ඔන්න ගල් ප්‍රශ්නෙට හරිම එකාව මෙන්ෂන් කරලා තියෙනව.
මට තරන් කිඩ්නි / බ්ලැඩ ස්ටෝන් හැදිච්ච එකෙක් නැති තරම් ඇති එළකිරි එකේ. පුදුම කාලකන්නි වේදනාකාරී ලෙඩක්.
ලංකාවේ ඔය ගල් සම්බන්ද ප්‍රොෆෙසර් තමයි Prof. NEVILL D. PERERA (Genito Urinary Surgeon / Urologist )
මෙයා යටතේ තමයි අනික් ඕනෑම ගල් ඩොක්ටර් ල ඔක්කොම ඉන්නේ. කොටින්ම එයාල දෙන ෆයිල් එකෙත් ප්‍රින්ට් කරලා තියෙන්නේ Prof. NEVILL D. PERERA කියල.
යුරෝස්කොප් එකක් දාල ගල කුඩු කරන එක, නැත්තන් ultra sound වලින් කුඩු කරන්න ඕන, එහෙම නැත්තන් පේන් කිලර් සපෝ එක පුකෙන් දාල වතුර ලීටර් 5ක් විතර බීල චු බර හදාගෙන හයියෙන් ප්‍රෙෂර් කරලා චු කරන එක, කඩාගෙන යන්න.
ඕකට දෙනවා යුරිමැකස් කියල ටැබ්ලට් එකක්, ඕක බිව්වම ප්රෝස්ටේට් ග්ලෑන්ඩ් එකේ සයිස් එක අඩු වෙලා මුත්‍ර මාර්ගයට ඉඩ ඇරෙනවා, ගොඩක් මුත්‍රා පිටවෙනවා, ඕපන් වෙනවා. ඕකයි, පේන් කිලර් එකයි වතුර බීල කඩාගෙන යවන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.
ඕක ඉතින් රිදෙනවා, රිදුන කියල නොකරත් බැහැ. ගල ඇවිත් මුත්‍ර මාර්ගයේ හිර වෙලා චු බ්ලොක් උනොත් කලන්තේ දාල වැටෙනවා ගොඩක් වෙලාවට, (මට ඔහොම වෙලා තියෙනවා) ආයේ ඉතින් ඕනේ නැහැ සැප තමයි.
චු බර ආවම කලන්තේ එන ලෙවල් එකට රිදෙනවා, බය වෙනවා..
දිගටම ට්‍රයි කරලා යවාගන්න බැරි උනොත්, x-ray කරලා ගලේ සයිස් එකත් ලොකුයි නම්, කැතිටර් එකක් දාගන්න වෙනවා, කැතිටර් එකේ බටෙන් හිර වෙලා තියෙන ගල ආපහු පුෂ් වෙලා ඇතුලට යනවා.
ඊටපස්සේ ඉතින් ආයේ ගල හිරවෙන්නේ නැහැ, මුත්‍ර කැතිටර් එක හරහා යන නිසා.
කැතිටර් දාන්න උනොත් පරිස්සම් කරගන්න ඕන, ඇඟේ ලෙවල් එකට වඩා කැතිටර් එක උඩට ඉස්සුවොත්, බැක්ටීරියා ටික ආයේ මු මුත්‍ර මාර්ගයට ගිහින් ඇතුලේ හිරවෙනවා, කැතිටර් එකත් ගලවල ආයේ දාන්න වෙනවා.
මට ඕකත් උනා...
මගේ බැක්ටීරියා ගිහින් හිරවෙලා, 4 පාරක් ගලව ගලව අමා මහා දුකක් වින්දා හොස්පිටල් එක දෙවනත් කර කර කෑ ගැහුවා...
පුදුම කරුමයක් වින්දේ ඔය කාලේ...
මට මාස 4 කට හෝ 8 ඇතුලත අලුතින් ගලක් හැදෙනවා.
kidney stone pain එක ළමයෙක් හම්බවෙන්න එන pain එකට සමානයි කියල කියනවා, ළමයි හම්බෙන්නේ අවුරුද්දට 1 පාර උනාට, මට මාස 5න් 5 ට ඔය කට්ට කන්න උනා... අන්තිමට pain එක මොලේට දරාගන්න පුළුවන් වෙන්න tough උනා, දැන් ඕක හින්ද gym එකේ උනත් බරක් උස්සද්දී pain එක nothing මට.
gym එකට පින් සිද්ද වෙන්න තමයි ගල් ප්‍රශ්නේ විසඳුනේ... ඒකට යන්න ගත්තම ලෙඩ වලින් 90% විතර සනීප වුනා.
නැත්තන් මස 5 කට සැරයක් පව් ගෙව ගෙවා හිටියේ...
අර මන් කියපු ප්‍රොෆෙසර් ගාවට කෙලින්ම චැනල් දාල ගියොත් වැඩේ වටේ යන්නේ නැතුව කෙලින්ම අහවර කරලා දානවා.
පොරට පළපුරුද්ද තියෙන නිසා ආයේ එක එක ටෙස්ට් ජාති සියකට වියදම් කරන්න ඕනේ නැහැ, පොරට ටක් ගාල වැඩේ තේරෙනවා. කරන්න ඕනේ දේ කරනවා.
මට ඔය අක්කපාන සෙල්ලම හරියන්නේ නැහැ, හේතුව මගේ ඇඟේ ගල් හැදෙන රේට් එක ගොඩක් වැඩියි.
නෙස්කෙෆේ එහෙම බොනවා නම් ඉක්මන ට හැදෙනවා.
ඉතින් අක්කපාන වලට දියවෙන්නේ 20ක් නම් සතියට, ඒ සතියට තව 40% විතර ගල් හැදෙනවා... ඉතින් මුහුද හින්දනවා වගේ වැඩක් අක්කපාන බොන එක...
හැබැයි එකම එක බෙහෙතක් මේකට හරි යනවා... ඔය ඔපරේෂන්, මොකුත් නොකර ගල නැති වෙලා යන එක බෙහෙතක් තියෙනවා,
ඒක තමයි, මෙන්න මේක..
"Himalaya Liv.52 Tablets 100s"