කළුතර - කොටුව Bus!!!

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ගල්පාත මහත්තයා;10735361 said:
    දෙන්නත් එක්කම බැහැලා, පාලු තැනකට ගිහින් හෙමින් සැරේ ගලවගන්නනේ තිබ්බෙ බං :P

    ඒක තමයි බන්:P:P
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    ha ha wede hari wage

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    kalisame zip ekata ahuwenne nane , munge konde

    අඩො උබ මේ බයිලා කතා කරනවා Bag එකෙ Zip එකට අහුවෙලා ම්ච්චර ගු උනා නම් කලිසමෙ Zip එකට Set උනා නම් මට Zip එක Buz එක අස්සේ කෙල්ලො ඉස්සරහ උඩට පලෙහට කර කර තමයි ඉන්න වෙන්නේ.... :rofl::rofl::lol::lol:

    :lol::lol::lol::lol:
    ubatath ithin aathal ne :P

    නෑතුව නෑතුව .. :D :P:rofl::rofl:

    ithin ban uba thibbe ekith ekka bus eken bahala gedara ekkan gihin galawanna :P

    එහෙම අහුවම හරිද?:rofl:? අඩො කනට එකක් දීලා කියයි අයියෙ එතකොට හරිද කියලා...:P

    aparade mama nan yanawa tawa halt 2-3k..............

    උබට පිස්සුද බන්:frown::frown: මම බලන් ඉන්නෙ මෙ හුචක්කුව කොයි වෙලෙ මාව නල්ලුරුවට ගෙනියයිද කියලා...පට්ට බඩගින්නේ හිටියෙ ආයේ වරෙන්කො එහෙම අරන් ගියාම!!!:rofl::rofl:

    kakka barakuth awa yako hina wela :P +rep

    මෑක්සා එහෙනම් උබ කියවලා ඔච්චර හිනා උනා නම් උබට හිතාගතහෙකි නේ එතන කෙල්ලො ටික ගත්ත ආත්ල් එක...!!! :lol::lol::lol::lol::lol:


    :rofl::rofl::rofl:

    umbatath mara seen ne bang set wenne!

    මෙක පොඩ් Scene එකක් විතරයි බන් මට වෙන Scene හෑටියට....:rofl::rofl:


    :rofl::rofl::rofl:

    Ei Ban Me Kolombo School Ekaka Kollo Katiyak Bus Eke Pemmulle Wadi Wela Giya Kellekta Wathura Gahala Seen Ekak Ne Kakule Indala Udata Gihin Thiyenne Wathura Para
    Wasa Cha Seen Eka

    Ubatath Indala Indala Mara Seen Wenne
    Ubata Thibba Rap Parak Dala Wede Shep Karan Enna

    :lol::lol::lol::lol:පව් බන් එ කෙල්ල හාහාහාහාහා... අඩො උබ කියන්නෙ Rap නෙමෙයි මට ඔය කෙල්ලොන්ගෙ අම්මලා මත්ක් උන බන් ...!!!:rofl::rofl::lol:

    ඒක තමයි බන්:P:P

    :P:P:P:P අනේ මන්ද උබලා එතන හිට්යා නම් තමයි බලාගන්න තිබ්බෙ...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගල්පාත මහත්තයා;10735361 said:
    දෙන්නත් එක්කම බැහැලා, පාලු තැනකට ගිහින් හෙමින් සැරේ ගලවගන්නනේ තිබ්බෙ බං :P
    :P
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    කෙල්ලෝ කෑගැහුවලු අර samson brozලගෙ රැප් කරන අයියානෙ කියලා :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හා හා.... මරැ සීන් එක. ආයේ ඔය බෑග් එක කොහෙවත් පැටලුනේ නැද්ද :rofl: