කළුගල් ගොඩක් පමණයි කියා වේයන්ගොඩ නිධන් හැරීම නවතයි🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨🪨

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    හඳුනා කිවේනම් රටේ පාලකයා යහපත් නම් ඒ පිනට නිධාන පහලවෙනවා කියලා... කලුගලක් නේ පහලවෙලා තියෙන්නේ... ඒකිව්වේ පාලකයා යහපත් නැද්ද... ගල් පැලෙන බොරු කියන කෙනෙක් හින්දා කලු ගලක් පහලවුනා වෙන්න බැරිද ?