පිළිමයක් තියෙනවා රැස්වෙහෙර කියලා. ජනප්‍රවාදයේ හැටියට අවුකන පිළිමයයි රැස්වෙහෙර පිළිමය යි හදන්න අරගෙන තියෙන්නෙ සහෝදරයෝ දෙන්නෙක්. දෙන්නම එකම දවසේ පිළිම දෙකේ වැඩ පටන් අරගෙන එකම දවසේ ඉවර කරන්න බලාගෙන ඉඳලා තියෙන්නේ. අවුකන පිළිමය හදලා ඉවර කරපු දිනයට රැස්වෙහෙර පිළිමය හදන්න බාරගත්තු සහෝදරයා ට රැස්වෙහෙර පිළිමය ඉවර කරන්න බැරිවෙලා තියෙනවා. ඒ හිතේ දුකට ඒ සහෝදරයා එතන හෙළෙන් පැනලා මැරුණා කියලා කියනවා. ඒ හින්දා කවුරුවත් ඊට පස්සේ හරි හැටි වැඩ ඉවර නොකරපු රැස්වෙහෙර පිළිමය වැඩ නිම කරන්න ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා අවුරුදු දෙදහස් ගාණක් ගිහිල්ලත් ඒ පිලිමය තාම වැඩ සම්පූර්ණ නොකරපු තත්වයේම තියෙනවා
    ඔය සිද්දිය ගැන මම හල තියනව.. ඕක ගුරු ගෝල සින් එකක් කියල තමයි මම අහල තියෙන්නේ.. මේ තියෙන්නේ ඒ පිළිමේ..

    මේ national Geographic සගරාවට ගහපු පින්තුරයක්.
    Rasvehera-Sesuruwa-Buddha-Statue-Kurunegala-From-National-Geographic-Photographer-David-Hiser.jpg
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    There is a big crack in that so no one can successfully complete it at that time as the crack will deepen and statue will break in to pieces! So in simple that rock was not suited for the purpose like the rock at Awukana.
    If some one can give same publicity to Awukana to Raswehera it is a good thing. It was in a very remote and undeveloped area. Hardly anybody goes ! (this was in early 2000s when I went there)
    I went there around 1997-96. It was amidst a jungle at that time. I also agree with you about promoting Ras wehera as well
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මෙන්න මචන් තවත් සුපිරිම වාර්තාමය වැඩසටහනක්. මේ කළා වැව සහ අවුකන බුදු පිළිමය නිර්මාණය කරපු හැටි ගැන කරපු වැඩසටහනක්. අපේ උන් ඉතින් තාමත් 2500 ගැම්ම කියල කියවන්නේ මේවා ගැන තමයි රට විනාස කර කර.



    මාත් ආසම පිලිමයක් තමා.
    සැහෙන කාලෙකට කලින් පිලිමෙට උඩින් එකපාරක් ගඩොලින් වහලක් ගහලා මාර කේස් එකක් උනා. මතකද උබට.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මාත් ආසම පිලිමයක් තමා.
    සැහෙන කාලෙකට කලින් පිලිමෙට උඩින් එකපාරක් ගඩොලින් වහලක් ගහලා මාර කේස් එකක් උනා. මතකද උබට.
    ඔය වහලක් ගහල සිද්දියක් ගියා නම් මතකයි. එත් මේකටද කියල මට මතක න මචන්..
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    දම්ම විසුද්දී හිමි අවුකන බුදු පිළිම වහන්සේගේ තාක්ෂනය පිලිබදව ජයරත්න මහත්මා සමග කල සාකච්චාවක කොටසක්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දම්ම විසුද්දී හිමි අවුකන බුදු පිළිම වහන්සේගේ තාක්ෂනය පිලිබදව ජයරත්න මහත්මා සමග කල සාකච්චාවක කොටසක්.

    පට්ට වටිනවා නේ මචන් මේක. මේවා ගේ වැඩසටහන් නැද්ද තව..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,212
    24,907
    113
    tracing Geo-location.. ... ...
    ඔය සිද්දිය ගැන මම හල තියනව.. ඕක ගුරු ගෝල සින් එකක් කියල තමයි මම අහල තියෙන්නේ.. මේ තියෙන්නේ ඒ පිළිමේ..

    මේ national Geographic සගරාවට ගහපු පින්තුරයක්.
    Rasvehera-Sesuruwa-Buddha-Statue-Kurunegala-From-National-Geographic-Photographer-David-Hiser.jpg

    Meka balanna yanna puluwanda ban? Nathnam kale wenna arala da thiyenne dan?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    • Like
    Reactions: niroshanab and NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Meka balanna yanna puluwanda ban? Nathnam kale wenna arala da thiyenne dan?
    ඔතන බලන්න යන්න පුලුවන් . රැස්වෙහ‍ෙර පන්සල කියන්නේ රජමහ විහාරයක් . පිරිනිවන් මංචකයේ ඉන්න පිලිමයක් තියෙනවා වට‍ේම ගිහින් වදින්න පුලුවන් . මම හිතන්නේ පැරණි සැතපෙන පිලිම වලින් එකම තැන වට‍ේ යන්න පුලුවන් ..
     
    • Love
    Reactions: Kalegana