කළුතරින් පාර්ලිමේන්තුවට

malintha007

Member
Feb 23, 2009
152
8
0
කළුතරින් පාර්ලිමේන්තුවට

කළුතරින් පාර්ලිමේන්තුවට
මෙදා පාර චන්දෙන් කළුතරින් පාර්ලිමේන්තු යන්න දිනාවි කියල හිතෙන්නේ කව්ද? මේපාර කොහොම වෙයිද කියල හිතන්න බැහැ. 2010 නම් UPFA එකට 7යි UNP 2යි JVP 1යි තිබ්බේ මතක විදියට. චන්දවලින් ගත්තොත් පිළිවලින් 313 000, 139 000 සහ 36 000
යි. 66% වගේ තමා පාවිච්චි උනේ.

මට හිතෙන විදියට UPFA එකේනම් seat අඩුවේවි කියල හිතෙන්නේ. මොකද නිර්මල කොතලාවල සහ රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලන්නේ නැහැ. එයාලගේ චන්ද බෙදිලා යන නිසා අලුතින් seat එකක් එකතු වෙයි කියල හිතන්න බැහැ. UPFA මෙදා පාර 250 000 - 300 000 අතර ප්‍රමාණයක් තමා ගනීවි කියල හිතෙන්නේ. ලංකාවේ පාර්ලිමේන්තු චන්දෙ ගොඩක් වෙලාවට පුත්ගලයන් මත තමා තීරණය වෙන්නේ. එහෙම උනාම නිර්මලගේ, කුරේ ගේ චන්ද යම්කිසි ප්‍රමාණයක් ලැබෙන එකක් නැහැ. අනික දැන් තියෙන දේශපාලනේ කලකිරිච්ච මිනිස්සු ප්‍රමාණයකුත් ඉන්නවා. ඒ ගොල්ලෝ චන්දෙ දෙන එකක් නැහැ. එහෙම වෙච්ච බොහොම කට්ටිය UPFA එකේ අය. පහුගිය කාලේ unp එකට උනවගේ.
මට හිතෙන්නේ UPFA එකෙන්
1) කුමාර වෙල්ගම
2) මහින්ද සමරසිංන්හ
3) රෝහිත අබේගුනවර්දන
4) විදුර වික්‍රමනායක තමා sure කරන්න පුළුවන්.
පියල් නිශාන්තත් වැට උඩ වගේ තම ඇත්තේ.
මේ පාර පියල් ටත් ජන්ද ටිකක් වැටේවි වෙල්ගමයි රෝහිතයි support කරන නිසා. MRට support කරන එකෙන් මහින්ද සමරසිංන්හ shape වෙච්ච නිසාත්, මහින්ද සමරසිංන්හ UNP එකට යයි හෝ මෛත්‍රීගේ පැත්තට support කියල කට කතා යන නිසාත් මනාප වෙනදට වඩා අඩුවේවි. රෝහිතගේත් මෙදාපාර මනාප අඩුවේවි.


ගියපාර 2010 චන්දෙදි UNP එකට ගන්න පුළුවන් උනේ 139 000 විතරයි. ඒ UPFA එක උපරිම වෙලාවේ ඉදපු නිසා කැපුවත් අලි කියන සෙට් එක තමා චන්දෙ ගොඩක් දුන්නේ. තවත් කට්ටියක් චන්දෙ දුන්නේ නැහැ. මට හිතෙන්නේ UNP එක මේ පාර 180 000 - 220 000 ප්‍රමාණයක් ගනීවි.
UNP එකෙන්

1)රාජිත සේනාරත්න
2) අජිත් පෙරේරා
3) පාලිත තෙවරප්පෙරුම
තමා sure කරන්න පුළුවන්.
UNP එකෙන් seat 4
ක්න්වා ගනීවි , ජගත් විතාන / නිශාන්ත වර්නසිංහ / ලක්ෂ්මන් විජේමාන්න ගෙන් කෙනෙක් බොහෝ දුරට ඒවි.

JVP එකෙත් මෙදා පාර ගොඩක් චන්ද ප්‍රමාණයක් වැඩිවේවි. මොකද පාවෙන චන්ද වලින් වැඩිහරියක් ප්‍රධාන පක්ෂ 2ක ගැන කලකිරිලා ඉන්නේ. අර්ජුන රණතුංගත් ගියපාර මෙහෙන් ඉල්ලුවේ. එයට හම්බ උන ඒවගෙනුත් කොටසක් JVP එකට ලැබෙයි. බොහෝ දුරට 60 000 - 80 000 අතර ප්‍රමාණයක් කියල තමා මට හිතෙන්නේ.
එකෙන් Dr නලින්ද ජයතිස්ස විතරයි එන්නේ.
අවසාන වශයෙන්, ප්‍රධාන පක්ෂ 2ම 50% වඩා ගන්න එකක නේ බොහෝ දුරට.හරියටම ගන්න පක්ෂ ගන්න seat ගාන ගැන හිතාගන්න බැහැ. නමුත් එක seat එකක වෙනසක් තම වෙන්නේ. UPFA , UNP , JVP පිළිවලින් 5,4,1 හෝ 4,5,1 වෙන්නත් පුළුවන්. JVP එක 80 000 කිට්ටුවෙන්න අවොත් 4,4,2 වෙන්නත් පුළුවන්. නමුත් පළමු එක වේවි කියල තමා මට හිතෙන්නේ.
මම දේශපාලන ගැන කාපු එකෙක් නෙවෙයි. එත් වෙන්න පුළුවන් කියල මට හිතුනු එක තමා මම කිවේ. උබලට හිතෙන්නේ කව්රු ඒවි කියලද මේ පාර
 
  • Like
Reactions: Hashan dis

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මී පාර JVP එක ලොකු දියුණුවක් පෙන්නනවා ..අනුරගේ දක්ෂ කතාවට මිනිස්සු ආසයි ...සෝමවංශ ගියාට පස්සේ අනුර ගොඩක් මහන්සි උනා පක්ෂය හදන්න ..මේ පාර JVP එකට චන්ද වැඩි වෙනවා ..
     

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    මටත් හිතෙන්නේ එහෙමයි. එකයි මම කිවේ සමහර විට කළුතරින් 2ක් වෙන්නත් පුළුවන් කියල. එත් sure නම් නැහැ. උන් කොහොමත් වැඩියෙන් promote කරන්නේ Dr නලින්ද ජයතිස්සව විතරයි.
     

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    2,3න දෙනෙක් ට රිදිලා. රේප් කපලා. මේ උන් 2,3න දෙනාට කියන්නේ . උබල කියපු විදියට රේප් ටිකක මම තියා ගත්ත උදේට කන්න. උබල කියපු විදියට ඒ ටිකත් කැපුවොත් කන්න දෙයක් නැහැනේ. ගොනෝ මම මේක කිව්වේ 2001, 2002, 2010 result බලලා මට හිතිච්ච දේ. උබලට හිතෙන්නේ UNP දිනවී කියල නම් උබල එක reason එකක් ඇතුව කියපන්. එතකොට මම පිලි ගන්නම්.
     
    • Like
    Reactions: Clap

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    oka enne 5 4 1 method ekata thama mepara. upfa dinaida unp dinaida hariyata kiyanna ba. rohithai, palithai dinanawata mamana poddakwath kamathi na. yanthan mola kaldak thiyenam munta mona magulakata denawada manda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    රෝහිත අබේගුනවර්දනට ඡන්දේ දෙන බත් කන හරක් කලුතර ඉන්නවද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    UPFA

    1- welgama
    2- rattaran
    3- vidura?
    4 piyal ? (piyala sure na porata gameh chanda nam thiyenawa gamehen pita adui.
    mahinda samarasinhe ena ekak na.

    UNP
    1 - Ajith perera
    2 - Palitha
    3 - Rajitha
    4 - ????

