කළුකුම ගැන | හදන්න හොදම සුරතල් සතා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    mas dingak kamuda ?
    කෑරි කතා කියන්න එපා. 😭
    An unusual pet.. however good 😊
    😍
    video එක ඉවරනම්, දැන් ඕකව ඉල්ලගෙන ආපු ගෙදරින් ගිහින් තියපන්... ඌ උබ දැක්කම දුවනවා. :lol:
    නෑ යකො මූ පොඩිම කාලේ ඉඳන් හැදුවේ 😑
    Udema ganja gahuwada ban 😄
    අම්මපා ගංජා ගහලා නෙවෙයි මේ 😑
    😍
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    උඹ කොහෙද ඉන්නේ. නිදහසේ ඉන්න එළ පැත්තක් වගේ
    මේ ඇඹිලිපටියේ බ්‍රෝ මේකත් බලන්නකෝ. සබ් කරලා සපෝර්ට් එකක් දියන්කෝ දිගටම මේ වගේ ඒව දානවා
    බල්ලව ලෙහපන් හොදද නැද්ද බලන්න
    ඌ හෙන නපුරුයි.
    😍
    උබ කෑගල්ල පැත්තෙද බන්. සතාට වඩා ගේ අවටට තමා හිත ගියෙ.
    මේ ඇඹිලිපටියේ බ්‍රෝ මේකත් බලන්නකෝ. සබ් කරලා සපෝර්ට් එකක් දියන්කෝ දිගටම මේ වගේ ඒව දානවා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    turkiya mokatada bn gaththe, raise karala wikunanawada? nathnam asawata athi karanawada?
    mama ahala thiyenawa un hena wasai kiyala, gedara ayata wadayak nemeda?
     
    • Love
    Reactions: thaweesha