කළුතර කටුකුරුන්ද ගල්ගේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් මචන්. ගාල්ලේ නම් මේ කාලේ ඕකමයි කරන්නේ. පිලාන, බද්දෙගම පැත්තේ ගොඩක් ගෙවල් ඔහොම විකුණනවා. සමහර පරණ ගෙවල් වල තියන ප්‍රශ්නයක් තමයි පාර අයිනට සෑහෙන්න කිට්ටුයි. ඒවනම් දෙන්න බැරුව ඇති.
    මැටරඹ පාරෙ මගෙ යාළුවෙක්ගෙ මාමගෙ ගෙයක් සුද්දෙක්ට අවුරුද් 20කටද කොහෙද කුලියට දුන්නා කිව්වේ කෝටි 1කට විතර. ඌ එකේන් කොලඹ කිට්ටුවෙන් ගෙයක් ගත්තා කිව්වා. සුද්දා අරන් තිබුණා කිව්වේ ගෙදර උගේ ගානේ රෙනොවේට් කරන්නලු. ඒක නම් 1950 ගණන් වල ගෙයක්. ගොඩක්ම පරණ නෑ. හැබැයි ඇතුලේ ඉඩ තියන ගෙයක්ලු. පොර නම් කිව්වේ සමහර සුද්දො අවුරුදු 20, 30 වගේ ගණන් වලට බද්දටලු ගන්නේ. ගනිද්දි ලොකු ගානක් ගෙවනවා.

    මේ ෆොටෝ එකේ තියෙන්නේ කොග්ගල කඩේ හන්දියේ සදර්න් එකට හැරෙන පාර ඉස්සරහ තියෙන අරඹවෙල වලව්ව නේද?
    ඔව් හරියට හරි. මේ අරඹවෙල වලව්ව. කොග්ගල කඩේ හන්දියී වක්වැල්ල පාර.

    ඔව් බන් දන ගොඩක් ඇතුල් පති වලත් පරණ ගෙවල් දෙනවා සුද්දොන්ට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ ගෙදර ගත්තු උන් හැදුවද එක?

    උඹ ඔය කිට්ටුවද ඉන්නේ බන්?

    ඔව් මේ ගෙදරත් මුස්ලිම් ෆැමිලි එකකට පස්සේ අයිති වෙලා තියෙන්නේ. උන්ට මේක හරියට මෙන්ටෙන් කරගන්න බැරුව හරි මොකක හරි වෙන්න ඇති. ඔක්කොම ගලවාගෙන ගිහිල්ල

    ලේසි නැ මේ වගේ ගෙවල් ආපහු තිබුන තත්වෙට ගන්න එක. අලුත් ගෙවල් 2ක් හදන සල්ලි යනව හරියට හදල ගන්න ගියාම.

    ඒ කියන්නේ මේක දැන් රජයට අයිති.

    උඹ කියන එක් ඇත්ත.තව දෙයක් තමයි පුර විද්‍යා එකෙන් සමහර පරණ ගෙවල් වල උලුකටයක් වත් මාරු කරන්න දෙන්නේ නැ.
    එත් ඉතිං අයිතිය තියනව නම් මේ වගේ එකක් හදල ටුවරිසම් ෆීල්ඩ් එකේ මොකකට හරි පාවිච්චි කරන්න පුළුවන් පාඩු නැතුව. ගාල්ල පැත්තේ මේ වගේ පරණ ගෙවල් පට්ට මාකට් ඉතිං, සුද්දෝ වැඩිපුර ඉන්න කැමතිත් මේ වගේ පරණ ප්ලේස් වල.
    මේ වගේ පරණ ගෙවල් සැහෙන්න ටුවරිසම් ෆීල්ඩ් එකේ හොටෙල්, රෙස්ටුරන්ට් වගේ ඒවාට පාවිච්චි කරනවා. තවත් පරණ ගෙවල් ගොඩක් සුද්දෝම සල්ලි වලට අරන් තියෙන්නේ. අපේ හරියේ තියන ලොකු වලවූ ඔක්කොම වගේ සුද්දොන්ට අයිති.

