කළුතර - කොටුව Bus!!!

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
monawa unath panadura nangila hari hodai:rofl:

ආ........සයි නේ :P

:rofl::rofl::rofl:

:lol: yasama wede thota

උබ නම් කියයි මම නේ TOpiya කෑවෙ ..
:rofl::rofl:

කෙල්ලන්ට මොනා වුනත් කරන්නෙ හිනා වෙන එක හරි අඬන එක හරි තමා බන් :rofl::rofl:

එ ඔව් බන් මල චාටරේ!!! මම දාගෙන ගලවන්න හදවා මෙකි හිනා වෙවි ඉන්නවා...:nerd::nerd:
 
ආයේ යනකොට කතුරක් අරගෙන යන්න:growl::growl:. ඔයවගේ දෙයක් වුනොත්, කෙල්ලත් help කරනවනම් කොහොමහරි ගලව ගනින්:P, කෙල්ලගෙන් කිසි help එකක් නැත්නම්:no::no::no:කිසි අවුලක් නැ බෑග් එකට අහුවෙලා තියන තැනට අගල් 2ක් විතර උඩින් කපලා දාපන්:D:D:D:D:D:D:D............
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආයේ යනකොට කතුරක් අරගෙන යන්න:growl::growl:. ඔයවගේ දෙයක් වුනොත්, කෙල්ලත් help කරනවනම් කොහොමහරි ගලව ගනින්:P, කෙල්ලගෙන් කිසි help එකක් නැත්නම්:no::no::no:කිසි අවුලක් නැ බෑග් එකට අහුවෙලා තියන තැනට අගල් 2ක් විතර උඩින් කපලා දාපන්:D:D:D:D:D:D:D............
    කොහොමද කෙල්ලෝ ජැක් ගහන උන්ට පාඩම් උගන්වන්න කතුරු ගෙනියන්න ගත්තොත්:lol:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    shek mata ohoma wenne na ne ban...aparadheeee

    තොට උනාම තමයි තේරෙන්නෙ!!! :baffled::baffled:

    ආයේ යනකොට කතුරක් අරගෙන යන්න:growl::growl:. ඔයවගේ දෙයක් වුනොත්, කෙල්ලත් help කරනවනම් කොහොමහරි ගලව ගනින්:P, කෙල්ලගෙන් කිසි help එකක් නැත්නම්:no::no::no:කිසි අවුලක් නැ බෑග් එකට අහුවෙලා තියන තැනට අගල් 2ක් විතර උඩින් කපලා දාපන්:D:D:D:D:D:D:D............

    උබ කියයි මම නේ බන් කරන්න වෙන්නෙ!! ඔක ගලව ගලව ඉන්නකොට Fun එකක් ;) නෙතුවමත් නෙමෙයි එත් ගු 7යි නේ බන්...:rolleyes::rolleyes:

    කොහොමද කෙල්ලෝ ජැක් ගහන උන්ට පාඩම් උගන්වන්න කතුරු ගෙනියන්න ගත්තොත්:lol:

    අම්මට... කොල්ලො ටික ලොල්ලො වෙලා තමයි නවතින්නෙ...!!!:lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::P:P:P
     
    උබ කියයි මම නේ බන් කරන්න වෙන්නෙ!! ඔක ගලව ගලව ඉන්නකොට Fun එකක් ;) නෙතුවමත් නෙමෙයි එත් ගු 7යි නේ බන්...:rolleyes::rolleyes:

    ඒ වුනාට ඒ වෙලාවට දෙලොව රත් වෙනවා බන්. මොකද බහින තැනනේ. බස් කාරයා ඇද්දුවොත් එහෙම.
     
    Last edited:

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    matath okama wela thiyenawa. habai 8 wasaredi withara. Amma thamai akkage konde bag eken lihuwe. :yes:

    මට දවසක් අම්මත් එක්ක town එකට ගිහින් බස් එකේ එනකොට ගෙදර ලගදි ඔහොම දෙයක් වුනා:nerd::nerd::no::no:... හැබැයි ඒ වෙලේ ඒක ගැලෙව්වේ අම්මා:oo::oo::growl::frown::rolleyes::rofl:......

    උබලා පොඩ් බබා කලෙ අම්මත් එක්ක ගිහින් නේ බන් අම්මා ඉන්නවා වෑඩෙ Shape කරන්න මම මෙ මල පෙරෙතයා වගෙ පට්ට බඩ්ගින්නේ දාඩිය පෙරාගෙන Uni පිටින් නේ බන්:rolleyes::rolleyes::rolleyes::rofl::P...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කෙල්ල ලස්සනද ?.........උබට ලයින් ද දන්නේ නෑ..........මටත් ඔහොම එකක් උන...මම දැගලුව පාර මගේ අතක ගිය කෙල්ලෙක්ගෙ බ්ලවුස් එක අස්සටම....සෙනග හිටපු නිසා කව්රුවත් දැක්කේ නැ...කෙල්ලට කව්ද කියල හැරිලාවත් බලන්න උනේ නෑ....ඒ පිටම මම පෙරලගෙන බස් ඒකෙන පැනගත්ත....නැත්තන් අනිවා රන් පා සංග්‍රහයක් කන්න හම්බවෙනවා.......
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    :rofl::rofl:හිටියා නම් මිනිස්සුන් ගෙන් අහගන්නවා හොද හොද එවා ටිකක්!!!

    ඉතිං බං..
    අරකිගේ පැටලිච්චි මඟුල ඒකි එපැයි ගලවගන්න..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    අඩො මම එක කරන්නම් එකේ...ගහන්න ගියොත් මට එක වෙච්ච කෙල්ල හොයාගෙන අවිත් කනට එකක් දෙයි බන් :lol::lol::lol:

    කනට එකක් කිව්වේ..
    උම්මා එකක්ද..?
    flying-kiss-anim-flying-kiss-love-female-smiley-emoticon-000547-medium.gif
     
    උබලා පොඩ් බබා කලෙ අම්මත් එක්ක ගිහින් නේ බන් අම්මා ඉන්නවා වෑඩෙ Shape කරන්න මම මෙ මල පෙරෙතයා වගෙ පට්ට බඩ්ගින්නේ දාඩිය පෙරාගෙන Uni පිටින් නේ බන්:rolleyes::rolleyes::rolleyes::rofl::P...

    පොඩි කාලේ නෙවේ බන් 2008 මම O/L කරපු කාලේ අම්මත් එක්ක ගුරු දෙගුරු ‍රැස්වීමකට ගිහිල්ලා එන ගමන්...........
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    අපේ ගමේ කොල්ලෙක්නේ

    උඹ මොකටද කෙල්ලෝ අස්සේ රිංගන්න ගියේ :P

    අහ් නෑ බන් උබ දන්නවා නේ එ වෙලවට සෙනග...මචන් බෑහෑ ගන්න තියා දොර ගවට යාගන්න බෑ එතරන් කට්ටිය...එකෙනුත් බාගයක් කෙල්ලො!!!:rofl::rofl:

    කෙල්ල ලස්සනද ?.........උබට ලයින් ද දන්නේ නෑ..........මටත් ඔහොම එකක් උන...මම දැගලුව පාර මගේ අතක ගිය කෙල්ලෙක්ගෙ බ්ලවුස් එක අස්සටම....සෙනග හිටපු නිසා කව්රුවත් දැක්කේ නැ...කෙල්ලට කව්ද කියල හැරිලාවත් බලන්න උනේ නෑ....ඒ පිටම මම පෙරලගෙන බස් ඒකෙන පැනගත්ත....නැත්තන් අනිවා රන් පා සංග්‍රහයක් කන්න හම්බවෙනවා.......

    :rofl::rofl::rofl::lol::lol::lol: අන්ඩෙනවා බන් හා.. හා... හා.... මට්ටු උනා නම් අනිවා කන එක කනවා අන්ඩෙන්න... මට තව Scene එකක් උනා එකත් දන්න ඔනෙ ...

    ඉතිං බං..
    අරකිගේ පැටලිච්චි මඟුල ඒකි එපැයි ගලවගන්න..

    ඔව් බන් එත් මට නේ බහින්න ඔනේ එකිට ඔනේ කම්ක් නෑති හින්දා එකිටයි අනිත් කෙල්ලො Set එකටම මාර ආතල් උනා....:rolleyes::rolleyes:

    කනට එකක් කිව්වේ..
    උම්මා එකක්ද..?
    flying-kiss-anim-flying-kiss-love-female-smiley-emoticon-000547-medium.gif

    උම්මා නෙමෙයි බන් අතින් එකක් !!!!
    attachment-one-face-slap1.jpg

    පොඩි කාලේ නෙවේ බන් 2008 මම O/L කරපු කාලේ අම්මත් එක්ක ගුරු දෙගුරු ‍රැස්වීමකට ගිහිල්ලා එන ගමන්...........

    අප්පට සිරි !!!ටොපියයි නේ!!! ඉකෙ අම්ම හිටපු හින්ද Shape
    නේ වෑඩෙ වල් උනෙ නෑනෙ බන්!!??:rolleyes::rolleyes: