Math inne oya kittuwa. Man danna 2 ta aran hoda una.
Othanin beheth gaththa podi un gena nan danne na.
e dena beheth gode hatiyta bonn baya hithenwa thmai. Kasaya bothal dekak bonna kiuwa yanthm eka bothalayak iwra krgtha..habai gal seen eka nathi welma gya dn aurudu 3k wge wenwa thma aulk na..gala kohoma giyda dnet na habai danunet na
අවු 8 පොඩි එකාට එකක්ගෙන ගියා කළුතර ගල් වෙදා ගාවට. ගුලි වගේ දේවල් සහ බොන්න කසාය බෝතලයක් දුන්නා. අක්කපාන කොටලා කන්න ඕනි. මට තියෙන ප්‍රශ්නෙ 8මිමී ගලක් තියෙන්නේ, ඕක පල්ලෙහට ආවම හිර නොවී එලියට එනවද?
ඔය බෙහෙත් අරන් කෙලවුන අය ඉන්නවද?
බෙහෙත් ගෙනාවට දෙන්න බයයි
Comments okkoma kiyapan ponsලේසියෙන්ම laser treatment වලින් කුඩු කරන්න පුළුවන්කම තියෙනවා. මොන දෙමව්පියෝ ද මේ![]()
https://www.google.com/search?q=gal...CDU4MzZqMGo3qAIAsAIA&sourceid=chrome&ie=UTF-8Gal wedage google map location dapan
Comments okkoma kiyapan pons
------ Post added on Feb 9, 2024 at 9:02 AM
අපිට ගෙදර ගල් කුඩු කරන්න බැහැනේ . දොස්තරලා ඕනේ එක කරන්න. උගේ ළමයා අවුරුදු ගානක් තිස්සේ ගල කුඩුකරන්නේ නැතුව දොස්තරලා එක එක බෙහෙත් දීලා කාලේ අරිනවා කියලා නේ ඌ කියන්නේ බංලේසියෙන්ම laser treatment වලින් කුඩු කරන්න පුළුවන්කම තියෙනවා. මොන දෙමව්පියෝ ද මේ![]()
කිව්වට වැඩක් නෑ ඉතින්.Comments okkoma kiyapan pons
සෙන්ටිමීටරයක විතර ගලක් දියවෙලා වැටුනා මගෙත්.අවු 8 පොඩි එකාට එකක්ගෙන ගියා කළුතර ගල් වෙදා ගාවට. ගුලි වගේ දේවල් සහ බොන්න කසාය බෝතලයක් දුන්නා. අක්කපාන කොටලා කන්න ඕනි. මට තියෙන ප්‍රශ්නෙ 8මිමී ගලක් තියෙන්නේ, ඕක පල්ලෙහට ආවම හිර නොවී එලියට එනවද?
ඔය බෙහෙත් අරන් කෙලවුන අය ඉන්නවද?
බෙහෙත් ගෙනාවට දෙන්න බයයි
අන්තිමට කරපු uss රිපෝට් එකෙයි, 1st එකෙයි ගලේ size එකයි තියෙන තැනයි පොඩ්ඩක් කියන්නකො. / or send me a pic
Macahn una kochchara kal beheth biwwada?සෙන්ටිමීටරයක විතර ගලක් දියවෙලා වැටුනා මගෙත්.
මට දෙපාරක්ම හරි ගියා ගල වැටුනා ඔපරේශන් කරලා බඩ කපල ගන්න එකට වඩා ඒක හොදයි ගල ලොකුනම් දෙපාරක් තුන්පාරක් බෙහෙත් ගන්න ඕනේ...
අතුරු ආබාද ගැන නම් දන්නෙ නෑ. මේ පැත්තෙ හැමෝම ගන්නෙ ඔතනින් තමයි. (මමත් කලුතර)
ගල් වෙද මහතා - කලුතර (Gal weda mahatha - Kalutaraප්ලේස් එක කොහිද වේදමහතයගේ විස්තර දාන්න
අදමයි ඇහුවෙ.@Heshan Daminda කව්ද බ්රෝ මේ කියන ගල් කාරයා ?
ගුලිය උගේ ගුලියක්මැයි. අක්කපාන වලින් පොඩි ගල් ලෙෆ්ට් වෙනව ඇති