කළුතර ගල් වෙදා

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,046
    3,883
    113
    ඉස්පිරිතාලෙක වැඩ කරන දොස්තර මහත්තයෙකුට පෙන්නන්න. එයා කියයි මොකද්ද කරන්න ඕන කියල. එක එක හොරු ගාවට ගිහින් අමාරු වුනහම ඉස්පිරිතාලේ යන්න එපා. පොඩි එකාට ආදරයක් තියේ නං වෛද්‍යවරයෙක් ගාවට යන්න.
     
    • Like
    Reactions: NRTG and speedmalli

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,765
    113
    Homagama
    අවු 8 පොඩි එකාට එකක්ගෙන ගියා කළුතර ගල් වෙදා ගාවට. ගුලි වගේ දේවල් සහ බොන්න කසාය බෝතලයක් දුන්නා. අක්කපාන කොටලා කන්න ඕනි. මට තියෙන ප්‍රශ්නෙ 8මිමී ගලක් තියෙන්නේ, ඕක පල්ලෙහට ආවම හිර නොවී එලියට එනවද?

    ඔය බෙහෙත් අරන් කෙලවුන අය ඉන්නවද?

    බෙහෙත් ගෙනාවට දෙන්න බයයි
    ගල මිලිමිටර් 8 නම් ඇයි බටහිර බෙහෙත්ම නොගත්තේ? 8ටේ ගල ලේසියෙන් මුත්‍රා වලින්ම ගන්න පුලුවන් නිකං බෙහෙත් හා දියර දීලා. ඇයි දොස්තර කිව්වේ නැද්ද?

    ගලක් කියපු ගමන් දුවනවා මෙකෙ උන් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව. ගිහින් පුදනවා සල්ලි. දොස්තර කියන කිසි දෙයක් අහන්නැ. මුන්ට ඕනා කසාය හැලි ගනන් බොන්න. ඕකකොටම හපං පොඩි එකෙක්. ඔය ළමයා ඔය මගුල් අසාවෙන්ද බොන්නෙ?පවු ළමයා.

    දැන් ඉතින් ඔතනට සල්ලි පුදලා ඉවරනේ. හරියට ඕක කරගනින්. ගල එයි. නිකං දෙන සහනාදාරේ ගන්න uber එකක් දාන් ගියා වගේ වැඩක්කරලා තියෙන්නේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    14 mm galak thibba. Passe ultra sound walata gala penne nathuwa giya. CT scan ekak Karama gala thiyenawa 8 mm walata adu wela.

    Ridgway eken ultra sound walata gala penne na kiyanne gala yanna athi kiyala clinic ennath epa kiwwa. CT report eka private gaththa nisa eka un ganan gaththe na. Loku doctor hariyata balanne na. Podi un wikara kiyawanne,

    Masa 2k withara idala mama saketa ufr ekak kerewwa. Eke blood , pus cells, protein okkoma thiyenawa.

    Passe barima thana gal weda gawata giye. Mama Ada udeth porata Katha Karama kiwwa Baya wenna epa beheth walata Diya wenawa kiyala
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අවු 8 පොඩි එකාට එකක්ගෙන ගියා කළුතර ගල් වෙදා ගාවට. ගුලි වගේ දේවල් සහ බොන්න කසාය බෝතලයක් දුන්නා. අක්කපාන කොටලා කන්න ඕනි. මට තියෙන ප්‍රශ්නෙ 8මිමී ගලක් තියෙන්නේ, ඕක පල්ලෙහට ආවම හිර නොවී එලියට එනවද?

    ඔය බෙහෙත් අරන් කෙලවුන අය ඉන්නවද?

    බෙහෙත් ගෙනාවට දෙන්න බයයි

    ඔන්න ගල් ප්‍රශ්නෙට හරිම එකාව මෙන්ෂන් කරලා තියෙනව.

