කළුතරින් බඩුවක්

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මචං, මට කළුතර ටවුන් එකේ රජයේ ආයතනයකින් පොඩි දෙයක් ගෙන්නගන්න තියෙනව අද හවස කොළඹ කොටුවට. කොහොමද ලේසිම. එහේ ඉඳල කොළඹ කොටුවට එන කවුරු හරි කෙනෙක් ඉන්නවද? ප්ලීස්. හෙල්ප් මී!
     
    • Like
    Reactions: Ryan08

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    රජයේ ආයතන බඩු බෙදාහරින තත්වෙට පත් වෙලාද
    නෑ බං. ආයතනය රජයේ වුණාට ගෙන්නගන්න තියෙන්නෙ පෞද්ගලික දෙයක්...
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    boruwak neh kale..
    නෑ බං. සිරාවටම මම කිව්වෙ. මට කළුතරින් එන නංගි කෙනෙක් අවශ්‍ය කරපු දේ ගෙනල්ල දුන්න.. ස්තූතියි!

    boruwak neh kale..
    නෑ බං. සිරාවටම මම කිව්වෙ. මට කළුතරින් එන නංගි කෙනෙක් අවශ්‍ය කරපු දේ ගෙනල්ල දුන්න.. ස්තූතියි!
    ------ Post added on Aug 8, 2022 at 10:18 AM