කළුතර ගල් වෙදා

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Dont Do That Smh GIF by Harlem
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    Gal wedage google map location dapan
    Math inne oya kittuwa. Man danna 2 ta aran hoda una.

    Othanin beheth gaththa podi un gena nan danne na.
    e dena beheth gode hatiyta bonn baya hithenwa thmai. Kasaya bothal dekak bonna kiuwa yanthm eka bothalayak iwra krgtha..habai gal seen eka nathi welma gya dn aurudu 3k wge wenwa thma aulk na..gala kohoma giyda dnet na habai danunet na
    අවු 8 පොඩි එකාට එකක්ගෙන ගියා කළුතර ගල් වෙදා ගාවට. ගුලි වගේ දේවල් සහ බොන්න කසාය බෝතලයක් දුන්නා. අක්කපාන කොටලා කන්න ඕනි. මට තියෙන ප්‍රශ්නෙ 8මිමී ගලක් තියෙන්නේ, ඕක පල්ලෙහට ආවම හිර නොවී එලියට එනවද?

    ඔය බෙහෙත් අරන් කෙලවුන අය ඉන්නවද?

    බෙහෙත් ගෙනාවට දෙන්න බයයි

    ලේසියෙන්ම laser treatment වලින් කුඩු කරන්න පුළුවන්කම තියෙනවා. මොන දෙමව්පියෝ ද මේ 🤔
    Comments okkoma kiyapan pons
    ------ Post added on Feb 9, 2024 at 9:02 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මේකේ කොමෙන්ට් බලලා මේක ලියන්න හිතුනේ බටහිර වෙදකම කියන්නේ කෝකටත් තෙලක් නෙවෙයි ආයුර්වේද වෙදකම මගින් ගොඩක් ලෙඩ හොඳ කරගන්න පුළුවන් ඒත් ගොඩක් ආයුර්වේද වෙදකම කරන වෙද්දු නම් පල් හොරු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලේසියෙන්ම laser treatment වලින් කුඩු කරන්න පුළුවන්කම තියෙනවා. මොන දෙමව්පියෝ ද මේ 🤔
    අපිට ගෙදර ගල් කුඩු කරන්න බැහැනේ . දොස්තරලා ඕනේ එක කරන්න. උගේ ළමයා අවුරුදු ගානක් තිස්සේ ගල කුඩුකරන්නේ නැතුව දොස්තරලා එක එක බෙහෙත් දීලා කාලේ අරිනවා කියලා නේ ඌ කියන්නේ බං
    කොච්චර ලේසියෙන් කරන්න පුළුවන් උනත් වැඩක් නැහැ කරන්නේ නැත්නම්
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    අන්තිමට කරපු uss රිපෝට් එකෙයි, 1st එකෙයි ගලේ size එකයි තියෙන තැනයි පොඩ්ඩක් කියන්නකො. / or send me a pic
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අවු 8 පොඩි එකාට එකක්ගෙන ගියා කළුතර ගල් වෙදා ගාවට. ගුලි වගේ දේවල් සහ බොන්න කසාය බෝතලයක් දුන්නා. අක්කපාන කොටලා කන්න ඕනි. මට තියෙන ප්‍රශ්නෙ 8මිමී ගලක් තියෙන්නේ, ඕක පල්ලෙහට ආවම හිර නොවී එලියට එනවද?

    ඔය බෙහෙත් අරන් කෙලවුන අය ඉන්නවද?

    බෙහෙත් ගෙනාවට දෙන්න බයයි
    සෙන්ටිමීටරයක විතර ගලක් දියවෙලා වැටුනා මගෙත්.
    මට දෙපාරක්ම හරි ගියා ගල වැටුනා ඔපරේශන් කරලා බඩ කපල ගන්න එකට වඩා ඒක හොදයි ගල ලොකුනම් දෙපාරක් තුන්පාරක් බෙහෙත් ගන්න ඕනේ...

    අතුරු ආබාද ගැන නම් දන්නෙ නෑ. මේ පැත්තෙ හැමෝම ගන්නෙ ඔතනින් තමයි. (මමත් කලුතර)
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අන්තිමට කරපු uss රිපෝට් එකෙයි, 1st එකෙයි ගලේ size එකයි තියෙන තැනයි පොඩ්ඩක් කියන්නකො. / or send me a pic

    vietnamese font

    සෙන්ටිමීටරයක විතර ගලක් දියවෙලා වැටුනා මගෙත්.
    මට දෙපාරක්ම හරි ගියා ගල වැටුනා ඔපරේශන් කරලා බඩ කපල ගන්න එකට වඩා ඒක හොදයි ගල ලොකුනම් දෙපාරක් තුන්පාරක් බෙහෙත් ගන්න ඕනේ...

    අතුරු ආබාද ගැන නම් දන්නෙ නෑ. මේ පැත්තෙ හැමෝම ගන්නෙ ඔතනින් තමයි. (මමත් කලුතර)
    Macahn una kochchara kal beheth biwwada?
    Gala koheda thibbe
    ------ Post added on Feb 9, 2024 at 10:07 AM
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ප්ලේස් එක කොහිද වේදමහතයගේ විස්තර දාන්න
     
    • Like
    Reactions: NRTG