    මට තරන් කිඩ්නි / බ්ලැඩ ස්ටෝන් හැදිච්ච එකෙක් නැති තරම් ඇති එළකිරි එකේ. පුදුම කාලකන්නි වේදනාකාරී ලෙඩක්.

    ලංකාවේ ඔය ගල් සම්බන්ද ප්‍රොෆෙසර් තමයි Prof. NEVILL D. PERERA (Genito Urinary Surgeon / Urologist )

    මෙයා යටතේ තමයි අනික් ඕනෑම ගල් ඩොක්ටර් ල ඔක්කොම ඉන්නේ. කොටින්ම එයාල දෙන ෆයිල් එකෙත් ප්‍රින්ට් කරලා තියෙන්නේ Prof. NEVILL D. PERERA කියල.

    යුරෝස්කොප් එකක් දාල ගල කුඩු කරන එක, නැත්තන් ultra sound වලින් කුඩු කරන්න ඕන, එහෙම නැත්තන් පේන් කිලර් සපෝ එක පුකෙන් දාල වතුර ලීටර් 5ක් විතර බීල චු බර හදාගෙන හයියෙන් ප්‍රෙෂර් කරලා චු කරන එක, කඩාගෙන යන්න.
    ඕකට දෙනවා යුරිමැකස් කියල ටැබ්ලට් එකක්, ඕක බිව්වම ප්රෝස්ටේට් ග්ලෑන්ඩ් එකේ සයිස් එක අඩු වෙලා මුත්‍ර මාර්ගයට ඉඩ ඇරෙනවා, ගොඩක් මුත්‍රා පිටවෙනවා, ඕපන් වෙනවා. ඕකයි, පේන් කිලර් එකයි වතුර බීල කඩාගෙන යවන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.

    ඕක ඉතින් රිදෙනවා, රිදුන කියල නොකරත් බැහැ. ගල ඇවිත් මුත්‍ර මාර්ගයේ හිර වෙලා චු බ්ලොක් උනොත් කලන්තේ දාල වැටෙනවා ගොඩක් වෙලාවට, (මට ඔහොම වෙලා තියෙනවා) ආයේ ඉතින් ඕනේ නැහැ සැප තමයි.
    චු බර ආවම කලන්තේ එන ලෙවල් එකට රිදෙනවා, බය වෙනවා..

    දිගටම ට්‍රයි කරලා යවාගන්න බැරි උනොත්, x-ray කරලා ගලේ සයිස් එකත් ලොකුයි නම්, කැතිටර් එකක් දාගන්න වෙනවා, කැතිටර් එකේ බටෙන් හිර වෙලා තියෙන ගල ආපහු පුෂ් වෙලා ඇතුලට යනවා.
    ඊටපස්සේ ඉතින් ආයේ ගල හිරවෙන්නේ නැහැ, මුත්‍ර කැතිටර් එක හරහා යන නිසා.
    කැතිටර් දාන්න උනොත් පරිස්සම් කරගන්න ඕන, ඇඟේ ලෙවල් එකට වඩා කැතිටර් එක උඩට ඉස්සුවොත්, බැක්ටීරියා ටික ආයේ මු මුත්‍ර මාර්ගයට ගිහින් ඇතුලේ හිරවෙනවා, කැතිටර් එකත් ගලවල ආයේ දාන්න වෙනවා.
    මට ඕකත් උනා...
    මගේ බැක්ටීරියා ගිහින් හිරවෙලා, 4 පාරක් ගලව ගලව අමා මහා දුකක් වින්දා හොස්පිටල් එක දෙවනත් කර කර කෑ ගැහුවා...
    පුදුම කරුමයක් වින්දේ ඔය කාලේ...

    මට මාස 4 කට හෝ 8 ඇතුලත අලුතින් ගලක් හැදෙනවා.

    kidney stone pain එක ළමයෙක් හම්බවෙන්න එන pain එකට සමානයි කියල කියනවා, ළමයි හම්බෙන්නේ අවුරුද්දට 1 පාර උනාට, මට මාස 5න් 5 ට ඔය කට්ට කන්න උනා... අන්තිමට pain එක මොලේට දරාගන්න පුළුවන් වෙන්න tough උනා, දැන් ඕක හින්ද gym එකේ උනත් බරක් උස්සද්දී pain එක nothing මට.
    gym එකට පින් සිද්ද වෙන්න තමයි ගල් ප්‍රශ්නේ විසඳුනේ... ඒකට යන්න ගත්තම ලෙඩ වලින් 90% විතර සනීප වුනා.
    නැත්තන් මස 5 කට සැරයක් පව් ගෙව ගෙවා හිටියේ...

    අර මන් කියපු ප්‍රොෆෙසර් ගාවට කෙලින්ම චැනල් දාල ගියොත් වැඩේ වටේ යන්නේ නැතුව කෙලින්ම අහවර කරලා දානවා.
    පොරට පළපුරුද්ද තියෙන නිසා ආයේ එක එක ටෙස්ට් ජාති සියකට වියදම් කරන්න ඕනේ නැහැ, පොරට ටක් ගාල වැඩේ තේරෙනවා. කරන්න ඕනේ දේ කරනවා.

    මට ඔය අක්කපාන සෙල්ලම හරියන්නේ නැහැ, හේතුව මගේ ඇඟේ ගල් හැදෙන රේට් එක ගොඩක් වැඩියි.
    නෙස්කෙෆේ එහෙම බොනවා නම් ඉක්මන ට හැදෙනවා.
    ඉතින් අක්කපාන වලට දියවෙන්නේ 20ක් නම් සතියට, ඒ සතියට තව 40% විතර ගල් හැදෙනවා... ඉතින් මුහුද හින්දනවා වගේ වැඩක් අක්කපාන බොන එක...

    හැබැයි එකම එක බෙහෙතක් මේකට හරි යනවා... ඔය ඔපරේෂන්, මොකුත් නොකර ගල නැති වෙලා යන එක බෙහෙතක් තියෙනවා,
    ඒක තමයි, මෙන්න මේක..

    "Himalaya Liv.52 Tablets 100s"
    TGbWutY.png
     
    ඔක යනවා. බය වෙන්න දෙයක් නැ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    අවු 8 පොඩි එකාට එකක්ගෙන ගියා කළුතර ගල් වෙදා ගාවට. ගුලි වගේ දේවල් සහ බොන්න කසාය බෝතලයක් දුන්නා. අක්කපාන කොටලා කන්න ඕනි. මට තියෙන ප්‍රශ්නෙ 8මිමී ගලක් තියෙන්නේ, ඕක පල්ලෙහට ආවම හිර නොවී එලියට එනවද?

    ඔය බෙහෙත් අරන් කෙලවුන අය ඉන්නවද?

    බෙහෙත් ගෙනාවට දෙන්න බයයි
    8මිමී ගලක් තියෙන්නේ, ඕක පල්ලෙහට ආවම හිර නොවී එලියට එනවද?

    මම අරගෙන තියෙනවා දෙපාරක් ගත්තා ගල මුත්‍රා එක්ක පිටවෙනවා දැනුනේ නම් නම් නෑ ඒත් දැන් ගල නෑ ස්කෑන් කරලා බැලුවා

    ඔය බෙහෙත් අරන් කෙලවුන අය ඉන්නවද?

    අවුරුදු හතරකට විතර පස්සෙ අක්මාවේ කෙස් එකක් ආවා ඒකට බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් ඇහුවා සිංහල බෙහෙත් බිව්වද කාලයක් කියලා මම ඔය උඹ කියලා තියෙන බෙහෙත් බෝතල් දෙකක් බිව්වා ඒක නිසාද කියලා ෂුවර් නෑ ඉතින්
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    8මිමී ගලක් තියෙන්නේ, ඕක පල්ලෙහට ආවම හිර නොවී එලියට එනවද?

    මම අරගෙන තියෙනවා දෙපාරක් ගත්තා ගල මුත්‍රා එක්ක පිටවෙනවා දැනුනේ නම් නම් නෑ ඒත් දැන් ගල නෑ ස්කෑන් කරලා බැලුවා

    ඔය බෙහෙත් අරන් කෙලවුන අය ඉන්නවද?

    අවුරුදු හතරකට විතර පස්සෙ අක්මාවේ කෙස් එකක් ආවා ඒකට බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් ඇහුවා සිංහල බෙහෙත් බිව්වද කාලයක් කියලා මම ඔය උඹ කියලා තියෙන බෙහෙත් බෝතල් දෙකක් බිව්වා ඒක නිසාද කියලා ෂුවර් නෑ ඉතින්
    Kochchara kal beheth bonna unada gala yanna?

    Oya gaththeth kaluthara gal weda gen da ?
     
    • Like
    Reactions: NRTG

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ආය ඉතිං amu ගවයා, එළකිරි.
    ඇඟේ තියන හැම ගලම අයින් කරන්නෙ නෑ, කරලා වැඩකුත් නෑ.
    හරි හමන් Urologist කෙනෙකුට පෙන්නන්න, most likely ලෙඩේ ගැන හරියට අහගෙන නැතිකම තමයි තියන්නේ.
    පොඩි එවුන්ගෙන් experiment කරන්න යන්න එපා. Developed රටක නම් උඹයි හොර වෙදයි දෙන්නම හිරේ.
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔන්න ගල් ප්‍රශ්නෙට හරිම එකාව මෙන්ෂන් කරලා තියෙනව.

    මට තරන් කිඩ්නි / බ්ලැඩ ස්ටෝන් හැදිච්ච එකෙක් නැති තරම් ඇති එළකිරි එකේ. පුදුම කාලකන්නි වේදනාකාරී ලෙඩක්.

    ලංකාවේ ඔය ගල් සම්බන්ද ප්‍රොෆෙසර් තමයි Prof. NEVILL D. PERERA (Genito Urinary Surgeon / Urologist )

    මෙයා යටතේ තමයි අනික් ඕනෑම ගල් ඩොක්ටර් ල ඔක්කොම ඉන්නේ. කොටින්ම එයාල දෙන ෆයිල් එකෙත් ප්‍රින්ට් කරලා තියෙන්නේ Prof. NEVILL D. PERERA කියල.

    යුරෝස්කොප් එකක් දාල ගල කුඩු කරන එක, නැත්තන් ultra sound වලින් කුඩු කරන්න ඕන, එහෙම නැත්තන් පේන් කිලර් සපෝ එක පුකෙන් දාල වතුර ලීටර් 5ක් විතර බීල චු බර හදාගෙන හයියෙන් ප්‍රෙෂර් කරලා චු කරන එක, කඩාගෙන යන්න.
    ඕකට දෙනවා යුරිමැකස් කියල ටැබ්ලට් එකක්, ඕක බිව්වම ප්රෝස්ටේට් ග්ලෑන්ඩ් එකේ සයිස් එක අඩු වෙලා මුත්‍ර මාර්ගයට ඉඩ ඇරෙනවා, ගොඩක් මුත්‍රා පිටවෙනවා, ඕපන් වෙනවා. ඕකයි, පේන් කිලර් එකයි වතුර බීල කඩාගෙන යවන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.

    ඕක ඉතින් රිදෙනවා, රිදුන කියල නොකරත් බැහැ. ගල ඇවිත් මුත්‍ර මාර්ගයේ හිර වෙලා චු බ්ලොක් උනොත් කලන්තේ දාල වැටෙනවා ගොඩක් වෙලාවට, (මට ඔහොම වෙලා තියෙනවා) ආයේ ඉතින් ඕනේ නැහැ සැප තමයි.
    චු බර ආවම කලන්තේ එන ලෙවල් එකට රිදෙනවා, බය වෙනවා..

