මගේ කළුකුමා ගැන පොඩි වීඩියෝ එකක් කරා සිංහලු. මේක හොදයි ද?

කෑරි කතා කියන්න එපා.mas dingak kamuda ?
An unusual pet.. however good![]()
නෑ යකො මූ පොඩිම කාලේ ඉඳන් හැදුවේvideo එක ඉවරනම්, දැන් ඕකව ඉල්ලගෙන ආපු ගෙදරින් ගිහින් තියපන්... ඌ උබ දැක්කම දුවනවා.![]()
අම්මපා ගංජා ගහලා නෙවෙයි මේUdema ganja gahuwada ban![]()
BUMP
මේ ඇඹිලිපටියේ බ්රෝ මේකත් බලන්නකෝ. සබ් කරලා සපෝර්ට් එකක් දියන්කෝ දිගටම මේ වගේ ඒව දානවාඋඹ කොහෙද ඉන්නේ. නිදහසේ ඉන්න එළ පැත්තක් වගේ
ඌ හෙන නපුරුයි.බල්ලව ලෙහපන් හොදද නැද්ද බලන්න
BUMPER
මේ ඇඹිලිපටියේ බ්රෝ මේකත් බලන්නකෝ. සබ් කරලා සපෝර්ට් එකක් දියන්කෝ දිගටම මේ වගේ ඒව දානවාඋබ කෑගල්ල පැත්තෙද බන්. සතාට වඩා ගේ අවටට තමා හිත ගියෙ.
Gahala na yako ammapa. E mama yako. Monawathma gahala na. Awit mawa check karapankawda bn e video eka karanne patta athal![]()
udema gahala
![]()
Gahala inne atheගහලා ඉන්නෙ![]()
![]()
අම්මපා ගංජා ගහලා නෙවෙයි මේ![]()