    මේකත් හරිම ලස්සන වලවුවක්. අපිට කිට්ටුව තියන. මම මේකට ඉස්සර ගිහින් තියනව. මේකේ ඉස්සර වෙඩින් වලට දුන්න.. දැන් මේකත් අයිති සුද්දේකට
    347576814_658064749693653_8188445509140676870_n.jpg

    මේ දැන් පාරට පෙන විදිය.
    347410318_658064866360308_6062838604790479522_n.jpg
    නෑ, කියපු විදියට ඒ ගෙදර කඩල ලොකු බිල්ඩිමක් හදල. මම ගූගල් මැප්ස් වලත් බැලුවා, මට දැන් ඒ ගෙදර තියෙන තැන මතක නෑ. ලයන් පබ් එක හරියේ පොඩ්ඩක් ඇතුලට වෙන්න තිබුනේ.
    ඒ ගෙදර මගේ යාලුවගේ ආච්චිගේ. ඒ ආච්චි රෙද්ද හැට්ටේ අඳින (සුදුපාට අත් දිගට රේන්ද හැට්ටේ) ඉංග්‍රීසියෙන් විතරක් කතාකරන හරි වෙනස් කෙනෙක්. එයා මැරුණා විතරයි ගෙදර විකුණල දාල සල්ලි ටික පවුලේ කට්ටිය බෙදාගත්තා.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    අපි මේ කාලෙ අලුතෙන් හදන ගෙවලුත් මේ වගේම තව අවුරුදු 200ක් යනකම් වගේ තියෙයිද?

    තිබ්බොත් ඒ කාලෙ අය මොනව කියයිද?
    මේ කාලේ හදනව නම් නගරෙන් ටිකක් ඈත පැත්තක ඇතුල් පාරක ලොකු ඉඩමක හදන ගෙයක් ඇරෙන්න කොලඹ සහ අනිත් තදාසන්න පැති වල නම් ගෙවල් හැදුවට නම් අවුරුදු 200ක් තියාගන්න වෙන එකක් නෑ. ගොඩක් දුරට නගර සැලසුම් වෙනස් වෙනවත් එක්ක ඉඩම් ආණ්ඩුවට නැත්තන් real estate company වල දෙන්න වෙයි.
     
    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    ඒ ගෙදර ගත්තු උන් හැදුවද එක?

    උඹ ඔය කිට්ටුවද ඉන්නේ බන්?

    ඔව් මේ ගෙදරත් මුස්ලිම් ෆැමිලි එකකට පස්සේ අයිති වෙලා තියෙන්නේ. උන්ට මේක හරියට මෙන්ටෙන් කරගන්න බැරුව හරි මොකක හරි වෙන්න ඇති. ඔක්කොම ගලවාගෙන ගිහිල්ල

    ලේසි නැ මේ වගේ ගෙවල් ආපහු තිබුන තත්වෙට ගන්න එක. අලුත් ගෙවල් 2ක් හදන සල්ලි යනව හරියට හදල ගන්න ගියාම.

    ඒ කියන්නේ මේක දැන් රජයට අයිති.

    උඹ කියන එක් ඇත්ත.තව දෙයක් තමයි පුර විද්‍යා එකෙන් සමහර පරණ ගෙවල් වල උලුකටයක් වත් මාරු කරන්න දෙන්නේ නැ.
    එත් ඉතිං අයිතිය තියනව නම් මේ වගේ එකක් හදල ටුවරිසම් ෆීල්ඩ් එකේ මොකකට හරි පාවිච්චි කරන්න පුළුවන් පාඩු නැතුව. ගාල්ල පැත්තේ මේ වගේ පරණ ගෙවල් පට්ට මාකට් ඉතිං, සුද්දෝ වැඩිපුර ඉන්න කැමතිත් මේ වගේ පරණ ප්ලේස් වල.
    මේ වගේ පරණ ගෙවල් සැහෙන්න ටුවරිසම් ෆීල්ඩ් එකේ හොටෙල්, රෙස්ටුරන්ට් වගේ ඒවාට පාවිච්චි කරනවා. තවත් පරණ ගෙවල් ගොඩක් සුද්දෝම සල්ලි වලට අරන් තියෙන්නේ. අපේ හරියේ තියන ලොකු වලවූ ඔක්කොම වගේ සුද්දොන්ට අයිති.

    මේකත් හරිම ලස්සන වලවුවක්. අපිට කිට්ටුව තියන. මම මේකට ඉස්සර ගිහින් තියනව. මේකේ ඉස්සර වෙඩින් වලට දුන්න.. දැන් මේකත් අයිති සුද්දේකට
    347576814_658064749693653_8188445509140676870_n.jpg

    මේ දැන් පාරට පෙන විදිය.
    347410318_658064866360308_6062838604790479522_n.jpg
    meka mewage kiyala adane danne
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබ මේක පලවෙනි පින්තුරේ තියන විදියට දල්ල නැ කියන්නේ උඹේ වයස අවරුදු 25 අඩු වෙන්න ඕන අනිවා..
    ඕහ හේශගෙ එක
    මේක තමයි දෑවැද්දට දෙන්න තියන් ඉන්නේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පරණ ගෙවල් වල structural repairs කරන්න හරි company නෑ බන් ලංකාවෙ. ඒකයි ගොඩක් උන් අත ඇරල දාන්නෙ.