    දිගටම ට්‍රයි කරලා යවාගන්න බැරි උනොත්, x-ray කරලා ගලේ සයිස් එකත් ලොකුයි නම්, කැතිටර් එකක් දාගන්න වෙනවා, කැතිටර් එකේ බටෙන් හිර වෙලා තියෙන ගල ආපහු පුෂ් වෙලා ඇතුලට යනවා.
    ඊටපස්සේ ඉතින් ආයේ ගල හිරවෙන්නේ නැහැ, මුත්‍ර කැතිටර් එක හරහා යන නිසා.
    කැතිටර් දාන්න උනොත් පරිස්සම් කරගන්න ඕන, ඇඟේ ලෙවල් එකට වඩා කැතිටර් එක උඩට ඉස්සුවොත්, බැක්ටීරියා ටික ආයේ මු මුත්‍ර මාර්ගයට ගිහින් ඇතුලේ හිරවෙනවා, කැතිටර් එකත් ගලවල ආයේ දාන්න වෙනවා.
    මට ඕකත් උනා...
    මගේ බැක්ටීරියා ගිහින් හිරවෙලා, 4 පාරක් ගලව ගලව අමා මහා දුකක් වින්දා හොස්පිටල් එක දෙවනත් කර කර කෑ ගැහුවා...
    පුදුම කරුමයක් වින්දේ ඔය කාලේ...

    මට මාස 4 කට හෝ 8 ඇතුලත අලුතින් ගලක් හැදෙනවා.

    kidney stone pain එක ළමයෙක් හම්බවෙන්න එන pain එකට සමානයි කියල කියනවා, ළමයි හම්බෙන්නේ අවුරුද්දට 1 පාර උනාට, මට මාස 5න් 5 ට ඔය කට්ට කන්න උනා... අන්තිමට pain එක මොලේට දරාගන්න පුළුවන් වෙන්න tough උනා, දැන් ඕක හින්ද gym එකේ උනත් බරක් උස්සද්දී pain එක nothing මට.
    gym එකට පින් සිද්ද වෙන්න තමයි ගල් ප්‍රශ්නේ විසඳුනේ... ඒකට යන්න ගත්තම ලෙඩ වලින් 90% විතර සනීප වුනා.
    නැත්තන් මස 5 කට සැරයක් පව් ගෙව ගෙවා හිටියේ...

    අර මන් කියපු ප්‍රොෆෙසර් ගාවට කෙලින්ම චැනල් දාල ගියොත් වැඩේ වටේ යන්නේ නැතුව කෙලින්ම අහවර කරලා දානවා.
    පොරට පළපුරුද්ද තියෙන නිසා ආයේ එක එක ටෙස්ට් ජාති සියකට වියදම් කරන්න ඕනේ නැහැ, පොරට ටක් ගාල වැඩේ තේරෙනවා. කරන්න ඕනේ දේ කරනවා.

    මට ඔය අක්කපාන සෙල්ලම හරියන්නේ නැහැ, හේතුව මගේ ඇඟේ ගල් හැදෙන රේට් එක ගොඩක් වැඩියි.
    නෙස්කෙෆේ එහෙම බොනවා නම් ඉක්මන ට හැදෙනවා.
    ඉතින් අක්කපාන වලට දියවෙන්නේ 20ක් නම් සතියට, ඒ සතියට තව 40% විතර ගල් හැදෙනවා... ඉතින් මුහුද හින්දනවා වගේ වැඩක් අක්කපාන බොන එක...

    හැබැයි එකම එක බෙහෙතක් මේකට හරි යනවා... ඔය ඔපරේෂන්, මොකුත් නොකර ගල නැති වෙලා යන එක බෙහෙතක් තියෙනවා,
    ඒක තමයි, මෙන්න මේක..