    JVP - 1
     

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    machang kalutharin enne 6,3,1
    mahinda samarasinghe paradinva,
    Rajitha sure na.
    mata nam hithenne 6k nam kohmat enne ne ban.... ow mata nam hithenne mahindaya yantham ellei...... ara issara wage 100 000 pena maaneka wat nathi wei.... rajithatath a siddiyama tama wenne......
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Thusitha me para enawa sure kalutarain
    Poster%2BThusitha-01.jpg
     

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    oka enne 5 4 1 method ekata thama mepara. upfa dinaida unp dinaida hariyata kiyanna ba. rohithai, palithai dinanawata mamana poddakwath kamathi na. yanthan mola kaldak thiyenam munta mona magulakata denawada manda
    ඔව් බන් මටත් හිතෙන්නේ එහෙමම තමා. මමත් UPFA නෙවෙයි දෙන්නේ. එත් උන් දිනනවා බන් මට හිතෙන විදියට. මොකද 2000 ඉදන් තිබ්බ චන්ද වලින් UNP UPFA වෙනස අඩුම ගානේ 50000 වත් තියෙනවා. අනේද කියන්නේ බන්. පාලිතයි රාජිතයි රෝහිතයි ජගතුයි 4 දෙනාම එකයි.

    රෝහිත අබේගුනවර්දනට ඡන්දේ දෙන බත් කන හරක් කලුතර ඉන්නවද?
    මම දැක්ක FB එකේ status එකක් දාල තියෙනවා එකෙක් "ගියපාර ගම්පහ කරපු වැඩේ මේ පාර කළුතර කරාවි කීයල "

    Rajitha & Rohitha dennama eida bun..?

    මට නම් හිතෙන්නේ බොහෝවිට ඒවි. හැබැයි ගොඩක් මනාප අඩුවෙයි

    UPFA

    1- welgama
    2- rattaran
    3- vidura?
    4 piyal ? (piyala sure na porata gameh chanda nam thiyenawa gamehen pita adui.
    mahinda samarasinhe ena ekak na.

    UNP
    1 - Ajith perera
    2 - Palitha
    3 - Rajitha
    4 - ????

    JVP - 1
    ඔව් මහින්දයට මේ පාර ශ්‍රී ලංකා එකේ චන්දත් නැහැ කියල ගොඩක් උන් කිවා. හැබැයි කොහොම හරි footboard හරි යාවි. හැබැයි පියල් ට වඩා නම් තියේවි.

    Rajitha & Rohitha enne nattan ela..dennama wadak na....ah Palitha wadakuth na....
    enawa ban 2nama
    okun 2 ma 2 ta enawa ban. :sorry:
    :lol: matath hithenawa
     

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    BBS ghanasara Threo moko ban kalutarain illanne?
    මට හිතෙන්නේ මුස්ලිම් case වැඩි හරියක් ගියේ කළුතරනේ බන්. ඉතින් හාමුදුරුවෝ හිතුව මෙහෙන් ආවහම සිංහල උන්ගෙන් support එකෙක් තියේවි කියල. එත් වැඩිය චන්ද තියෙන බවක් පෙන්නේ නැහැ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මී පාර JVP එක ලොකු දියුණුවක් පෙන්නනවා ..අනුරගේ දක්ෂ කතාවට මිනිස්සු ආසයි ...සෝමවංශ ගියාට පස්සේ අනුර ගොඩක් මහන්සි උනා පක්ෂය හදන්න ..මේ පාර JVP එකට චන්ද වැඩි වෙනවා ..

    jvp fans la neh inne hek
     

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    Thusitha me para enawa sure kalutarain
    Poster%2BThusitha-01.jpg

    පොර ඒවිද? හැබැයි කළුතර මතුගම අලුත්ගම පානදුර පැත්තේ නම් පොරට වැඩිය චන්ද නැහැ මම හිතන්නේ. නිර්මලත් නැති නිසා බුලත්සින්ග්හල අගලවත්ත පැත්තේ නම් ඇති