    https://maps.app.goo.gl/uKtGE8uZqu7XQXTS9
    ඉන්නවා බං අපේ office එකෙත් ඔහොම එකක් හැදුවා අරන් සුපිරියට. දැනට greenhouse projects ටිකක් යනවා agro පැත්තෙන් tourism වලට target කරලා. වැඩේ හරිගියෝත් උබලට බලාගත හැකි. දැනටමත් ගොඩක් උන් කරනවා. දාන්න විදිහට අගලවත්ත rubber Research එකෙත් කරනවා. හැබැයි ලොකු වියදමක් යනවා. සාමාන්‍ය එකෙක්ට කරන්න බෑ ඔවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    මෙන්න මුන් කරනවා. මේ තියෙන්නේ හික්කඩුවේ renovate කරපු එහෙම වලව්වක්. බලපන් ලස්සන මේකේ.

    මෙන්න මුන් තමයි කරලා තියෙන්නේ. - Munipriya Associates
    මු තමයි ආකිටෙක්

    ඉන්නවා බං අපේ office එකෙත් ඔහොම එකක් හැදුවා අරන් සුපිරියට. දැනට greenhouse projects ටිකක් යනවා agro පැත්තෙන් tourism වලට target කරලා. වැඩේ හරිගියෝත් උබලට බලාගත හැකි. දැනටමත් ගොඩක් උන් කරනවා. දාන්න විදිහට අගලවත්ත rubber Research එකෙත් කරනවා. හැබැයි ලොකු වියදමක් යනවා. සාමාන්‍ය එකෙක්ට කරන්න බෑ ඔවා.
    Interior කරන අයනන් ඉන්නව බන්. Structural අවුල් බලල ඒවට පිළියම් යොදන Engineering පැත්තෙ වැඩ ටික කරගන්න උන් තමයි හොයාගන්න ලේසි නැත්තෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Interior කරන අයනන් ඉන්නව බන්. Structural අවුල් බලල ඒවට පිළියම් යොදන Engineering පැත්තෙ වැඩ ටික කරගන්න උන් තමයි හොයාගන්න ලේසි නැත්තෙ.
    මුන්ගේ ඒවත් කරන උන් ඉන්නවා, කෝල් එකක් දීල බලපන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    මේකනේ ඔය?

    https://www.google.com/maps/@6.5632...iw2VqfK_8_liYbkQ!2e0!7i16384!8i8192?entry=ttu

    ඔතන කලින් කාති උසාවියක් තිබ්බා. පස්සේ ඉඩමේ දාලා තිබ්බ දුම් පරීක්ෂා කරන පොට් එකක්, පොඩි කන්ටේනර් කෑල්ලක.

    ඔය ඉඩමේ තමයි කළුතර අලුත් උසාවි සංකීර්ණය හදන්න propose කරලා තියෙන්නේ ...
    ඕක ලගදීම කැඩෙයි
    පරණ උසාවීය තියෙන තැන මොකක්ද බන් එතකොට හදන්නේ?
    ------ Post added on May 16, 2024 at 1:43 AM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    මේකනේ ඔය?

    https://www.google.com/maps/@6.5632...iw2VqfK_8_liYbkQ!2e0!7i16384!8i8192?entry=ttu

    ඔතන කලින් කාති උසාවියක් තිබ්බා. පස්සේ ඉඩමේ දාලා තිබ්බ දුම් පරීක්ෂා කරන පොට් එකක්, පොඩි කන්ටේනර් කෑල්ලක.

    පරණ උසාවීය තියෙන තැන මොකක්ද බන් එතකොට හදන්නේ?
    ------ Post added on May 16, 2024 at 1:43 AM
    ඒවා ඔක්කොම කැඩෙනවා , අපි එතන ලස්සන නගරයක් කරනවා
    උබලට හවසට කෙල්ලෙක් එක්ක රවුමක් දාන්න පුළුවන් විදිහට
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    අපරාදේ මේ පට්ට ලස්සන වලවුවක් විනාස වෙලා.. මේ වලවුවේ විස්තර දන්නවද කවුරු හරි?

    ඕකේ වත්ත තමා අපේ පොඩිකාලේ ග්‍රවුන්ඩ් එක..
    Elakiri eke bike review video ekakuth thiyenava othana gaththu
    Oka rajayata pawaragena thiyenne.
    Kalutara court complex eka othanta shift karanavalu