    "Himalaya Liv.52 Tablets 100s"
    TGbWutY.png
    AI ithin Oka hospital eken denne naththe

    ආය ඉතිං amu ගවයා, එළකිරි.
    ඇඟේ තියන හැම ගලම අයින් කරන්නෙ නෑ, කරලා වැඩකුත් නෑ.
    හරි හමන් Urologist කෙනෙකුට පෙන්නන්න, most likely ලෙඩේ ගැන හරියට අහගෙන නැතිකම තමයි තියන්නේ.
    පොඩි එවුන්ගෙන් experiment කරන්න යන්න එපා. Developed රටක නම් උඹයි හොර වෙදයි දෙන්නම හිරේ.
    Hora wedek nemei Ayurveda approved docek
    ------ Post added on Feb 10, 2024 at 8:31 AM
     
    • Like
    Reactions: NRTG

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    AI ithin Oka hospital eken denne naththe

    Hora wedek nemei Ayurveda approved docek
    ------ Post added on Feb 10, 2024 at 8:31 AM
    ඕව සායනිකව තහවුරු කරලා නෑ, තනි බොරු
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,431
    6,000
    113
    ඔන්න ගල් ප්‍රශ්නෙට හරිම එකාව මෙන්ෂන් කරලා තියෙනව.

    මට තරන් කිඩ්නි / බ්ලැඩ ස්ටෝන් හැදිච්ච එකෙක් නැති තරම් ඇති එළකිරි එකේ. පුදුම කාලකන්නි වේදනාකාරී ලෙඩක්.

    ලංකාවේ ඔය ගල් සම්බන්ද ප්‍රොෆෙසර් තමයි Prof. NEVILL D. PERERA (Genito Urinary Surgeon / Urologist )

    මෙයා යටතේ තමයි අනික් ඕනෑම ගල් ඩොක්ටර් ල ඔක්කොම ඉන්නේ. කොටින්ම එයාල දෙන ෆයිල් එකෙත් ප්‍රින්ට් කරලා තියෙන්නේ Prof. NEVILL D. PERERA කියල.

    යුරෝස්කොප් එකක් දාල ගල කුඩු කරන එක, නැත්තන් ultra sound වලින් කුඩු කරන්න ඕන, එහෙම නැත්තන් පේන් කිලර් සපෝ එක පුකෙන් දාල වතුර ලීටර් 5ක් විතර බීල චු බර හදාගෙන හයියෙන් ප්‍රෙෂර් කරලා චු කරන එක, කඩාගෙන යන්න.
    ඕකට දෙනවා යුරිමැකස් කියල ටැබ්ලට් එකක්, ඕක බිව්වම ප්රෝස්ටේට් ග්ලෑන්ඩ් එකේ සයිස් එක අඩු වෙලා මුත්‍ර මාර්ගයට ඉඩ ඇරෙනවා, ගොඩක් මුත්‍රා පිටවෙනවා, ඕපන් වෙනවා. ඕකයි, පේන් කිලර් එකයි වතුර බීල කඩාගෙන යවන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.

    ඕක ඉතින් රිදෙනවා, රිදුන කියල නොකරත් බැහැ. ගල ඇවිත් මුත්‍ර මාර්ගයේ හිර වෙලා චු බ්ලොක් උනොත් කලන්තේ දාල වැටෙනවා ගොඩක් වෙලාවට, (මට ඔහොම වෙලා තියෙනවා) ආයේ ඉතින් ඕනේ නැහැ සැප තමයි.
    චු බර ආවම කලන්තේ එන ලෙවල් එකට රිදෙනවා, බය වෙනවා..

    දිගටම ට්‍රයි කරලා යවාගන්න බැරි උනොත්, x-ray කරලා ගලේ සයිස් එකත් ලොකුයි නම්, කැතිටර් එකක් දාගන්න වෙනවා, කැතිටර් එකේ බටෙන් හිර වෙලා තියෙන ගල ආපහු පුෂ් වෙලා ඇතුලට යනවා.
    ඊටපස්සේ ඉතින් ආයේ ගල හිරවෙන්නේ නැහැ, මුත්‍ර කැතිටර් එක හරහා යන නිසා.
    කැතිටර් දාන්න උනොත් පරිස්සම් කරගන්න ඕන, ඇඟේ ලෙවල් එකට වඩා කැතිටර් එක උඩට ඉස්සුවොත්, බැක්ටීරියා ටික ආයේ මු මුත්‍ර මාර්ගයට ගිහින් ඇතුලේ හිරවෙනවා, කැතිටර් එකත් ගලවල ආයේ දාන්න වෙනවා.
    මට ඕකත් උනා...
    මගේ බැක්ටීරියා ගිහින් හිරවෙලා, 4 පාරක් ගලව ගලව අමා මහා දුකක් වින්දා හොස්පිටල් එක දෙවනත් කර කර කෑ ගැහුවා...
    පුදුම කරුමයක් වින්දේ ඔය කාලේ...

    මට මාස 4 කට හෝ 8 ඇතුලත අලුතින් ගලක් හැදෙනවා.

    kidney stone pain එක ළමයෙක් හම්බවෙන්න එන pain එකට සමානයි කියල කියනවා, ළමයි හම්බෙන්නේ අවුරුද්දට 1 පාර උනාට, මට මාස 5න් 5 ට ඔය කට්ට කන්න උනා... අන්තිමට pain එක මොලේට දරාගන්න පුළුවන් වෙන්න tough උනා, දැන් ඕක හින්ද gym එකේ උනත් බරක් උස්සද්දී pain එක nothing මට.
    gym එකට පින් සිද්ද වෙන්න තමයි ගල් ප්‍රශ්නේ විසඳුනේ... ඒකට යන්න ගත්තම ලෙඩ වලින් 90% විතර සනීප වුනා.
    නැත්තන් මස 5 කට සැරයක් පව් ගෙව ගෙවා හිටියේ...

    අර මන් කියපු ප්‍රොෆෙසර් ගාවට කෙලින්ම චැනල් දාල ගියොත් වැඩේ වටේ යන්නේ නැතුව කෙලින්ම අහවර කරලා දානවා.
    පොරට පළපුරුද්ද තියෙන නිසා ආයේ එක එක ටෙස්ට් ජාති සියකට වියදම් කරන්න ඕනේ නැහැ, පොරට ටක් ගාල වැඩේ තේරෙනවා. කරන්න ඕනේ දේ කරනවා.

    මට ඔය අක්කපාන සෙල්ලම හරියන්නේ නැහැ, හේතුව මගේ ඇඟේ ගල් හැදෙන රේට් එක ගොඩක් වැඩියි.
    නෙස්කෙෆේ එහෙම බොනවා නම් ඉක්මන ට හැදෙනවා.
    ඉතින් අක්කපාන වලට දියවෙන්නේ 20ක් නම් සතියට, ඒ සතියට තව 40% විතර ගල් හැදෙනවා... ඉතින් මුහුද හින්දනවා වගේ වැඩක් අක්කපාන බොන එක...

    හැබැයි එකම එක බෙහෙතක් මේකට හරි යනවා... ඔය ඔපරේෂන්, මොකුත් නොකර ගල නැති වෙලා යන එක බෙහෙතක් තියෙනවා,
    ඒක තමයි, මෙන්න මේක..

    "Himalaya Liv.52 Tablets 100s"
    TGbWutY.png

    nice explanation (y)

    ayi mchn oyata nithrama gal hadenne,

    ekata wenama hethuwak thiyenwada ?

    oya e gana hoyala baluwada ?
     
    • Like
    Reactions: NRTG and Solo Rider